2001 & 2004 Batch PCC

2001 & 2004 Batch PCC 2001 and 2004 Centralion

මැදි මහා විදුහල් මව් පහස විදගත් 85 පොකුරේ මලකි නුඹ මිතුරේ දයාබර මතකයන් පමනක්ම ඉතුරුකර ම්ලින වේයැයි මෙලෙස සිතුවෙ නෑ කිසි ...
06/02/2023

මැදි මහා විදුහල්
මව් පහස විදගත්
85 පොකුරේ
මලකි නුඹ මිතුරේ
දයාබර මතකයන්
පමනක්ම ඉතුරුකර
ම්ලින වේයැයි මෙලෙස
සිතුවෙ නෑ කිසි දින....

තණග පිනි කොහොමටත්
මියෙන බව කිව්වාට
නුඹ ගියැයි නොකියාම
දරනු බෑ අප හදට
කරවටේ දමාගෙන
වැලදගත් අප දෙඅත්
එකතුකර පතන්නෙමු
නිවන්සුව බුදිධ්මාල්....🙏🙏🙏

24/11/2020
02/07/2019
85 අතීත දූ පුතුන්ගේසාඩම්බර පොරොන්දුව ක්මැදි විදුහල් මව් වෙනුවෙන්ඉටුකළ මතකාවර්ජන මොහොත......හදපිරි ස්තූතිය හා ප්‍රණාමයඅපේ...
14/02/2019

85 අතීත දූ පුතුන්ගේ
සාඩම්බර පොරොන්දුව ක්
මැදි විදුහල් මව් වෙනුවෙන්
ඉටුකළ මතකාවර්ජන මොහොත......

හදපිරි ස්තූතිය හා ප්‍රණාමය
අපේම 85 කණ්ඩායමට

මෙය ඇරඹුමක් පමණි.
අවසානය සිතා ගන්නට බැරි වේවි
මන්ද තව කළ වැඩ කිහිපයට වඩා කරන්නට ඇති වැඩ හුගක් ඇති බැවිනි....

Address

School Lane
Colombo

Telephone

+94777778789

Website

Alerts

Be the first to know and let us send you an email when 2001 & 2004 Batch PCC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category