Udaya Gunawardhana - Economics

Udaya Gunawardhana - Economics

Share

විකල්ප නැති ලංකාවේ එකම ප්‍රායෝගික ආර්ථික විද්‍යා පංතිය 🌐 📚

උදය ගුණවර්ධන
BA Hon's Economics
MA in Applied Economics
University of Peradeniya

06/08/2025

𝗘𝗰𝗼𝗻𝗼𝗺𝗶𝗰𝘀 | 𝟐𝟎𝟐𝟕 𝐓𝐇𝐄𝐎𝐑𝐘 📚🚀

🅰️ සාමාර්ථයකට මඟ කියන ලංකාවේ හොඳම Econ වැඩපිළිවෙළ

🔰 අවුරුද්දක් ඇතුළත සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කිරීම.

🔰 විෂය කරුණු ප්‍රායෝගික ලෝකය උදාහරණ සමඟ රහට ඉගෙන ගන්න.

🔰 TUTES, PAPERS නිවසට ගෙන්වා ගන්න.

🔰 උසස් පෙළ අවසන් වන තුරුම Class Recordings නැවත නැවත නැරඹීමේ හැකියාව ද සමඟින්,

🎯 සෑම මාසයකදී ම පාඩම් කිරීම සඳහා ඔබට Study plan එකක් ලබා දෙනු ලබයි.

-----------------------------------------------
Udaya Gunawardhana
BA Hon's Economics
MA in Economics
University of Peradeniya
-----------------------------------------------

🔻 සම්බන්ධ වීමට ⬇️

𝟮𝟬𝟮𝟳 𝐄𝐂𝐎𝐍 ලෙස 𝗧𝘆𝗽𝗲 කර 0768063941 අංකයට 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 පණිවුඩයක් යොමු කරන්න.






,the Top

23/07/2025

𝗘𝗰𝗼𝗻𝗼𝗺𝗶𝗰𝘀 | 𝟐𝟎𝟐𝟓 | Special Paper Class 🚀

🔻2025 Econ Online දින 90 වැඩපිළිවෙල අගොස්තු මාස 01 දා ආරම්භ වේ.

🅰️ සමාර්ථයකට මඟ කියන ලංකාවේ හොඳම වැඩපිළිවෙළ

🎯 සෑම මාසෙකදී ම පාඩම් කිරීම සඳහා ඔබට Study plan එකක් ලබා දෙනු ලබයි. ඒ අනුව ඔබ වැඩ කළ යුතුය.

✅ දවසට පැය 10 ක් පාඩම් කරවනවා.
(පැය 02 කොටස් )

✅ දවසට පැය 10 බැගින් සතියට දින 03 ක් (Econ day)

✅ ඔබ පාඩම් කිරීමෙන් අනතුරුව ගැටලු විසදීම සඳහා දිනය අවසානයේ Special meeting එකක්

✅ තවත් දින 02 ක් Papers
( MCQ+ රචනා ප්‍රශ්න ) සාකච්ඡාව.

🔻 You Tube videos ඔස්සේ සියලුම පාඩම් සහ Paper Class නැරඹිය හැකිය.

📋 දින 90 ක් මේ වැඩපිලිවෙලට අනුව Econ පාඩම් කලොත් A එකක් sure ම තමයි

-----------------------------------------------
Udaya Gunawardhana
BA Hon's Economics
MA in Economics University of Peradeniya
-----------------------------------------------

සම්බන්ධ වීමට ⬇️

𝐄𝐂𝐎𝐍 𝟮𝟬𝟮5 ලෙස 𝗧𝘆𝗽𝗲 කර 0768063941 අංකයට 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 පණිවුඩයක් යොමු කරන්න.



Class
Gunawardhana
,the Top

22/07/2025

𝗘𝗰𝗼𝗻𝗼𝗺𝗶𝗰𝘀 | 𝟐𝟎𝟐𝟕 𝐓𝐇𝐄𝐎𝐑𝐘 📚🚀

🎯 වසරක් තුළ සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරන ලංකාවේ එකම ආර්ථික විද්‍යා පංතිය

🎯 අගෝස්තු මස සිට නව පංති ආරම්භ වේ.මෙහිදී,

🔰 පදනම් පාඨමාලාව ආරම්භ කිරීම

🔰 පළමු නිබන්ධනය අවසන් කිරීම

🔰 ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
(Lesson one)

-----------------------------------------------
Udaya Gunawardhana
BA Hon's Economics
MA in Economics University of Peradeniya
-----------------------------------------------

🔻𝟮𝟬𝟮𝟳 කණ්ඩායම සඳහා සම්බන්ධ වීමට ⬇️

𝐄𝐂𝐎𝐍 𝟮𝟬𝟮𝟕 ලෙස 𝗧𝘆𝗽𝗲 කර 0768063941 අංකයට 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 පණිවුඩයක් යොමු කරන්න.



Gunawardhana
,the Top

11/07/2025

මම Exam Fail වුණා, මම Exam Passed, මම පරාජිතයෙක් ද?, මම දැන් මොනවද කරන්නේ? 🤔

📢 ඊයේ රාත්‍රියේ අ.පො.ස සමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. මුලින්ම සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වුණ හැම දරුවෙකුට ම සුභ පතනවා. ඒ වගේම සාමාන්‍ය පෙළ තමන් බලාපොරොත්තු වුණ මට්ටමින් සමත් වෙන්න බැරි වුණ හැම දරුවෙකුටමත් ආදරයෙන් සුභ පතනවා. පොදුවේ මං මේ සියලු දෙනා ගැනම කතා කරන්නම්.❤

1. ඔයා A 9 ක් ගත්ත දරුවෙක් ද? 🧠

දැන් ඔබ පාසල් දිවියේ එක් කඩ ඉමක් විශිෂ්ට ලෙස සම්පුර්ණ කරලා අවසන්. නමුත් සා.පෙළ යනු ජීවිතේ එක් කඩ ඉමක් පමණක් බව මතක තබා ගත යුතුය. දැන් ඔබ ඉදිරියේ තවත් අභියෝගයක් ඇත. ඒ ලංකාවේ තරඟකාරීම විභාගයක් වන අ.පො.ස උසස් පෙළ විභාගයයි. සාමාන්‍ය පෙළ ඉහළ මට්ටමෙන් සමත් වන දරුවන් තුළ දැකිය හැකි දුරවලතාවයක් වන්නේ ප්‍රතිපල පිළිබඳ උද්දාමයට පත් වෙමින් උසස් පෙළ සඳහා නිසි සූදානමක් නොමැති ව කාලය නිරපරාදේ කා දමමින් කටයුතු කිරීමයි.

අනෙක් කරුණ නම් බොහෝ දරුවන් රැල්ලට යමින් තම මිතුරන් හෝ විවිධ පිරිස් පවසනවාට විද්‍යා ගණිත වැනි තමන් අකමැති විෂය ධාරාවන් පවා උසස් පෙළ සඳහා හදාරා විභාගය අසමත් වන ආකාරයක් දැකිය හැකිය.විද්‍යා ගණිත යන විෂය ධාරාවන් හදාරා S සමාර්ථ තුනක් ගත්තත් ප්‍රමාණවත්...යන මතයක් සමාජය තුළ පවතී. මෙය අප විසින් බැහැර කළ යුතු දුර් මතයකි. ඔබ විසින් තෝරා ගත යුත්තේ ඔබ වඩාත් කැමති සහ ආසාවෙන් ඉගෙන ගත හැකි ඔබට දක්ෂතා පවතී යැයි හැගෙන විෂය ධාරාවක්ය. එවිට සා.පෙළ කඩඉම මෙන්ම උසස් පෙළ කඩඉම ද පහසුවෙන් ජය ගැනීමට හැකි වන බව නොඅනුමානය.මේ පිළිබඳව ද දෙමව්පියන් මෙන්ම දරුවන් ද වැඩි අවධානයක් යොමු කළ යුතුය.

සා.පෙළ සඳහා A9 ක් ලබා ගෙන,උසස් පෙළ විෂයයන් තුනම ම අසමත් වූ සිසුන් ගැන පවා ඔබ අසා තිබෙනවා ඇති. මෙහිදී අවධාරණය කළ යුතු කරුණ නම් ඔබගේ උසස් පෙළ ප්‍රතිඵල තීරණය වනුයේ ඔබ වැඩ කරන ප්‍රමාණය, උනන්දුව, උත්සාහය, කැපවීම යන කරුණු කාරණා මතය. එබැවින් ඔබේ ජයග්‍රහණය සමරන්න. නමුත් අදම වැඩ අරඹන්න.

2. අ.පො.ස. සා.පෙළ ගණිතය අසමත් වුණා ද? ❌

ගණිතය යනු හුදෙක් එක් විෂයක් පමණි. ඇතමෙක් ගණිතයට දක්ෂ වන විට තවකෙක් විද්‍යාව, තාක්ෂණයට, කලාවට හා ව්‍යාපාර ක්ෂේත්‍රයන්ට දක්ෂ වෙයි. සා.පෙළ විෂයක් අසමත් වූවා කියා ජීවිතය අසමත් වන්නේ නැත.

සා.පෙළ අසමත් වී නැවත වාරයක් උත්සාහ කර අ.පො.ස උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් ව වෛද්‍ය විද්‍යාලයට තේරී පත් වී දැනට වෛද්‍ය වෘත්තීයේ කටයුතු කරන වෛද්‍යවරුන් ඇත. විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ඇත. ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙලේ කටයුතු කරන ව්‍යාපාරිකයින් ඇත. එසේ නම් එක් විෂයක් අසමත් වූවා කියා ඔබ පසු තැවිය යුතුද?

3. ඔබ විෂයන් සියල්ල අසමත් ද? 💔

එසේ නම් ඔබට විසදුම් දෙකක් ඇත.

1️⃣ අඩන්න.. ප්‍රතිඵලය ගැනම දුක් වෙවී කාලය ගත කරන්න.

2️⃣ අද හැකි තරම් අඩන්න...හැබැයි හෙට වෙනදටත් වඩා ශක්තිමත්ව නැගී සිටින්න.

ඔබ තෝරා ගන්නේ මින් කුමක්ද?

ඔබ සිතනවාද ජීවිතේ අසමත් වීම් වලට හෝ කඩා වැටීම් වලට ලක් නොවූ කිසිවෙකු මේ ලොව ඇති කියා. බුදුරජාණන් වහන්සේ පවා සත්‍ය සොයමින් ගත කරන කාල සීමාව තුළ දුෂ්කර කාල සීමාවන් පසු කර තිබේ. මෑත ඉතිහාසය තුළ බිහිවූ බුද්ධිමහිමයේ සලකුණක් ලෙස සලකන යුදෙව් ජාතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් පවා, පාසලේ දී ඉගැන් වූ සියලු විෂයයන් වලට දුර්වල බැවින් පාසලෙන් නෙරපනු ලැබූ ශිෂ්‍යයෙකි. ඔබ මා කවුරුත් දන්නා තෝමස් අල්වා එඩිසන් විදුලි බුබුළු නිපද වීමට දී 999 වාරයක් අසාර්ථක වී තිබේ. එසේ නම් ඔබ මෙවැනි කුඩා අසමත් වීමක් හමුවේ කඩා වැටිය යුතුද?

📌 වැදගත් : ඔබ දන්නවාද සාමාන්‍ය පෙළ අසමත් සිසුන් සඳහා රජය විසින් ආරම්භ කරන ලද වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ ඔයාටත් පුලුවන් ඉදිරි වසර දෙක වෘත්තීය විෂය ධාරාව යටතේ තමන් කැමති වෘත්තීය විෂයක් ඉගෙනගන්න. මේ සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ දී සා.පෙළ සමත් අසමත් භාවය පිළිබඳ සලකා බලනු නොලැබේ.මෙහිදී ඔබට අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයෙන් උසස් වෘත්තීය අධ්‍යා­පන සහ­ති­කයක් ප්‍රදා­නය කරනවා. ඒ වගේම වෘත්තීය නිපු­ණතා මට්ටම NVQ 4 මට්ටම ලබා ගන්නත් ඔබට පුලුවන්. තවදුරටත් NVQ ලෙවල් 7 දක්වා ඒ කියන්නේ උපාධිය දක්වා ම ඉදිරියට ඉගෙන ගැනීමේ හැකියාව දැන් ඔබට තියෙනවා. මේ වගේ අවස්ථාවන් රාශියක් අද වන විට ඔබ ඉදිරියේ නිර්මාණය වී තිබෙනවා.

සියලු විභාග අසමත් ව නමුත් ඉන් නොනැවතී ව්‍යාපාර ආරම්භ කොට අද විශ්ව විද්‍යාල උපාධිධාරීන්ට පවා රැකියා ලබා දෙන දක්ෂ ව්‍යවසායකයින් ලංකාව තුළ සිටී.
එසේ නම් විභාගයක් අසමත් වූවා කියා,ඇයි ඔබ දුක් වෙන්නේ? ඇයි ඔබ පසුතැවෙන්නේ?

O/L දැන් අවසන්. දැන් අපි වැටුන තැනින්ම නැගිටින්න ඕනේ. ඒකට දැන් ඔයාගේ ජීවිතේ ට නිශ්චිත ඉලක්කයක් අවශ්‍යයි. 🎯 කාලය අරගෙන හිතලා බලන්න. ඔයා ජීවිතේ යන්න ඕන කොතනටද? ඔබේ ගමනාන්තය කුමක් වූවත් අද පොඩි පියවරකින් හරි පටන් ගන්න.දැන් තමයි ඔයාගේ ජීවිතේ ලස්සනම පරිච්ඡේදය පටන් අරන් තියෙන්නේ. තනියම සටන් කරන්න. අරමුණ වෙනුවෙන් කැප වෙන්න. ජයග්‍රහණය වැඩි ඈතක නොවේ. ඔබට ජය...💪❤️💥

✍️ ආර්ථික විද්‍යා දේශක,
උදය ගුණවර්ධන
GunawardhanaEconomics #
stop, the Top #2025 #

11/07/2025

2025 වර්ෂයේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අද දින ප්‍රකාශයට පත් කරන ලදි. 🗣️📊

02/06/2025

𝟮𝟬𝟮𝟱 | ECONOMICS | SPECIAL PAPER CLASS

𝗙 ➡ 𝗔 දක්වා Rank වලටම පාර හදන ලංකාවේ විශිෂ්ටතම
ECON ප්‍රශ්න පත්‍ර පන්තිය සමඟ ඔබත් එක්වන්න

🎥 ආරම්භක වැඩසටහන
🗓️ ජුනි 06
🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ

අපේ Class එකෙන් ඔයාට ලැබෙන දේවල් 👇

✅ ඒකක අනුව වර්ගීකරණය කරන ලද Past Papers
✅ MCQ + Essay book එක
✅ අනුමාන + පළාත් papers
✅ Short Note + Mind Map
✅ ආර්ථික දත්ත සටහන්

📩 Booster Video එක ( සෑම ඒකකයක්ම අවසානයේදී ලබාදෙයි)

🎥 රෙකෝඩින් ලබාගත හැක

🆓 පළමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ

⚠️ අද ඉදන් A/l Exam එකට හරියටම මාස 05 ක් වගේ තියෙනවා.ඒ මාස 05 ඔබේ ඉලක්කය achive කරන්න පමණක් භාවිතා කරන්න

ලියාපදිංචි වීම සඳහා විමසීම්

076 8063941



24/03/2024

2024 Revision Special meeting ⚠️️

සියලු දැනුවත් කිරීම් :
https://chat.whatsapp.com/IfpZpiO9cdxEjI3ZSEi9nq

Practice එක හදන වෙනස්ම Revision එක 🧑‍🎓🚀

✅ කිසිදු විෂය දැනුමක් නොමැති සිසුන් මුල සිට වැඩ කළ යුතු ආකාරය

✅ විෂය කොටස් මගහැරෙන සිසුන් සඳහා විශේෂ වැඩපිළිවෙළ

✅ ඉදිරි මාස 07 ක පමණ කාල සීමාව නිවැරදිව කළමනාකරණය කර ගන්නා ආකාරය

✅ Revision හා Paper class වැඩපිළිවෙළ පිළිබඳ විස්තර

දිනය සහ වේලාව 🔎

මාර්තු 30 සෙනසුරාදා රාත්‍රී 07.00 සිට
Zoom සහ YouTube හරහා
Live Class

🚫 සම්පූර්ණයෙන්ම නොමිලේ


Economics | උදය ගුණවර්ධන

# # Udaya Gunawardhana #

16/03/2024

Practice එක හදන වෙනස්ම Revision එක 🧑‍🎓🚀

අවුරුදු දෙකක් මහන්සි වෙලා Theory ඉගෙනගන්නවා වෙනුවට පළමු දිනයේ සිටම Exam එකට අවශ්‍යම practice එක හදාගන්න.

සියළුම දැනුවත්කිරීම් :

🚫 Click whatapp button

🛑 ආර්ථික විද්‍යාව දෙවන පත්‍රය Target කරල හදපු Revision Class එක සහ

🛑 ආර්ථික විද්‍යාව පළමු පත්‍රය Target කරලා හදපු Paper Class එක.

🔴 2024 Revision මාර්තු මාසයේ දී,

✅ ආර්ථික විද්‍යාව හැඳින්වීම

✅ ආර්ථික පද්ධති සාකච්ඡා කෙරේ.

🔴 දිවයිනේ ඕනෑම සිසුවෙකුට පළමු දින නොමිලේ සහභාගී විය හැක. Online සිසුන් සඳහා recordings ලබාගැනීමේ හැකියාව පවතී.

ස්ථිර කාලසටහන

▪️Revision - බදාදා රාත්‍රී 8 - 10
සිකුරාදා රාත්‍රි 8 - 10

▪️Paper class - ඉරිදා රාත්‍රී 8 -10

විමසීම්:

0704610110 | 0719106986

Economics | උදය ගුණවර්ධන

# # Udaya Gunawardhana #

02/03/2024
Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo