C W W Kannangara Vidyalaya PPA

C W W Kannangara Vidyalaya PPA Official page Past Pupils’ Association of C.W.W. Kannangara College, Borella – Colombo 08. C. W. Kannangara College Past Pupils' Association

2026 අ.පො.ස (උසස් පෙළ) විභාගයට මුහුණ දෙන  සියලු දෙනාට විශිෂ්ඨ ලෙස එම කඩයිම ජය ගැනීමට අවශ්‍ය ශක්තිය ලැබේවා!
10/08/2026

2026 අ.පො.ස (උසස් පෙළ) විභාගයට මුහුණ දෙන සියලු දෙනාට විශිෂ්ඨ ලෙස එම කඩයිම ජය ගැනීමට අවශ්‍ය ශක්තිය ලැබේවා!

අප විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු වීම් සඳහා අත්‍යවශ්‍යව තිබු පුහුණු කට්ටළ කිහිපයක් අද දින පාසල් ආදි ශිෂ්‍ය සංගමය වි...
07/08/2026

අප විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු වීම් සඳහා අත්‍යවශ්‍යව තිබු පුහුණු කට්ටළ කිහිපයක් අද දින පාසල් ආදි ශිෂ්‍ය සංගමය විසින් පාසල් කළමනාකරණ කමිටුව වෙත පිරිනමන ලදි.

මෙම අවස්ථාවට පාසල් කළමනාකරන කමිටුව නියෝජනය කරමින් විද්‍යාලයීය විදුහල්පතිනි ශිරානි විජේතුංග මහත්මිය, සහකාර විදුහල්පතිනි ප්‍රමිලා චතුරාණි මහත්මියද සහභාගි වු අතර පාසල් ප්‍රධාන ක්‍රිකට් පුහුණු කරු වන රජිත වීරසිංහ මහතාද සහභාගි විය.

පාසල් ප්‍රධාන ආදි ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් විධායක සභාපති ලලිත් හේවගෙ, ජේෂ්ඨ උප සභාපති සමන්ත රූපතුංග යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි විය.

චායාරුප : මාධ්‍ය අංශය - ආදි ශිෂ්‍ය සංගමය

31/07/2026

🇦🇹 Proudly Kannangarian! 🏏🏆

The C.W.W. Kannangara College family extends its heartfelt congratulations and best wishes to our distinguished old boy, Prabath Madusanka (China), on his appointment as the Throwdown Specialist for Colombo KAPS in LPL 2026.

Having proudly served with the Sri Lanka National Cricket Team, this latest achievement is a testament to your dedication, professionalism, and passion for the game. Your journey continues to inspire the next generation of Kannangarians.

We wish you every success throughout the tournament. Go make us proud! 🇦🇹💙💛

Colombo KAPS

Western Province Development Rugby Sevens තරගාවලියේ Bowl Championship ශූරතාවය දිනා ගැනීමට සමත් වූ Old Kannangara Rugby C...
27/07/2026

Western Province Development Rugby Sevens තරගාවලියේ Bowl Championship ශූරතාවය දිනා ගැනීමට සමත් වූ Old Kannangara Rugby Club කණ්ඩායමට අපගේ උණුසුම් සුභපැතුම්!

​ඔබගේ කැපවීම, අභියෝග හමුවේ නොසැලෙන උත්සාහය සහ කණ්ඩායම් හැඟීම නැවතත් කන්නන්ගර නාමය ඉහලින්ම ඔසවා තැබීමට සමත් විය.

මාධ්‍ය නිවේදනය 2026.07.20 🔴සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන අප විද්‍යාලයේ වර්තමාන විදුහල්පති තුමිය විසින් සිසුවෙකුට නිකුත්...
20/07/2026

මාධ්‍ය නිවේදනය 2026.07.20 🔴

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන අප විද්‍යාලයේ වර්තමාන විදුහල්පති තුමිය විසින් සිසුවෙකුට නිකුත් කරන ලද පාසල් චරිත සහතිකය පිලිබදවයි,

අභිමානවත් කනගර ආදි සිසු, සිසුවියනි.🇦🇹අප ජීවිතය ආලෝකමත් කල අප පාසලේ වර්තමාන තොරතුරු, ඉදිරි දැක්ම හා ආදරණීය නංගිලා, මල්ලිල...
08/07/2026

අභිමානවත් කනගර ආදි සිසු, සිසුවියනි.🇦🇹

අප ජීවිතය ආලෝකමත් කල අප පාසලේ වර්තමාන තොරතුරු, ඉදිරි දැක්ම හා ආදරණීය නංගිලා, මල්ලිලාගේ ජයග්‍රහනයන් විගසින් දැන ගැනිමට එක්වන්න.

ඔබ කල යුත්තේ ඔබත් කනගර ආදි සිසු, සිසුවියක් නම් පහත සදහන් ලින්ක් එක ඔස්සේ නිල Whats app සමූහය වෙත එක් වීම පමණයි.

අපව ගොඩ නැඟු පාසල අප එකතු වි ගොඩ නඟමු, එහි ජයග්‍රහනයන් සතුටින් විදිමු.

ශ්‍රී ජය වේ - නිති සැරදේ
කන්නන්ගර විදුහල සැර දේ..

මෙම ලින්ක් එක ඔස්සේ සමූහයට ඇතුලත් වන්න - https://chat.whatsapp.com/DYVzlgQQvEvDzb1r6ms4IR

ඔබේ දරුවාටත් ඔබේම පාසලේ අභිමානවත් උරුමය දායාද කරන්න! 🎓✨​2027 අධ්‍යයන වර්ෂය සඳහා පළමු වසරට සිසුන් ඇතුළත් කරගැනීමේ නිල අයද...
06/07/2026

ඔබේ දරුවාටත් ඔබේම පාසලේ අභිමානවත් උරුමය දායාද කරන්න! 🎓✨

​2027 අධ්‍යයන වර්ෂය සඳහා පළමු වසරට සිසුන් ඇතුළත් කරගැනීමේ නිල අයදුම්පත් කැඳවීම දැන් ආරම්භ කර ඇත.

විනයගරුක සාරධර්මයන්ට හිමිකම් කියන අපේ පාසලේ අභිමානවත් ආදි ශිෂ්‍යයෙකු/ශිෂ්‍යාවක වන ඔබට, ඔබේ දරුවාගේ අනාගතයත් සුරක්ෂිත මෙන්ම සාර්ථක එකක් කිරීමට කදිම අවස්ථාවක්!

සමණා මයං මහාරාජ - ධම්මරාජස්ස සාවකාතමේව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා"​මහාරාජයෙනි, අපි ධර්ම රාජයන් වහන්සේගේ (බුදුරජාණන් වහ...
28/06/2026

සමණා මයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා
තමේව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා"

​මහාරාජයෙනි, අපි ධර්ම රාජයන් වහන්සේගේ (බුදුරජාණන් වහන්සේගේ) ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වෙමු.
ඔබ කෙරෙහි ඇති කරගත් අනුකම්පාවෙන්ම (කරුණාවෙන්ම) දඹදිව සිට මෙහි පැමිණියෙමු.

ඔබ සැමට පිංබර පොසොන් පොහොය දිනයක් වේවා! 🙏

​ #පොසොන්පොහොය

🏉🏆 C.W.W. Kannangara College Rugby Team Appreciation Dinner 2026 🏆🏉2026 ලීග් ශූරතාව දිනා ගනිමින්, වසර 7කට පසු නැවතත් "B"...
24/06/2026

🏉🏆 C.W.W. Kannangara College Rugby Team Appreciation Dinner 2026 🏆🏉

2026 ලීග් ශූරතාව දිනා ගනිමින්, වසර 7කට පසු නැවතත් "B" කාණ්ඩයට උසස්වීම ලබාගත් අපගේ විද්‍යාලීය රග්බි කණ්ඩායමට ගෞරවය සහ කෘතඥතාව පුද කිරීම සඳහා සංවිධානය කළ අභිමානවත් සැඳෑවේ ශූරයින් දිරිමත් කිරිම උදෙසා ත්‍යාග ප්‍රධානය කල මොහොත.

ඔබ සැමට උණුසුම් සුබපැතුම්! ඉදිරි ගමන තවත් ජයග්‍රාහී වේවා! 💙💛

#රග්බිශූරයෝ #කන්නන්ගර

Address

Dr, Danister De Silva Road, Borella
Colombo
00800

Alerts

Be the first to know and let us send you an email when C W W Kannangara Vidyalaya PPA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to C W W Kannangara Vidyalaya PPA:

Shortcuts

Share

Category