Nihon Lanka Japanese Languages Institute

Nihon Lanka Japanese Languages Institute Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nihon Lanka Japanese Languages Institute, Language school, Colombo.

ඔබ ජපන් යන්න බලාපොරොත්තු වන විසා එක මොකද්ද ?
09/06/2026

ඔබ ජපන් යන්න බලාපොරොත්තු වන විසා එක මොකද්ද ?

ජපානයෙන් වෙරළබඩ ප්‍රදේශ සඳහා සුනාමි උපදේශනයක් නිකුත් වෙයි (Tsunami Advisory) ​පැසිෆික් සාගර කලාපයේ ඇති වූ භූකම්පන තත්ත්ව...
08/06/2026

ජපානයෙන් වෙරළබඩ ප්‍රදේශ සඳහා සුනාමි උපදේශනයක් නිකුත් වෙයි (Tsunami Advisory)

​පැසිෆික් සාගර කලාපයේ ඇති වූ භූකම්පන තත්ත්වයක් හේතුවෙන්, ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) විසින් එරට වෙරළබඩ කලාප කිහිපයක් සඳහා සුනාමි උපදේශන අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

​මෙමඟින් මහා පරිමාණයේ විනාශකාරී සුනාමි රළක් අදහස් නොකළද, කුඩා රළ පහරවල් මඟින් පවා මුහුදේ ප්‍රබල සහ අනතුරුදායක දියවැල් ඇති කළ හැකි බැවින් දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස බලධාරීන් ඉල්ලා සිටියි.


බලපෑමට ලක්විය හැකි වෙරළ තීරයන්, වරායන් සහ පහත් බිම්වලින් වහාම ඉවත් වන්න.

​නිල නිවේදන අනුගමනය කරන්න. ප්‍රාදේශීය පාලන ආයතන සහ ආරක්ෂක අංශ ලබා දෙන උපදෙස්වලට අවනත වන්න.

ජපන් අකුරු
06/06/2026

ජපන් අකුරු

SRILANKAN FESTIVAL 1st TIME IN TOYAMA PREFECTURE JAPAN  2026.5.30 SRILANKAN FOODSSHOPPING STOLES ENTERTAINMENT SRILANKAN...
28/05/2026

SRILANKAN FESTIVAL
1st TIME IN TOYAMA PREFECTURE JAPAN

2026.5.30

SRILANKAN FOODS
SHOPPING STOLES

ENTERTAINMENT

SRILANKAN TRADITIONAL DANCE EVENT
SRILANKAN VESAK LANTERN

12.00PM 8.00PM

25/05/2026

ජපානයේ ජිවත් වෙන්න පින තියෙන්න ඕනේ 🇯🇵

ජපන් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය අනිවාර්යයෙන් ම වදින්න යන්න ඕනේ තැනක්     #ගලේදේවාලය  #ගලේදේවාලයවෑගොව්ව  #මිනුවන්ගොඩ
23/05/2026

ජපන් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය අනිවාර්යයෙන් ම වදින්න යන්න ඕනේ තැනක්

#ගලේදේවාලය #ගලේදේවාලයවෑගොව්ව #මිනුවන්ගොඩ

හිනා වෙවී හිටියට ජපානෙන් එළවපු දාට මං 🙂
21/05/2026

හිනා වෙවී හිටියට ජපානෙන් එළවපු දාට මං 🙂

Traditional Japanese House
21/05/2026

Traditional Japanese House

Mt Fuji, Shizuoka 富士山 🇯🇵 මේක බලන්න ගිය අය ඉන්නවා ද ?
20/05/2026

Mt Fuji, Shizuoka 富士山 🇯🇵
මේක බලන්න ගිය අය ඉන්නවා ද ?

18/05/2026

වසර 18 ක් ජපානයේ අවන්හලක් කරපු මනීශ්ව ජපානයෙන් පිටමන් කරයි 💔😶

ඉන්දියානු 🇮🇳 මනීෂ් කුමාර් ජපානයේ ජීවිතයක් ගොඩනඟා ගැනීමට වසර 30 ක් ගත කලා.

ඔහු සයිතමා වල වසර 18 ක් ඉන්දියානු අවන්හලක් පවත්වාගෙන ගියා.

🔴 ඔහු බදු ගෙවා ඇත.

🔴 නිවසක් මිලදී ගෙන ඇත

🔴 ජපන් භාෂාව පමණක් කතා කරන පුතෙකු ඇති දැඩි කර ඇත

නමුත් මේ සතියේ, ජපානයේ නව වීසා නීති මගින් ඔහුව රටින් බලහත්කාරයෙන් පිටුවහල් කරන බවට තර්ජනය කිරීමෙන් පසු ඔහු ටෝකියෝවේ පැවති රැලියකදී කඳුළු සැලුවා.

තම කාලය, ශ්‍රමය, ප්‍රාග්ධනය ජපානය වෙත කැප කර වසර 30 කට පසුව.. තම රටෙන් යමෙකුට පිටව යන ලෙස පැවසිය යුතුද ?

මේ පිළිබඳ ලාංකික ඔබගේ අදහස කමෙන්ට් කරන්න

💔🇯🇵

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Nihon Lanka Japanese Languages Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nihon Lanka Japanese Languages Institute:

Shortcuts

Share