05/09/2026
🔴කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය 2026 -
(විවෘත සහ සීමිත ) ගැසට් වුණා........
🔴 ඒ වෙනුවෙන්ම දෙවන කණ්ඩායම සඳහා නොමිලේ පවත්වන ආරම්භක සම්මන්ත්‍රණය සැප්තැම්බර් 12 සෙනසුරාදා දින රාත්‍රී 07:00ට ආරම්භ වීමට නියමිතව පවතී.
🔴නොමිලේ ලබා දෙන IQ ප්‍රශ්න පත්‍ර පොත , ගැසට් පත්‍රයන්, හදුන්වාදීමේදි සිදු කරනු ලබන නිබන්ධන,භාෂා හැකියාව ප්‍රශ්න පත්‍ර කට්ටලය පහතින් ඔබට ඩවුන්ලෝඩ් කර ගැනීමට හැකිය.👇👇
https://drive.google.com/drive/folders/1wPskYOCTbmrEu1EhAfDKmOjBheV2nciV?usp=sharing
🔥විවෘත විභාගය සදහා පෙනී සිටින සිසුන් පහත ලින්ක් එක ක්ලික් කර අපගේ චැනලය සමග එකතු වන්න.( Link එක Click කර Follow Button එක අනිවාර්යයෙන් ම Click කරන්න )👇👇
https://whatsapp.com/channel/0029Vb8OLXE0G0XrMmzKWb11
🔥සීමිත තරග විභාගය සදහා පෙනී සිටින සිසුන් පහත ලින්ක් එක ක්ලික් කර අපගේ චැනලය සමග එකතු වන්න.( Link එක Click කර Follow Button එක අනිවාර්යයෙන් ම Click කරන්න .)👇👇
https://whatsapp.com/channel/0029VbDOOkAJENxwdJm5Ma2b
වැඩි විස්තර සඳහා 👇
0703101600
0705101600
දමින්ද දිසානායක අධ්‍යාපන කේන්ද්‍රය