04/08/2025
නව පංති ආරම්භය ....
තාරුන්‍යයේ වානිජ ආමන්ත්‍රණය ❤️ 👨🏫
Madushan Pemasinghe .Bsc.Mgt(SP)ug.usjp
04/08/2025
නව පංති ආරම්භය ....
14/06/2025
🎓සරසවි සිහිනයට...
මුල සිටම Accounting ගොඩදාන්න ඔයත් කැමතිද ???
📌මුල ඉඳන් හරිම විදිහට පිලිවෙලට ලස්සනට Syllabus එක ආවරණය කරගෙන 🅰️සාමාර්ථයකට යන්න
📚2026 / 2027 උසස් පෙළ ලියන ඔයාටම වෙන් වුන කණ්ඩායම් පන්තිය
🏘සිප් සයුර උසස් අධ්‍යාපන ආයතනය කිරිදිවැල
🛑සීමිත ළමුන් පිරිසක් බදවා ගන්නා බැවින් පහත Whatsapp අංකයට නම හා AL කරන වසර සදහන් කර ලියාපදිංචි වන්න
076 - 1808721
Best Option For Accounting
14/06/2025
🎓සරසවි සිහිනයට...
මුල සිටම Econ ගොඩදාන්න ඔයත් කැමතිද ???
📌මුල ඉඳන් හරිම විදිහට පිලිවෙලට ලස්සනට Syllabus එක ආවරණය කරගෙන 🅰️සාමාර්ථයකට යන්න
📚2026 / 2027 උසස් පෙළ ලියන ඔයාටම වෙන් වුන කණ්ඩායම් පන්තිය
🏘සිප් සයුර උසස් අධ්‍යාපන ආයතනය කිරිදිවැල
🛑සීමිත ළමුන් පිරිසක් බදවා ගන්නා බැවින් පහත Whatsapp අංකයට නම හා AL කරන වසර සදහන් කර ලියාපදිංචි වන්න
070 - 576 6893
Best Option For Economics
05/06/2025
2026 Theory
Econ - ඉරිදා උදේ 8 -10
Accounting - සෙනසුරාදා උදේ 8 - 10.30
2027 Theory
Econ - ඉරිදා 10.15- 12.15
Accounting - සෙනසුරාදා උදේ 10.15-12.15
26/04/2025
A/L batch එකක් විදියට අපි කරපු පළවෙනිම බැච් එක තමයි මේක ඒකෙත් ඔයාලට මේ වගේ ප්‍රතිඵල ගන්න පුළුවන් වෙච්ච එකට මුලින්ම ඔයාලට සුබ පතනවා.
අපිව අඳුරන්නෙත් නැතුව රට වටින්ම අපිත් එක්ක online සම්බන්ධ වෙලා මේ ලබාගත්ත ප්‍රතිඵල දැක්කම තියෙන්නෙ නිහතමානී සතුටක්
මේ ප්‍රතිපල වල නියම
උරමක්කාරයෝ ඔයාලා 🫶
Good luck all 🫶
Final analysis report is coming up
Accounting - Thisuka gamage
Econ/ Business study - Madushan pemasinghe
26/04/2025
නව පංති ආරම්භය
Kezone (කිරිදිවැල)
Accounting
Economics
22/01/2025
2025AL -Revision+paper class
2026AL- Theory
ණැණපති-බෙල්ලන්විල
DSD - දෙල්ගොඩ
18/01/2025
2025 AL - Revision
2026 AL - Theory
DSD -දෙල්ගොඩ
NANAPATHI - බෙල්ලන්විල
Accounting -0761808721
Economics -0705766893
23/12/2024
නිහතමානි සතුටක් තියෙන්නෙ 🤍
අනුමාන කියපු දේවල් ඇත්තම paper එකේ දකිද්දි 💪
24/11/2024
2024.....ගැම්මෙන් ලියලා එන්න 💪
🎯හෙටින් ඇරඹෙන මේ විභාගය ඔයාලගේ ජීවිතයේ ලොකුම හැරවුම් ලක්ශයක් වෙයි කියලා මම හිතනවා. ඒකට හොඳින් මුහුණ දෙන්න ඔයාලා හැමෝටම ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා
🎯අවුරුදු දෙකක් පුරාවට ඔයාලගේ කාලය, විනෝදය, මුදල් හැමදේම කැප කරලා ගත කරන්න බලාපොරොත්තු වෙන මේ පැය දෙක හෝ පැය තුන ඉතාමත් ඵලදායීව ගත කරන්න හිතා ගන්න
🫵ඔයා මොන මට්ටමකට පාඩම් කරලා තිබුණත් කමක් නෑ ඔයා පිළිබඳ ආත්ම විශ්වාසයකින් ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න
👨🏫ඉතින් ඔයාලගේ අපොස උසස් පෙළ විභාගය ආරම්භ වෙන්නේ ආර්ථික විද්‍යාව 1 ප්‍රශ්න පත්‍රයෙන්. මේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දී මේ උපදෙස් අනුගමනය කරන්න
📌පේපරේ අතට ගත්ත ගමන්ම ඔයාලා කටපාඩම් කරගෙන ගියපු කාලීන දත්ත ආශ්‍රිත ප්‍රශ්නෙ තියෙනවද බලලා ඒ ප්‍රශ්න විතරක් ඉස්සෙල්ලම කරන්න
📌දත්ත ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමෙන් පසු ප්‍රස්ථාරාශිත ප්‍රශ්න වගු සටහන් ආශ්‍රිත ප්‍රශ්න සංඛ්‍යාත්මක උදාහරණ ආශ්‍රිත ප්‍රශ්න සමීකරණ ආශ්‍රිත ප්‍රශ්න වලට පිලිතුරු සපයන්න
📌ඊට පස්සේ ඔයාලට පහසු සහ පුරුදු ලේසි ප්‍රශ්න ටික තෝරගෙන mcq 50 වෙනකම්ම කරන්න
📌ඔයාලට මගහැරුණු සහ තරමක් අපහසු බහුවරණ ප්‍රශ්න ටික සලකුණු කරගෙන ඊළඟට කාලය ඉතුරු වේලාවේදී කරන්න ගන්න
📌 අවසානයේදී ප්‍රශ්න පනහටම පිළිතුරු සැපයුවාට පසු උත්තර ලකුණු කිරීමේ කොළයෙහි නිවැරදි ස්ථානය විභාග අංකය ලකුණු කර පිළිවෙලට කලබලයක් නැතුව උත්තර ටික සලකුණු කරන්න
📌උත්තර පත්තරේ බාර දෙන්න කලින් උත්තර පත්තරේ සහ ප්‍රශ්න පත්‍රයේ සලකුණු කර ඇති පිළිතුරු නිවැරදි දැයි සහ අනුපිළිවෙලට සලකුණු කර ඇත්දැයි දෙවරක් වත් පරීක්ෂා කර බලන්න
💪... සුබ පැතුම් හැමදෙනාටම
Economics with Madushan pemasinghe
Accounting with Thisuka gamage
11/10/2024
✊
Management lesson wise. paper class.👨🏫🛑 මෙම දින 95 තුල ආවරනය වන පාඩම් 🎯ව්‍යාපාර කළමනාකරණය 🎯මෙහෙයුම් කළමනාකරණය🎯අලෙවි කළමනාකරණය 🎯මුල්‍ය කළමනාකරණය 🎯මානව සම්පත් කළමනාකරණය🎯තොරතුරු සම්පත් කළමනාකරණය 🎯ව්‍යාපාර සැලසුම්📩 👈 0705766893