Mathematics with Venuka

Mathematics with Venuka

Share

Mathematics for Ordinary Level - Sinhala Medium

28/05/2023
26/05/2023

2023 O/L ලියන අපේ දූ දරුවන්ට.......

ගණිතය විෂය කියන්නේ practice එකෙන් ප්‍රගුණ කල යුතු දෙයක්.. ඔයා Theory කොච්චර ඉගෙන ගත්තත් ගණන් හදන්නේ නැතුව, ප්‍රශ්න පත්‍ර කරන්නේ නැතුව ගණිතය ප්‍රගුණ කරන්න බෑ පුතේ.

"ගණිතයේ නොනිදන හෝරාව " කියන්නේ අපේ 11 ශ්‍රේණියේ ඉන්න දරුවන්ට කරන ගණිත ප්‍රශ්න පත්‍ර පන්තිය ...

අපි ළමයින්ට ප්‍රශ්න පත්‍රය දීල වෙලාවට කරන්න කියල, පන්ති වෙලාවේදී discuss කරනවා. එතැනදී ප්‍රශ්න එක්ක තියෙන theory කොටසුත් පැහැදිලි කරලා දෙනවා.

පන්තිය තියෙන්නේ සෑම සිකුරාදාම පව 8 සිට 10 දක්වා. ප්‍රශ්න පත්‍රය අනුව පන්තිය ඉවර වෙන වෙලාව පව 11,12 වෙන්නත් පුළුවන් පුතාලා 😃 zoom වලින් තමයි අපි කරන්නේ.

පන්ති ගාස්තුව විදියට රු 1000ක් ය කරනවා ළමයෙක්ගෙන්.

ඔයා ගණිතයට theory පන්තියකට නොගියත් අපේ පන්තියට විතරක් ආවත් අපි ඔයාව ගොඩ දානවා පුතේ. ඇවිත් වෙනස වටහාගන්න...

11/05/2023

Video එකනම් කරල ටිකක් දවස්. ඒත් අහල බලන්න.
කලුතර 16 හැවිරිදි ගැහැණු ලමයා ගැන Venuka Sir කියන කතාව අහල බලන්න. ඔබේ අදහස් යටින් comment කරන්න.

06/05/2023

පාඩම් අතපසු වී හෝ තමන්ගේ නොසැලකිලිමත්කම නිසා හෝ කුමන හෝ හේතුවක් නිසා O/L ගණිතයට බයෙන් ඉන්න සියළුම දුල පුතාල අපිත් එක්ක එකතු වෙලා විභාගය ගොඩ දාගමු.
තවත් කාලයක් නෑ අපිට බලන් ඉන්න....
එක දවසින් ගණිතයේ ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් කොටස් ටික ඉගෙන ගමු.

04/05/2023

".....................ගණිතයේ නොනිදන හෝරාව..............................."

11 ශ්‍රේණියේ (2023 O/L විභාගය ලියන) දුල පුතාලට අපි අලුතින්ම පටන් ගන්නවා Paper Class එකක්. අපි කරන්නේ Model Papers වලින් විභාගයට සුදානම් කරවන එක.
O/L paper එක මට්ටමේම papers දීල අපි සාකච්චා කරනවා පන්තිය ඇතුලෙදි. ප්‍රශ්න වලින් Theory කොටස් උගන්වනවා ඉතාම පැහැදිලිව. ඒ හින්ද අපේ ළමයින්ට බය නැතුව සහභාගී වෙන්න පුළුවන්.

කොල්ලනේ කෙල්ලනේ .... O/L ගණිතය paper එක ගොඩ දාගන්න papers කරන්නම ඕන. Papers කරන්න නම් Venuka Sir ගෙ Online Paper Class එකට එන්නම ඕන. වෙන විකල්ප නම් නෑ පුතේ.

ආසාවෙන් ගණිතය ඉගෙන ගන්න එන්න අපේ Papers පන්තියට.

ඔබට ජය !

03/05/2023

/Lmaths

25/03/2023

11 ශ්‍රේණියේ 3වන වාරයේ පාඩම් අතපසු වුන ලමයින් වෙනුවෙන් අපි පන්තියක් පටන් ගන්නවා අප්‍රේල් 1සිට.
සෙනසුරාදා රාත්‍රි 8-10 තමයි පන්තිය කරන්නේ.
පන්ති ගාස්තුව රු500ක මුදලක් තමයි අපි අය කරන්නෙ ලමයෙක්ගෙන්.

OL වලට වැඩි දවසක් නැති නිසා කැමති ලමයි ඉක්මනින් එකතු වෙන්න.

25/03/2023

නව පන්ති ආරම්භය අප්‍රේල් මුල් සතියේ සිට,

11 ශ්‍රේණිය දරුවන්ට 2023 අපොස සපෙලට ඉතාමත් කෙටි මාස ගණනක් තමයි තියෙන්නේ. අපි ඉක්මනින් syllabus cover කරලා ළමයින්ව ප්‍රශ්න පත්‍ර වලට හුරු කරවනවා.
1 කණ්ඩායම - බදාදා පව 8-10 දක්වා
2 කණ්ඩායම- බ්‍රහස්පතින්දා පව 6-8 දක්වා

10 ශ්‍රේණියේ දරුවන්ට මුල සිට සරලව පාඩම් කොටස් කියා දෙනවා අපි.
1 කණ්ඩායම - බදාදා පව 6-8 දක්වා
2 කණ්ඩායම-බ්‍රහස්පතින්දා පව 8-10 දක්වා

****පන්ති ගාස්තුව විදියට රු 1000ක මුදලක් ය කරනවා ළමයෙක්ගෙන්.

පන්තියට ළමයෙක්ට සම්බන්ද වීමට අවශ්‍ය නම්
නම -
ශ්‍රේණිය-
පාසල-
කණ්ඩායම-
විස්තර ඇතුලත්ව ,
0725651028 දුරකථන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

14/03/2023

අනවශ්‍ය දේ බැහැර කරන්න. අවශ්‍ය දේ විතරක් එක්ක අපි ගමනක් යමු. එන්න අපි සමග.

Venuka Vithanage- O/L Mathematics

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo