15/06/2026
"විශ්වීය නාදයේ පුනරාගමය" නාද සම්භාව්‍යා ශාස්ත්‍රීය සංගීත ප්‍රසංග මාලාව තෙවන අදියර - නවවන ප්‍රසංගය - ජූනි මස 18 දින සවස 6.00ට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ උත්තර භාරතීය සංගීත අධ්‍යයනාංශයේ දී පැවැත්වේ.
ශාස්ත්‍රීය ගිටාර් වාදනය - විද්‍යාර්ථි තිසර සුදර්ශන
ඔබ සැමට ආරාධනා!!!