2001 & 2004 Batch PCC

2001 & 2004 Batch PCC

Share

2001 and 2004 Centralion

06/02/2023

මැදි මහා විදුහල්
මව් පහස විදගත්
85 පොකුරේ
මලකි නුඹ මිතුරේ
දයාබර මතකයන්
පමනක්ම ඉතුරුකර
ම්ලින වේයැයි මෙලෙස
සිතුවෙ නෑ කිසි දින....

තණග පිනි කොහොමටත්
මියෙන බව කිව්වාට
නුඹ ගියැයි නොකියාම
දරනු බෑ අප හදට
කරවටේ දමාගෙන
වැලදගත් අප දෙඅත්
එකතුකර පතන්නෙමු
නිවන්සුව බුදිධ්මාල්....🙏🙏🙏

Photos from D.Berry Ice Cream's post 24/11/2020
Photos from THE PAINT CENTRE's post 02/07/2019
Photos from 2001 & 2004 Batch PCC's post 14/02/2019

85 අතීත දූ පුතුන්ගේ
සාඩම්බර පොරොන්දුව ක්
මැදි විදුහල් මව් වෙනුවෙන්
ඉටුකළ මතකාවර්ජන මොහොත......

හදපිරි ස්තූතිය හා ප්‍රණාමය
අපේම 85 කණ්ඩායමට

මෙය ඇරඹුමක් පමණි.
අවසානය සිතා ගන්නට බැරි වේවි
මන්ද තව කළ වැඩ කිහිපයට වඩා කරන්නට ඇති වැඩ හුගක් ඇති බැවිනි....

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


School Lane
Colombo