Singhe Education

Singhe Education

Share

ලංකාවේ හොඳම ඔන්ලයින් පන්තියට ඔබත් එන්න

03/06/2024

අප ආයතනයේ සියලුම පන්ති සදහා සම්බන්ධ වීමට ඔබගේ නම/දිස්ත්‍රික්කය /ඉගෙනුම ලබන වර්ෂය 071 39 70 700 Whatsapp කරන්න.

11/02/2024

Suranga Gamage හොඳම MEDIA පන්තිය. සර්ගේ වැඩපිළිවෙළ මාරයි. මාතර District Rank 04 - (2022 A/L)

11/02/2024

Suranga Gamage සර්. හොඳම MEDIA පන්තිය. සර්ගේ වැඩපිළිවෙළ මාරයි. මාතර District Rank 04 - (2022 A/L)

11/02/2024

Suranga Gamage සර්ගෙ තිබුනෙ හරි යුනික් වැඩ පිළිවෙලක්. ලංකාවෙන්ම 09 වෙනියා - හොඳම MEDIA පන්තිය. MEDIA Suranga Gamage

11/02/2024

මම තාම සර්ව ඇස් දෙකෙන් දැකලා නැහැ 😢 මාතලේ District 18 2020 A/L හොඳම MEDIA පන්තිය. MEDIA Suranga Gamage

11/02/2024

Love 💘 සූත්‍රය- වැලන්ටයින් එක වෙනුවෙන්. (A/L & O/L කරන අයගේ Love සූත්‍රය) බනින්න කලින් හොදින් අහන්න කියන දේ..
සංකුට්ටා 😂 & සංකුට්ටි 😂 MEDIA Suranga Gamage

හොදම MEDIA පන්තියේ මාස 06 න් “A” එකක් අරගෙන සරසවිය ජය ගත් දරුවෙක් 28/10/2020

2019 A/ L මාස 06 න් Media 'A' එකක් අරගෙන අද වන විට කොළඹ විශ්වවිද්‍යාලයට තේරී පත් වී ඇති අයේෂා දරුවා සුරංග ගමගේ සර් පිළිබඳ තංගල්ල මාර්ගා ආයතනයේ සිදුකළ ප්‍රකාශය......

හොදම MEDIA පන්තියේ මාස 06 න් “A” එකක් අරගෙන සරසවිය ජය ගත් දරුවෙක් මාස 06 න් “A” එකක් අරගෙන Colombo විශ්වවිද්‍යාලයට ගිය දරුවෙක්

09/03/2020

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ ,වාණිජවේදී ,ශ්‍රාස්ත්‍රවේදී බාහිර උපාධි සදහා තෝරා ගැනීමේ පරීක්ෂණය -2020


=====================================
ශ්‍රී ලංකාව ජන රජයක් බවට පත් වූයේ කිනම් වසරේදී ද – 1972
“කම්පන“ ප්‍රසංගය – ගුණදාස කපුගේ
ගායකයාගේ. එම නම දැම්මේ රඹුකන සිද්ධාර්ථ හිමි.
“පවන“ ප්‍රසංගය – නන්දා මාලනී මහත්මියගේ.
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙක් බවට පත් වූයේ – 1955 දෙසැම්බර්
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා – විලියම් ගොපල්ලව
ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා – ජේ.ආර්. ජයවර්ධන
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම කථානායක ධූරය හොබවන ලද්දේ – සර් ෆ්‍රැන්සිස් මොලමුරේ
ශ්‍රී ලංකාවේ ප්‍රථම ගැසට් පත්‍රය නිකුත් වූයේ – 1802
රොබට් නොක්ස් ශ්‍රී ලංකාවට පැමිණියේ – 1658
ලෝකයේ උසම දිය ඇල්ල – ඒන්ජල්ස් , වෙනිසියුලාව.
ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල – බඹරකන්ද දිය ඇල්ල
සුප්‍රකට බ්‍රිතාන්‍ය නළුවකු වන මිස්ටර් බීන්ගේ සැබෑ නම – රෝවන් ඇටිකින්සන්
මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාව කුමක්ද – අඹන් ගඟ
පෙනිසිලීන් සොයා ගනු ලැබූවේ – ඇලෙක්සැන්ඩර් ෆ්ලේමින්
ඉන්දියාවේ ප්‍රථම ජනාධිපතිවරයා – රාජේන්ද්‍ර ප්‍රසාද්
උගන්ඩාවේ අගනුවර – කම්පාලා
බ්‍රසීලයේ අගනුවර – බ්‍රසීලියා
සිංගප්පූරුවේ අගනුවර – සිංගප්පූර්
ඉරානයේ අගනුවර – ටෙහෙරාන්
ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල පුවත් පත – ලංකා ලෝකය
ඉන්දියාවේ ජාතික ක්‍රීඩාව –හොකී
ජපානයේ ජාතික ක්‍රීඩාව - සුමෝ
ඕස්ට්‍රේලියාවේ ජාතික ක්‍රීඩාව – ක්‍රිකට්
ඇමෙරිකාවේ ජාතික ක්‍රීඩාව – බේස්බෝල්
කැනඩාවේ ජාතික ක්‍රීඩාව – අයිස් හොකී
ස්පාඤ්ඤයේ ජාතික ක්‍රීඩාව – ගොන් පොර
යුද්ධය හා සාමය නවකතාවේ කතුවරයා - ලියෝ ටෝල්ස්ටෝයි
ලෝකයේ විශාලතම කාන්තාරය – සහරා කාන්තාරය
චීනයේ සංවේගය යන විරුදාවලියෙන් හැඳින්වෙන්නේ – හොවැංහෝ ගඟ
අඳුරු මහාද්වීපය නමින් හැඳින්වෙන්නේ – අප්‍රිකානු මහාද්වීපය.
මැදියම් රෑ හිරු නැගෙන රට නමින් හැඳින්වෙන්නේ – නෝර්වේ
ලෝකයේ විශාලතම දූපත – ග්‍රීන්ලන්තය
ලෝකයේ දිගම ගඟ – ඊජිප්තුවේ නයිල් ගඟ
ලෝකයේ ගැඹුරුම විල සහ එහි ගැඹුර – බයිකල් විල. අඩි 3,200
ලෝකයේ උසින්ම පිහිටි විල සහ එය පිහිටි උස සහ පිහිටි රට – ටිටිකාකා විල, අඩි 12,000 , බොලිවියාව.
විශාලතම ග්‍රහලෝකය කුමක්ද – ජුපිටර් (බ්‍රහස්පති)
ලෝකයේ විශාලතම අර්ධද්වීපය – ඉන්දියාව
ලෝකයේ දිගම තාප්පය – චීන මහා ප්‍රාකාරය, සැතපුම් 1,400
ලෝකයේ විශාලතම තනි රට – බ්‍රසීලය
ආසියාවේ විශාලතම කාන්තාරය සහ එය පිහිටි රට – ගෝබි කාන්තාරය, මොංගෝලියාව.
ලෝකයේ ගැඹුරුම සාගරය – පැසිෆික් සාගරය
බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා – ඩේවිඩ් ලීන්
පන්සිය පනස් ජාතික පොතේ දීර්ඝතම ජාතක කථාව – උම්මග්ග ජාතකය
හෙක්ටයාර් එකකට අක්කර – අක්කර 2.471
නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රවිනිශ්චයකාර ධුරය හෙබවූයේ – හේමා බස්නායක
රෝම ඉලක්කම්වලින් D මඟින් අදහස් වන අගය – 500
සඳ මත පතිත වූ මුල්ම යානය හැඳින්වෙන නම – ලුනික්
ඔලිම්පික් සංකේතයේ ඇති වළලු 5න් සංකේතවත් වන්නේ – මහාද්වීප පහ
එදා ඕලන්දය නමින් හැඳින්වූ රට අද හඳුන්වන්නේ – නෙදර්ලන්තය
ඇමෙරිකාව සොයා ගත් ක්‍රිස්ටෝපර් කොළොම්බස් කවර ජාතිකයෙක් ද – ඉතාලි ජාතිකයෙක්
වස්කෝදගාමා කිනම් ජාතිකයෙක් ද – පෘතුගීසි ජාතිකයෙක්
මධ්‍යධරණී මුහුදෙහි පිහිටි විශාලම දූපත – සිසිලිය
ලෝකයේ පියස්ස නමින් හැඳින්වෙන්නේ කවර කඳු වැටිය ද – මධ්‍යම ආසියාවේ පාමීර් කදු වැටිය
ඩබ්ලිව්.ඒ. සිල්වා ශූරීන් රදළ පිළිරුව නවකථාව ලිව්වේ – ලේ බුර්ෂුවා ජේන්ටිල්ගෝට් නැමැති නාට්‍යය ඇසුරින්
2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙල පැවැත්වූයේ – ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් නගරයේ
එක්සත් ජාතීන්ගේ සංවිධානයට එම නම යෝජනා කරන ලද්දේ – ඇ.එ.ජ. ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රථම මහලේකම් ධූරය දරන ලද්දේ – ට්‍රිග්වෙලි
ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පී පැබ්ලෝ පිකාසෝ ජීවත් වූ රට – ස්පාඤ්ඤය
සියලුම දුම්රිය මාර්ගයන්හි විදුලි දුම්රිය යොදවා ඇති රට – ස්විස්ටර්ලන්තය
ක්‍රිකට් පිති සෑදීමට ගන්නා ලී වර්ගය – විලෝ ගසෙහි ලීය
ලෝකයේ උසින්ම පිහිටි අගනුවර – බොලිවියාවේ ලාපාස්
මැරතන් තරගයක සම්මත දුර ප්‍රමාණය – සැතපුම් 26, යාර 385 යි.
රූපවාහිනිය නිපදවූ ජෝන් ලොගි බෙයාර්ඩ් කවර ජාතිකයෙක් ද – ස්කොට්ලන්ත ජාතිකයෙක්
බෝරිස් පාස්ටර්නැක් නමැති රුසියානු නවකතාකරුවා 1958දී සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනා ගන්නා ලද්දේ ඔහුගේ කුමන කෘතිය සඳහා ද – ඩොක්ටර් ෂිවාගෝ
දෙවැනි ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍ය යේ අගමැතිවරයා – වින්ස්ටන් චර්චිල්
“ජෝර්ජ් එලියට්“ නමින් පොත් ලියූ ලේඛිකාවගේ සැබෑ නම – බ්‍රිතාන්‍ය ජාතික මේරියන් එවන්
ඉන්දියාවේ තෙරේසා මව්තුමියගේ ජීවිතය අළලා තැනූ චිත්‍රපටය – Mother Theresa in the name of Gods poor
ඇමෙරිකානු ජාතික අර්නස්ඒ හෙමිංවේ ලේඛකයාට නොබෙල් ත්‍යාගය හිමිවූ කෘතිය – මහල්ලා සහ මුහුද
ඇඩොල්ෆ් හිට්ලර් විසින් ලියන ලද කෘතිය – මේන් කෑම්ප්
“මනුතාපය“ නමින් සිංහලයට පරිවර්තනය කර ඇත්තේ කාගේ කවර කෘතියද – වික්ටර් හියුගෝ – ද ලේ මිසරාබ්ලේ
වසූරිය එන්නත සොයා ගනු ලැබූ ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයා – එඩ්වඩ් ජෙනර්
ඇමෙරිකාවේ ලාබාලම ජනාධිපතිවරයා වූයේ – ජෝන් එෆ් කෙනඩි
ඇමෙරිකාවේ වැඩිම වාර ගණනක් ජනාධිපති ධුරයට පත් වූයේ – ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්
ඇමෙරිකාවේ ප්‍රථම ජනාධිතිවරයා වූයේ – ජෝර්ජ් වොෂින්ටන්
එවරස්ට් කන්ද මුලින්ම තරණය කල ශ්‍රී ලාංකිකයා වූයේ – වීරහැන්නැදිගේ ජයන්ති කුරු උතුම්පාල මහත්මියයි.
එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා වශයෙන් යොහාන් පීරිස් පසුගියදා තැබූ වාර්තාව
1953 මැයි 29 වැනිදා එවරස්ට් කඳු මුදුන තරණය කළ පළමුවැන්නා ලෙස සර් එඩ්මන්ඩ් හිලරි ඉතිහාසගත වේ.
බඹයකට අඩි – 6 කි.
අක්කරයකට වර්ග අඩි – 43,000යි
ඉන්දියාවේ පාර්ලිමේන්තුව හැඳින්වෙනුයේ – ලෝක් සභාව
රුසියාවේ පාර්ලිමේන්තුව හැඳින්වෙනුයේ – ඩුමාස්
ලෝකයේ පැරණිම පාර්ලිමේන්තු ක්‍රමය ඇත්තේ – අයිස්ලන්තය
1188 ස්පාඤ්ඤ පාර්ලිමේන්තුව ලොව මුල්ම පාර්ලිමේන්තුව ලෙස සැලකේ.
මැලේරියා රෝගයට බලපානුයේ ශරීරයේ කිනම් කොටස ද – ප්ලීහාව
අස්වාන් වේල්ල පිහිටා ඇත්තේ – ඊජිප්තුව
වර්ග කිලෝමීටරයකට හෙක්ටයාර් – 100යි
බ්‍රිතාන්‍ය යේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා – රොබට් වෝල්පෝල්
ලෙනාඩ් වුල්ෆ්ගේ “බැද්දේගම“ නවකතාවට පසුබිම් වූ දිස්ත්‍රික්කය – හම්බන්තොට
වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස හැඳින්වෙන්නේ – හිපොක්‍රටීස්
සුප්‍රකට “අන්තිම රාත්‍රී භෝජන සංග්‍රහය“ සිතුවම කාගේ නිර්මාණයක් ද – ලියනාඩෝ ඩාවින්සි
ඩොනමෝර් ආණ්ඩුක්‍රමය මෙරට ක්‍රියාත්මක වූයේ කිනම් වසරේදී ද – 1931
ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝෂය හා සම්බන්ධ නගර – මහනුවර, අනුරාධපුරය, පොලොන්නරුව
වහල් මෙහෙය තහනම් කළ ඇමෙරිකානු ජනාධිපතිවරයා – ඒබ්‍රහම් ලින්කන්
සවුදි අරාබියාවේ අගනුවර – රියාද්
ඇමෙරිකානු කළු ජාතිකයන්ගේ විමුක්ති සටනේ නායකයා – මාටින් ලූතර් කිං
මනෝ විද්‍යාවේ පියා ලෙස සැලකෙන්නේ – සිග්මන් ෆොයිඩ්
රතු කුරුස ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ – හෙන්රි ඩූනාන්ට්
වීර පුරන්අප්පුගේ සම්පූර්ණ නම – වීර හැන්නැදිගේ ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු
අපේ ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් මහතාගේ මුල් නම – ජෝර්ජ් විල්ෆ්‍රඩ් සමරකෝන්
පර්ල් එස්. බක්. නමින් ප්‍රකට ලේඛකයාගේ නියම නම – රිචර්ඩ් ජේ. වේල්ස්
ලෝකයේ දිගම ජාතික කොඩියට හිමිකම් කියන රට – ග්‍රීසිය
ශ්‍රී ලංකා ජනරජ ලාංඡනයේ නිර්මාතෘවරයා – පුරාවිද්‍යා චක්‍රවර්තී එස්.එම්. සෙනෙවිරත්න
රගර් තරගයකදී එක් පිලකට සිටින ක්‍රීඩකයින් සංඛ්‍යාව – 15 යි
සඳ ගමනට සහභාගී වූ ගගන ගාමීන් – නීල් ආම්ස්ට්‍රොං, එඩ්වින් ඕල්ඩ්‍රින්, මයිකල් කොලින්ස්
දුම්කොළවල අඩංගු ප්‍රධාන විෂ සංඝටකය – නිකොටින්
බී.සී.ජී. එන්නත ලබා දෙනුයේ කුමන රෝගය සඳහා ද – ක්ෂය රෝගය
ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා – ජවහර්ලාල් නේරු
ලංකාවට ප්‍රථම ඔලිම්පික් පදක්කම දිනා දුන්නේ – ඩන්කන් වයිඩ්, 1948 වර්ෂයේ, මීටර් 400 කඩුළු
අභ්‍යවකාශයට ගිය ප්‍රථම කාන්තාව – වැලන්ටිනා තෙරස්කෝවා
හේලිගේ ධූම කේතුව දැකගත හැක්කේ – වසර 76කට වරක්
භූමිකම්පාවක් මනින උපකරණය හැඳින්වෙන්නේ – රික්ටර් මාපකය
පැන්ඩා ජාතික සත්ත්වයා ලෙස සලකන රට – චීනය
බාස්කට් බෝල් ක්‍රීඩාවේ එක් පිලකට සිටින ක්‍රීඩකයින් – 05යි
ඔලිම්පික් ක්‍රීඩා තරග පවත්වනු ලබන්නේ – වසර 4කට වරක්
ලෝක බෞද්ධ සම්මේලනය ආරම්භ කළ ශ්‍රී ලාංකිකයා – ගුණපාල මලලසේකර
1977දී ස්විට්සර්ලන්තයේදී මියගිය ලොවම හිනැස්සූ විකට නළුවා – චාලි චැප්ලින්
ඉන්දියානු ජාතික ගීයේ නිර්මාතෘවරයා – රබින්ද්‍රනාත් තාගෝර්
ශ්‍රී ලංකාවේ හදිසි නීතිය ඉවත් කළේ – 08.25
කොන්ෆියුසියස් කිනම් රටේ දර්ශනවාදියෙක් ද – චීනයේ
නිදහස් ලංකාවේ ප්‍රථම මුදල් ඇමතිවරයා – ජේ.ආර්. ජයවර්ධන
බොල්ෂෝයි යනු කුමන රටක මුද්‍රා නාට්‍ය විශේෂයක් ද – සෝවියට් දේශයේ
මහාවංශය මුලින්ම ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද්දේ – ජෝර්ජ් ටර්නර්
වෛද්‍ය වෘත්තියට පිවිසීමේදී දෙනු ලබන ප්‍රතිඥාව – හිපොක්‍රටිස් ප්‍රතිඥාව
සිය රටේ නම මුද්දරවලට නොයොදන ලෝකයේ එකම රට – මහා බ්‍රිතාන්‍ය
ප්‍රථම සිංහල නිහඬ චිත්‍රපටය සහ එහි නළුවා – රාජකීය වික්‍රමය. ආචාර්ය එන්.ඇම්. පෙරේරා
මාලදිවයිනේ ජාතික පුෂ්පය – රෝස
මැග්සේසේ සම්මානය පිරිනමන්නේ – ගුවන් අතුරකින් මියගිය පිලිපීන ජනපති රැබෝන් මැග්සේසේ සිහිවීමට
ඉතාලියේ අගනුවර – රෝමය
“ඈත කඳුකර හිමව් අරණේ“ යන ගීතය ඇතුළත් නාට්‍යය – නල දමයන්ති
මයියොක්කා අලවල අඩංගු අම්ලය – පුසික්
දින දර්ශනය මුලින්ම සකස් කරන ලද්දේ – ඊජිප්තු ජාතිකයන් විසින්
ඒඩ්ස් රෝගය සොයා ගනු ලැබූ වෛද්‍යවරයා – රොබට් ගැලෝ
රුසියන් භාෂාවට පරිවර්තනය කළ ප්‍රථම සිංහල නවකතාව – මඩොල් දූව
1745 සිට පැවත එන බ්‍රිතාන්‍ය ජාතික ගීයේ නිර්මාතෘවරයා – ජෝන් බුල්
බී.සී.ජී. එන්නත සොයා ගනු ලැබූවේ – බැසිලස් කැල්මට් ගුවරින්
ඉන්සියුලීන් සොයා ගනු ලැබූවේ – බැන්ටින් සහ බෙයිට්
“පාන් නැත්නම් කේක් කාපල්ලා“ යන කියමන – මාරි ඇන්ටොනයිට් බිසව
ලොව ලොකුම ගිනි කන්ද – ඇන්ටොෆාලා ගිනි කන්ද. ආර්ජන්ටිනාව
රටවල් වැඩිම සංඛ්‍යාවක් සහිත මහාද්වීපය – අප්‍රිකා මහාද්වීපය
ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවාසය හදුන්වන්නේ – රාෂ්ට්‍රපති බවන්
භූමි ප්‍රමාණයෙන් කුඩාම රට – වතිකානුව
1848 ලංකා නිදහස් සටන මෙහෙයවූ මොරටුවේ උපන් නායකයා – වීර පුරන්අප්පු
මාර්ටින් වික්‍රමසිංහ ලියා ඇති සිය ජීවන චරිත කතාව හැඳින්වෙන නම – උපන්දා සිට
ජපානයට අයත් විශාලම දූපත – හොන්ෂු
ක්‍රීඩිකාවන් මුලින්ම ඔලිම්පික් තරගාවලියට සහභාගි වූයේ – 1900දී. ටෙනිස් සහ ගොල්ෆ් සඳහා
“රෝමියෝ – ජුලියට් කාගේ නිර්මාණයක් ද – විලියම් ෂේක්ස්පියර්
රුසියාවේ ජනාධිපති මන්දිරය හැඳින්වෙන්නේ – ක්‍රෙම්ලිනය
නත්තල් ගීතයේ නිර්මාතෘවරයා – චාර්ල්ස් ඩිකන්ස්
ශ්‍රී ලංකාවේ “පන්සලේ පියතුමා“ නමින් හැඳින්වෙන්නේ – මර්සලින් ජයකොඩි පියතුමා
මාර්ටින් වික්‍රමසිංහ ළමා ලෝකය පසුබිම් කරගෙන ලියූ නවකතාව – මඩොල් දූව
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට වැනිසි චිත්‍රපටි උළෙලේදී සම්ම්නයක් හිමි වූයේ – නිධානය චිත්‍රපට
ඇලපාත මුදලිතුමාට කවි ලියූ ප්‍රසිද්ධ කිවිඳිය – ගජමන් නෝනා
ආසියාව සහ යුරෝපය වෙන් කෙරෙන කඳුවැටිය – යූරල් කඳු වැටිය
ලෝකයේ වැඩිම ජනගහනය සහිත දූපත – ඉන්දුනීසියාව
නවසීලන්තයේ ජාතික පක්ෂියා – කිවි
ප්‍රංශ විප්ලවය පදනම් කරගෙන චාල්ස් ඩිකන්ස් ලියූ නවකතාව – A tale of two cities
බ්‍රිතාන්‍යයන් විසින් කොළඹ නගරය ලංකාවේ අගනුවර ලෙස නම් කරන ලද්දේ – 1815
ශ්‍රී ලංකාවේ ඉපැරණිම කාසිය හැඳින්වෙන නම – ශ්‍රී ලක්ෂ්මි
ජර්මනිය හා ඉතාලිය අතර පිහිටි දුර්ගය – බැනර් දුර්ගය
හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ලොවට හඳුන්වා දුන්නේ – සැමුවෙල් ක්‍රිස්ටින් ෆෙඩ්රික්
මැක්සිම් ගෝර්කි ගේ නියම නම – මැක්සිම් පෙක්ෂොවු
කාදිනල් පදවියක් ලත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා – තෝමස් කුරේ කාදිනල්තුමා
2010 වසරේදී ආසියාවේ කාදිනල් පදවියට පත් ශ්‍රී ලාංකිකයා – මැල්කම් රංජිත් අගරදගුරුතුමා
ගුවන් යානයක් පැහැරගත් ලාංකිකයා – සේපාල ඒකනායක. ඉතාලියට අයත් අලිතාලියා ගුවන් යානයක්
ශ්‍රී ලංකාවේ පිහිටි “මුම්ටාස් මහල්“ නිල නිවාසය කාගේ ද – කථානායකතුමාගේ
ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා – එච්.සී.පී. බෙල් මහතා
කියුබාව පිහිටා ඇත්තේ කිනම් සාගරයේ ද – අත්ලාන්තික් සාගරයේ
වී බුසලකට ඇති කිලෝග්රෑම් ගණන – කිලෝග්රෑම් 20.87
සිංහ කොඩිය ලංකාවේ ජාතික කොඩිය ලෙස පිළිගන්නා වර්ෂය – 1950
එදා අභය වැව අද හැඳින්වෙන්නේ – බසවක්කුලම
සිංහල නාට්‍ය කලාවේ පුරෝගාමියා ලෙස හැඳින්වෙන්නේ – සී. දොන් බස්තියන්
“හින්දු කුෂ්“ කඳුවැටිය පිහිටා ඇත්තේ – ඇෆ්ගනිස්තානයේ
මක්කම අයත් වන්නේ කුමන රටට ද – සවුදි අරාබිය
ලෝක සාම ත්‍යාගය ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා – උඩකැන්දවල සිරි සරණංකර හිමි
දස වසරක්ම අඛණ්ඩව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ධුරය ඉසිලූ තැනැත්තා – ඌ තාන්ට්
රාත්‍රී කාලයේ අහසේ දැකිය හැකි දීප්තිමත්ම තරුව – සිරියස්
මිසරයේ නයිල් ගඟ හරහා ඉදි කර ඇති වේල්ල – අස්වාන් වේල්ල. ගමාල් අබ්දුල් නසාර් විසින් කරවන ලදී.
සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනා ගත් ප්‍රථම ඇමෙරිකානු ගත් කතුවරිය – පර්ල් එස්. බක්
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණය පවත්වන ලද්දේ – 1982
ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වූයේ – ආචාර්ය එන්.එම්. පෙරේරා
ලෝකයේ දිගින් දෙවැනි ස්ථානය ගන්නා ගඟ – ඇමේසන්. දකුණු ඇමෙරිකාව
ලොකුම බිත්තරය දමන පක්ෂියා – පැස්බරා
බ්‍රිතාන්‍ය යේ අගමැති ධූරයට පත් ප්‍රථම කාන්තාව – මාග්‍රට් තැචර්
ලොව වැඩිම කාලයක් අගමැති ධුරය දරා ඇත්තේ – මලයාසියාවේ මහතීර් මොහොමඩ්
ඉදිරියට මෙන්ම පසුපසට ද පියාසර කළ හැකි පක්ෂියා – බිහමිං බර්ඩ්
ලෝ ප්‍රකට විප්ලවවාදියෙකු වූ චේ ගුවේරා මරා දමනු ලැබූ රට – බොලිවියාවේදී
චේ ගුවේරා උපත ලැබූ රට – ආර්ජන්ටිනාවේ.
චේ ගුවේරා ඝාතනය වූයේ – 10.08
පංචායුධය නම් කරන්න – හක්ගෙඩිය, කඩුව, පාරා වලල්ල, ත්‍රිශූලය, දුන්න
ශ්‍රී ලංකා පොලිස් සේවය ආරම්භ කරන ලද්දේ – 08.01
සිංහල භාෂාව ලංකාවේ රාජ්‍ය භාෂාව ලෙස නීතිගත කරන ලද්දේ – 06.06
ඉන්දියාවේ මන්ත්‍රීවරියක්ව සිටි පුලාන් දේවියගේ ජීවිත කථාව ඇසුරින් නිපදවූ චිත්‍රපටය – බැන්ඩිට් ක්වීන්
ගල්ෆ් යුද්ධය ඇති වූයේ කිනම් රටවල් දෙකක් අතර ද – ඉරානය සහ ඉරාකය අතර
චිත්‍රපටයකට නගන ලද මුල්ම සිංහල නවකතාව – කැලෑ හඳ
අන්ධවීමෙන් පසුවද සිය සොයුරියගේ ආධාර ඇතිව පොත් ලියූ ලාංකික ලේඛකයා – ජී.බී. සේනානායක
ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරයේ පියා වශයෙන් සැලකෙන්නේ – වින්සන්ට් සුභසිංහ
ශ්‍රී ලංකාවේ ප්‍රථම දහම් පාසල – ගාල්ලේ විජයානන්ද දහම් පාසල
ශ්‍රී ලංකාව තුළ මහා මැතිවරණ දෙකක් පැවැත් වූ එකම වර්ෂය – 1960
ශ්‍රී ලංකාවේ රුපියල් සත භාවිතය ආරම්භ වූයේ – 1872
ප්‍රථම වරට ලොව වටා යාත්‍රා කළ දේශ ගවේෂකයා – ස්පාඤ්ඤ ජාතික ෆර්ඩිනන්ඩ් මැගලන්
මුද්‍රා නාට්‍ය පිළිබඳව ජගත් කීර්තියට පත් ශ්‍රී ලාංකික අඹු සැමි යුවළ – චිත්‍රසේන – වජිරා
ඛනිජ තෙල් අපනයනය කරන රටවල් එකතුවෙන් සැදි සංවිධානය – ඔපෙක්
සාපේක්ෂතාවාදය සොයා ගනු ලැබූවේ – ඇල්බට් අයින්ස්ටයින්
ප්‍රථම වරට ඔලිම්පික් ශූරතාව දිනා ගත් රට – ඇමෙරිකා එක්සත් ජනපදය
අටකාමා කාන්තාරය පිහිටි රට – චිලී
ශ්‍රී ලංකාවේ අමාත්‍ය ධුරයකට පත් වූ ප්‍රථව කාන්තාව – විමලා විජේවර්ධන
“ෂර්ලොක් හෝම්ස්“ නමැති රහස් පරීක්ෂක චරිතය නිර්මාණය කළේ – සර් ආතර් කොනන්ඩොයිල්
විදුලි බල්බය නිපද වූයේ – තෝමස් අල්වා එඩිසන්
මහනුවර දළදා පෙරහැර ආරම්භ කරන ලද වර්ෂය – 1707
නකල්ස් කඳුවැටිය පිහිටා තිබෙන්නේ – ශ්‍රී ලංකාවේ
ශ්‍රී ලංකා මහ බැංකුව මගින් රු. 2000 නෝට්ටුව නිකුත් කරන ලද්දේ – 10.17
ගොවිතැන් කටයුතුවලදී කුල්ල හැදින්වෙන්නේ කුමන නමකින් ද – යතුර
අයඩීන් ඌනතාවය නිසා හට ගන්නා රෝගය – ගලගණ්ඩය
“යුනිසෙෆ්“ යනුවෙන් හඳුන්වන්නේ – එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා හදිසි අවස්ථා අරමුදල පිළිබඳ සංවිධානය
යුනෙස්කෝ සංවිධානය පිහිටුවන ලද්දේ – 1946
ත්‍රිත්ව එන්නත ලබා දෙනුයේ කුමන රෝගය වැළැක්වීමට ද – පිටගැස්ම, කක්කල් කැස්ස, ගලපටලය
ශ්‍රී ලංකාවේ විශාලතම ස්ථූපය – ජේතවනාරාමය
සාමාන්‍යයෙන් ඔටුවෙක් ජලය පානය නොකර දින කීයක් සිටිය හැකි ද – දින 14
ජලයට කියන තවත් නමකි – උදක
1839දී සම්මතවූ පුවත් පත් පනත යටතේ ලියාපදිංචි වූ මුල්ම සිංහල පුවත් පත – ලක්මිණි පහන
1860 ආරම්භ වී මේ දක්වා අඛණ්ඩව මුද්‍රණය කෙරෙන පැරණිතම සිංහල පුවත්පත – ඥානාර්ථ ප්‍රදීපය
ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්‍රවිඩ පුවත් පත – උදය තරංගෙයි (පහන් තරුව) 1891
ශ්‍රී ලංකාවේ මුල්ම රූපවාහිනී සේවය – ස්වාධීන රූපවාහිනී සේවය. 1979.04.13
“පැරකුම්බා සිරිත“ ග්‍රන්ථයෙන් කවර රජකුගේ ගුණ වර්ණනා කෙරේ ද – 4වැනි පරාක්‍රමබාහු රජු
සිද්ධාර්ථ නමින් නවකතාවක් ලියූ ජර්මන් ජාතික ලේඛකයා – හර්මන් හෙසර්
දේශ ගවේෂක වාර්කෝ පෝලෝ ලංකාවට පැමිණියේ – 1292
ශ්‍රී ලංකාවේ පෘතුගීසි පාලන සමය – 1505 සිට 1658 දක්වා – වසර 153ක්.
ශ්‍රී ලංකාවේ ලන්දේසි පාලන සමය – 1658 සිට 1796 දක්වා – වසර 138ක්.
ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි පාලන සමය – 1796 සිට 1948 දක්වා – වසර 152ක්.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගත්තේ – 1815.02.15 දින බෙරමුරේ පිහිටි උඩුපිටිය ආරච්චිගේ නිවසේදී
ලෝම හංස නාටකය කාගේ නිර්මාණයක් ද – මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ
ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රාදේශීය සභා ගණන – 258කි
“සිරිත් මල්දම“ කාව්‍ය සංග්‍රහයේ කතුවරයා – මුහන්දිරම් එම්.එල්. සිල්වා
“බැමිණිටියා සාය“ නමැති මහා සාගතය ඇති වූයේ – වලගම්බා රජතුමාගේ රාජ්‍ය සමයේදී
ලංකාවේ වැඩිම කාලයක් රජ කළ රජතුමා – පණ්ඩුකාභය රජතුමා
ලංකාවේ දෙවරක්ම රජ වූ රැජිණ – ලීලාවතී රැජිණ
රසායන විද්‍යාවේ ඇනෝඩ, කැතෝඩ, අයන ආදී වචන හඳුන්වා දුන් විද්‍යාඥයා – මයිකල් පැරඩේ
ගංගා දෙකක් හමුවන ස්ථානය හෝ ගංගාවක් මුහුදට වැටෙන ස්ථානය හඳුන්වන්නේ – මෝය
ලන්දේසි සමයේ ලංකාවේ භාවිත කෙරුණු මුදල් වර්ග – පනම්, පයිසා, සිලිම්
ලංකාවේ මංමාවත් තැනීමේ පුරෝගාමියා ලෙස සලකන ඉංග්‍රීසි ආණ්ඩුකාරයා – සර් එඩ්වර්ඩ් බාන්ස්
සර් එඩ්වර්ඩ් බාන්ස් විසින් තනවන ලද ප්‍රධාන මාර්ගය – කොළඹ – මහනුවර මාර්ගය
ලංකාවේ දුම්රිය ගමනාගමනය සඳහා මුල්ම පස් පිඩැල්ල කපන ලද්දේ – 08.03. සර් හෙන්රි වෝඩ්
මහජනයා සඳහා ප්‍රථම දුම්රිය සේවය ආරම්භ කළේ – 1865.10.02. කොළඹ සිට අඹේපුස්ස දක්වා
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතීතයේදී – විදයෝදය පිරිවෙන. හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි
කැලණිය විශ්වවිද්‍යාලය අතීතයේදී – විද්‍යාලංකාර පිරිවෙන. රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමි
ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කීයක් තිබේ ද – 304කි.
එංගලන්තය හා ස්කොට්ලන්තය එක්වී මහා බ්‍රිතාන්‍යය පිහිටුවා ගත්තේ – 1707
කොරියාව උතුර – දකුණ ලෙස දෙකකට බෙදුණේ – 1945
කාටුන් චිත්‍රපට සිනමාවට හඳුන්වා දුන්නේ – වෝල්ට් ඩිස්නි
පොළොන්නරුව රාජධානිය ආරම්භ කරන ලද රජතුමා – 1 වැනි විජයබාහු රජු
දඹදෙනිය රාජධානිය ආරම්භ කරන ලද රජතුමා – 3 වැනි විජයබාහු රජු
අනුරාධපුරය රාජධානිය ආරම්භ කරන ලද රජතුමා – පණ්ඩුකාභය රජු
ශ්‍රී ලංකාවේ ප්‍රධාන දුම්රිය මාර්ගය – කොළඹ සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගය
ශ්‍රී ලංකාවේ විශාලම ජලාශය – සේනානායක සමුද්‍රය. හෙක්ටයාර් 7790.47කි
“ජාතියේ පියා“ යන විරුදාවලිය ලත් අග්‍රාමාත්‍යවරයා – ඩී.එස්. සේනානායක
“කඳවල වත්තේ යෝධයා“ යන විරුදාවලිය ලත් දේශපාලනඥයා – සර් ජෝන් කොතලාවල‍
“හත්මුතු පරම්පරාව“ නම් කරන්න – අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරිකිත්තා, කිරිකෑ මුත්තා
කුරුඳු පැළෑටියේ ජන්ම භූමිය ලෙස සැලකෙන්නේ – ශ්‍රී ලංකාව
ඔලිම්පික් ආදර්ශ පාඨය වන්නේ – “නොනැවතී වේගයෙන් ඉදිරියට“
ඇස් පෙනීම දුර්වලවීමට ප්‍රධාන වශයෙන් හේතු වන විටමින් වර්ගය – විටමින් “ඒ“
අස්ථි ආබාධ ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතු වන විටමින් වර්ගය – විටමින් “ඩී“
සුප්‍රකට “කැළණි පාලම“ නාට්‍යය කාගේ නිර්මාණයක් ද – ආර්.ආර්. සමරකෝන්
මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ ප්‍රථම නවකතාව – ලීලා (1914)
මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ තුන් ඈඳුතු නවකතාව – ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය
ලංකාවේ වැඩිම බිම් ගෙවල් හමුවන දුම්රිය මාර්ගය – කොළඹ – බදුල්ල දුම්රිය මාර්ගය. බිම් ගෙවල් 43යි.
ලන්තෑරුම, කේතලය, ඔරලෝසුව වැනි වදන සිංහල භාෂාවට එකතු වූයේ – ලන්දේසී භාෂාවෙනි
චතුමධුර නම් කරන්න – ගිතෙල්, වෙඬරු, මී පැණි, උක් හකුරු
රතු දත්ත පොත පළ කළ සංගමය – ස්වභාව සෞන්දර්ය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය
1953දී කාම්බෝජය නිදහස ලබා ගත්තේ – ප්‍රංශයෙනි
අපේ නීතිය ආශ්‍රිත භාවිතා වන අද්වකාත්, ඔප්පු තිරප්පු, රපෝත්තු, බූදල්, පොල්ම:කාර වචන – ලන්දේසි
ලංකාවේ ප්‍රථම බහුකාර්ය යෝජනා ක්‍රමය – ගල්ඔය නිම්න සංවර්ධන යෝජනා ක්‍රමය (1949.12.15)
ලංකාවේ ප්‍රථව සිංහල නවකතාව වූ “මීනා“ හි එන චරිත තුනක් – මීනා, අබ්දුල්, ලෙන්චිනා හාමි
ඩෙන්මාර්ක් ජාතික හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ලේඛකයා ප්‍රසිද්ධව ඇත්තේ – ළමා සුරංගනා කථා නිබන්ධන
ඒ.කේ. 47 ගිනි අවිය නිපදවා ඇති රට – රුසියාව. ඒ.කේ. යනු එම අවිය නිපදවූ තැනැත්තාගේ නමයි.
එංගලන්තයේ පළමු එළිසබෙත් රැජිනගේ නමින් අ.එ.ජනපනයේ ඇති රාජ්‍යය – වර්ජිනියා
“ඉස්ලාමාබාද්“ අගනුවර වීමට පෙර පාකිස්ථානයේ අගනුවර වී තිබුණේ – රාවල්පිණ්ඩි
“ලොස් ඇන්ජලීස්“ පිහිටා ඇත්තේ ඇමෙරිකාවේ කිනම් ප්‍රාන්තයේ ද – කැලිෆෝනියා
“සුභ ප්‍රාර්ථනා තුඩුව“ පිහිටා ඇත්තේ – දකුණු අප්‍රිකාවේ
මීටරයකට ඩෙකාමීටර් කීයක් තිබේ ද – 10
විනාකිරිවල අන්තර්ගත අම්ලය කුමක්ද – ඇසිටික් අම්ලය
යතුරු ලියනය නිපදවන ලද්දේ – ක්‍රිස්ටෝපර් ෂෝල්ස්
පොදු රාජ්‍ය මණ්ඩලය මගින් පිරිනමනු ලබන සාහිත්‍ය සම්මානය – බුකර් සම්මානය
ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද්දේ – 07.07
ජාතික කෞතුකාගාරය ආරම්භ කරන ලද්දේ – 01.01
“ආසියාවේ යකඩ ගැහැනිය“ ලෙස වසර 15ක් නිවාස අඩස්සියේ සිටි – මියන්මාර් විපක්ෂ නායිකා අවුන් සාන් සුකී
ලෝ ප්‍රකට “මොනාලිසා“ චිත්‍රය ප්‍රදර්ශනයට තබා ඇති කෞතුකාගාරය – පැරීසියේ ද ලොව්රි කෞතුකාගාරය
සාමය සඳහා වූ මුල්ම නොබෙල් ත්‍යාගය දිනා ගත් ඉන්දියානු ජාතිකයා – තෙරේසා මව්තුමිය.
දැනට මලල ක්‍රීඩාවට අදාළ ක්‍රීඩා ඉසව් සංඛ්‍යාව – 28යි
ශ්‍රී ලංකාවේ නිකාය භේදය ඇති වූයේ – වලගම්බා රජතුමාගේ කාලයේ
අභ්‍යවකාශයේ දැකිය හැකි වල්ගා තරු තවත් නමකින් හැඳින් වේ. ඒ නම – ධූම කේතු
චෙස් ලෑල්ලක කොටු කීයක් තිබේ ද – 64යි
ජපන්නු ශ්‍රී ලංකාවට බෝම්බ හෙළන ලද්දේ – 04.05 වන ඉරිදා (පාස්කු ඉරිදා ලෙස මෙය හඳුන්වයි)
ලතා මංගේෂ්කාර් ගායනා කළ සිංහල ගීතය ඇතුළත් චිත්‍රපටය – සැඩ සුළං
තරු 5ක් සහිත රතු ධජය අයත් වන රට – චීනය
ශ්‍රී ලංකාවේ ත්‍රී සිංහලය නමින් අතීතයේ හැඳින්වූ ප්‍රදේශ – රුහුණු, පිහිටි, මායා
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රඟ දැක්වූ නාඩගම – ඇහැළේපොළ
ශ්‍රී ලංකාව ප්‍රථම වරට පළාත් 5කට වෙන් කළේ – රොබට් විල්මට් හෝර්ටන් ආණ්ඩුකාරවරයාගේ කාලයේ.
විස්කි සෑදීමට යොදා ගන්නා ධ්‍යානය වර්ගය – බාර්ලි
තෙරේසා මව්තුමියගේ මාතෘ භූමිය – යුගෝස්ලෝවියාව
පානදුරාවාදයෙන් කීර්තියට පත් බෞද්ධ භික්ෂුව – මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිිම
ජීබ්‍රෝල්ටාර් සමුද්‍ර සන්ධිය පිහිටි රටවල් දෙක – ස්පාඤ්ඤය සහ මොරොක්කෝව අතර
යාපහුව තම රාජධානිය කර ගත් මුල්ම රජතුමා – 1 වැනි බුවනෙකබාහු රජු
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට ආධාර දුන් රට – ස්වීඩනය
දිවා කාලයේදී ශාක පත්‍රවලින් ජලය වාෂ්පවීම හඳුන්වන්නේ – උත්ස්වේදනය
1971 වසරේදී ටයිටේනියම් සොයා ගත් ඉංග්‍රීසි ජාතිකයා – ඩබ්ලිව්. ග්‍රෙගරි
චන්ද්‍රයාගේ ආලෝකය පෘථිවිය මත පතිත වීමට ගත වන කාලය – තත්පර 1.5යි
ප්‍රථම ආසියාතික ක්‍රීඩා උළෙල පවත්වන ලද්දේ – 1951 දී නවදිල්ලි නුවර
උද්භිද විද්‍යාත්මකව අර්තාපල් අයත් වන කුලය – සොලනේසි කුලයට
චිත්‍රපට සම්මාන උලෙලකදී “රණමයුර සම්මානය“ පිරිනමන රට – ඉන්දියාව
බ්‍රිතාන්‍යයේ වැඩිම කාලයක් අගමැති ධුරය දැරුවේ – විලියම් පීට් කැම්බෙල්
පරාක්‍රම සමුද්‍රය ඉදිකිරීමට සම්බන්ධ කළ වැව් පහ – තෝපා වැව, දුඹුටුළු වැව, එරබා වැව, කලහගල සහ බූ වැව
ඇ.එ.ජ. යේ ඩොලර් නෝට්ටුවේ දැක්වෙන ජනාධිපතිවරයා – ජෝර්ජ් වොෂින්ටන්
ශ්‍රීක හෝඩියේ මුල් අකුර – Alpha
ලංකා බැංකුව ආරම්භ කරන ලද වර්ෂය – 08.01
1489දී වස්කෝද ගාමා ගොඩ බසින ලද්දේ ඉන්දියාවේ – කැලිකට් නගරයට
මයිකල් ජැක්සන් විවාහ වූයේ කිනම් ගායකයාගේ දියණිය සමඟ ද – එල්විස් ප්‍රිස්ලි ගායකයාගේ
දාම් ලෑල්ලක සම්පූර්ණ කොටු කීයක් තිබේ ද – 144
“කළගෙඩි සෙල්ලම“ කුමක් අරභයා කරනු ලබන ජන ක්‍රීඩාවක් ද – වැස්ස ලබා ගැනීම සඳහා
පරෙවි සංදේශයේ කතුවරයා – තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මුල් නම – යූස්ටස් රිචඩ් ද සිල්වා
“මනමේ“ නාට්‍යය මුලින්ම රඟදක්වන ලද්දේ – 11.03 – කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී
ජලය යට ශබ්ද මනින උපකරණය හැඳින්වෙන්නේ – හයිඩ්‍රෝෆෝන්
මාලදිවයිනේ භාවිතා කෙරෙන මුදල් වර්ගය – රුෆියා
නා ගස ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නම් කෙරුණේ – 02.26
එංගලන්තයේ ප්‍රධාන ගංගාව – තැම්ස් ගඟ
ජර්මනියේ ප්‍රධාන ගංගාව – රයින් ගඟ
ඉන්දියාවේ ප්‍රධාන ගංගාව – ගංගා නම් ගඟ
ඊජිප්තුවේ ප්‍රධාන ගංගගාව – නයිල් ගඟ
සම්මත ඔලිම්පික් පිහිණුම් තටාකයක මං තීරු කීයක් තිබේ ද – 8යි.
ලීටරයකට ඩෙසි ලීටර් – 10යි.
චිත්‍රපට සඳහා වූ ඔස්කාර් සම්මාන උළෙල ආරම්භ වූයේ – 1928
අප්‍රිකාවේ උසම කන්ද – කිලිමන් ජාරෝ
වලවේ ගඟ මුහුදට වැටෙන්නේ – අම්බලන්තොටින්
මල්වතු ඔය මුහුදට වැටෙන්නේ – මන්නාරමෙන්
ලංකාව හා චීනය එක්ව මැතකදී ගුවන් ගත කළ චන්ද්‍රිකාව – සුප්‍රීම් සැට් – 1
“ජෝර්ජ් ඕවෙල්“ යන අන්වර්ථ නාමයෙන් පොත් ලියූ ලේඛකයාගේ සැබෑ නම – එරික් ආතර් බ්ලෙයාර්
ෂේක්ස්පියර්ගේ දිගම නාට්‍යය – හැම්ලට්
පොපි මලෙන් සාදනු ලබන මත් ද්‍රව්‍ය – අබිං
ටර්පන්ටයින් ලබා ගන්නා වෘක්ෂය – පයින් වෘක්ෂයෙන්
එකම ගීතයක්වත් නොමැතිව මුලින්ම තිරගත වූ සිංහල චිත්‍රපටය – ගම්පෙරළිය
ජී. 8 සංවිධානයට අයත් රටවල් – රුසියාව, ජපානය, ප්‍රංශය, ඇමෙරිකාව, කැනඩාව, ජර්මනිය,ඉතාලිය, බ්‍රිතාන්‍ය
ලංකාවේ ප්‍රථම ආදිවාසික උපාධිධරයාගේ නම – දඹානේ ගුණවර්ධන
පැරණිම ජාතික කොඩිය හිමි රට – ඩෙන්මාර්කය
බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගත් ප්‍රථම ආසියාතික රට – ඉන්දියාව
ඉන්දියාව නිදහස ලැබූ දිනය – 1947 අගෝස්තු 15
ලෝක ප්‍රකට හැරී පෝටර් කථා මාලාවේ කතුවරිය – ජේ.කේ. රෝලින්
රුධිර සංසරණය ලොවට හෙළි කළේ – විලියම් හාවි
මයිකල් ඇන්ජලෝ විසින් අඳින ලද චිත්‍ර සහිත සුප්‍රකට දෙව් මැඳුර – රෝමයේ ශාන්ත පීතර දෙව් මැඳුර
අයිෆල් කුළුණේ නිර්මාතෘවරයා – ගුස්ටාඩ් අයිෆල්
පිලිපීනය මගින් පිරිනමනු ලබන සුප්‍රකට සම්මානය – මැග්සේසේ සම්මානය
යුද්ධය පවතින රටවල් අතර ගැටුම් සඳහා මැදිහත් වන ආයතනය – ජාත්‍යන්තර ක්ෂමා ආයතනය
ලක්ෂපාන ජල විදුලි යෝජනා ක්‍රමය නිර්මාණය කළ ලාංකික ඉංජිනේරුවා – ඩී.ජේ. විමලසුරේන්ද්‍ර
ජනවාරි මාසයට ඒ නම ලැබී ඇත්තේ ඊජිප්තු දේවතාවියකගේ නමිනි. ඒ නම – ජානයි දේවතාවිය
මාලදිවයිනට අයත් දූපත් ගණන – 1192යි. එයින් දූපත් 200ක පමණක් මිනිසුන් ජීවත් වේ.
කැනඩාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය – කිං කැම්බෙල්
2012 පැරා ඔලිම්පික් තරගයෙන් ලංකාවට ලෝකඩ පදක්කමක් ගෙන ආවේ – ප්‍රදීප් සංජය
පස් පැඟිරි නම් කරන්න – දෙහි, නාරං, දොඩම්, ජම්බෝල, සිදරන්
පස් පැණි නම් කරන්න – මී, බඹර, දෙබර, දඬුවල් බෑ, කනවෙයියා
පස් ඇට නම් කරන්න – උඳු, මුං, තල, වී, මෑ
ඉන්දියාවේ ප්‍රථම සහ එකම අග්‍රාමාත්‍යවරිය – ඉන්දිරා ගාන්ධි
විදුලි පණිවුඩ ක්‍රමය ලොවට හඳුන්වා දුන්නේ – සැමුවෙල් මොරිසන්
ශ්‍රී පාදස්ථානය පිහිටා ඇත්තේ – රත්නපුර දිස්ත්‍රික්කයේ
වනාන්තර රහිත රට – මාලදිවයින
විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා සාගරය – අත්ලාන්තික්
ඉන්දියන් සාගරයේ පිහිටි විශාලතම දූපත – මැඩගස්කරය
අනගාරික ධර්මපාලතුමා විසින් 1906දී ආරම්භ කරන ලද පුවත් පත – සිංහල බෞද්ධයා
පාතුගීසීන් ලංකාවට එන විට යාපනයේ රජ කළේ – පරරාජසේකරම් රජු
ඇමෙරිකාවට ඒ නම ලැබුණේ කවරකුගේ නමක් ආශ්‍රිතව ද – ඇමෙරිගෝ වෙස්පුසි
ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පීන් වන ලියනාඩෝ ඩාවින්සි හා මයිකල් ඇන්ජලෝ උපත ලද්දේ – ඉතාලියේ
ආතර් සී. ක්ලාක් මහතා උපත ලද්දේ – එංගලන්තයේ සමර්සෙට් ප්‍රදේශයේ මයින්හෙඩ් ගම්මානයේ
ලංකාවට පාන් හඳුන්වා දුන්නේ – පෘතුගීසීන් විසින්
පෘථිවියට ආසන්නම ග්‍රහලෝකය – සිකුරු
වොෂින්ටන් නගරය අසලින් ගලා බසින ගංගාව – පොටෝමැක්
ඔස්කාර් සම්මානය දිනා ගත් ප්‍රථම කළු ජාතිකයා – හෝට් මැක්ඩොනල්ඩ්
සම්මත වශයෙන් ගෝල්ෆ් පිටියක තිබිය යුතු සිදුරු ගණන – 18 යි.
කාර් බැටරිවල ඇති අම්ලය – සල්පියුරික් අම්ලය
රජ පවුලේ දොළොස් දෙනකු සමඟ ඝාතනයට ලක්වූ නේපාලයේ රජු – බිරේන්ද්‍ර රජු
ඇන්ඩීස් කඳුවැටිය අයත් වන මහාද්වීපය – දකුණු ඇමෙරිකාව
අඳුරු ස්ථානයකදී දිලිසීමේ ස්වභාවයක් සහිත මූල ද්‍රව්‍ය – පොස්පරස්
රොසලින් සහ ජයතිස්ස නවකතාවේ කතුවරයා – පියදාස සිරිසේන
රාමායණය කාගේ කෘතියක් ද – වාල්මිකී
ලෝකය ගෝලාකාර වස්තුවක් බවට ප්‍රථමයෙන්ම ප්‍රකාශ කළේ – පයිතගරස්
තොල් පැලීමට හේතු වන්නේ – විටමින් බී ඌනතාව නි?

06/03/2020

2020 A.L 2021 A.L
සුරංග ගමගේ

අතථ්‍ය සන්නිවේදනය යනු කුමක්ද?
අතථ්‍ය සන්නිවේදනය අප ඉදිරියේ භෞතිකව නොසිටින පුද්ගලයින් සමඟ සන්නිවේදනය කිරීම සඳහා තාක්‍ෂණය - ශ්‍රව්‍ය හා දෘශ්‍ය භාවිතය ඇතුළත් සන්නිවේදන මාධ්‍යයක් ලෙස අපි අර්ථ දක්වන්නෙමු. මිනිසුන්ට ඊළඟ කාමරයේ, වෙනත් මහලේ, අසල්වැසි හෝ සැතපුම් ගණනක් දුරින් සිටිය හැකිය. අතථ්‍ය සන්නිවේදනය දුරකථන නව නිපැයුම සමඟ ආරම්භ වුවද, වෙබ් කැමරාවන්, වීඩියෝ සම්මන්ත්‍රණ සහ ක්ෂණික සන්නිවේදනයන් පැමිණීම අතථ්‍ය සන්නිවේදනය විශාල බලපෑමක් ඇති කළේය. අද අපි ජීවිතයේ සෑම කාර්යයකදීම පාහේ අතථ්‍ය සන්නිවේදනය භාවිතා කරමු family පවුලේ අය, මිතුරන් සහ කාර්යාල කිහිපයක් තුළ.

වාසි:
Effective පිරිවැය effective ලදායී: ඉක්මණින් හැරුණු විට අථත්ය සන්නිවේදනය ද බොහෝ මුදල් ඉතිරි කරයි. සැතපුම් ගණනක් ගමන් කරනවා වෙනුවට අපට වීඩියෝ ඇමතුමක් ලබා දීමෙන් කතා කළ හැකිය. වෘත්තීය පරිසරයක් තුළ, එය විශාල කාලයක් හා මුදල් ඉතිරි කරයි.
• වේගවත්: ඕනෑම ක්ෂණික පණිවුඩකරණ යෙදුමක් හෝ වෙබ් සම්මන්ත්‍රණ මෙවලමක් භාවිතා කිරීමෙන් අපට ලොව පුරා ප්‍රවෘත්ති හෝ තොරතුරු තත්පර කිහිපයකින් බෙදා ගත හැකිය. ආපදාවකදී හෝ තත්‍ය කාලීන දත්ත ලබා ගැනීමේදී එය ගැලවුම්කරුවෙකි.
Ure ආරක්‍ෂිත: ක්ෂණික පණිවුඩකරණ යෙදුම හෝ වෙබ් සම්මන්ත්‍රණ මෙවලම හරහා අප පණිවිඩ යවන බොහෝ පා enc යන් සංකේතනය කර ඇත, එබැවින් අපගේ පණිවිඩ අනිසි ලෙස භාවිතා වේ යැයි බිය නැත.

අතථ්‍ය සන්නිවේදන මෙවලම්
ඉහත කොටසෙහි, අථත්ය සන්නිවේදන අර්ථය අපි ඔබට කියමු. දැන්, අද වෙළඳපොලේ ඇති හොඳම අථත්‍ය සන්නිවේදන මෙවලම් ගැන වැඩි විස්තර සාකච්ඡා කරමු.

Hangouts

ගූගල් විසින් වැඩි දියුණු කරන ලද Hangouts 2013 මැයි 15 වන දින වෙළඳපොළට පැමිණියේය. මෙයට පෙර ගූගල් ටෝක් සහ ගූගල් + ක්ෂණික පණිවිඩ සහ වීඩියෝ ඇමතුම් වෙළඳපොළවල ආධිපත්‍යය දැරීය. 2017 මාර්තු 9 වන දින ගූගල් සමාගම නිවේදනය කළේ Hangouts නිෂ්පාදන දෙකකින් බෙදෙන බවයි: වීඩියෝ ඇමතුම් සහ සම්මන්ත්‍රණ සඳහා Hangouts රැස්වීම සහ ක්ෂණික පණිවිඩ යැවීම සඳහා Hangouts කතාබස්.

මූලික ලක්ෂණ:
150 පුද්ගලයින් 150 ක් දක්වා කණ්ඩායම් කතාබස්
Group ගූගල් කණ්ඩායම් වීඩියෝ සම්බන්ධතා 10 ක් දක්වා
Purpose සමගාමී වීඩියෝව අධ්‍යාපන අරමුණු සඳහා පුද්ගලයින් 25 දෙනෙකු දක්වා කැඳවයි
IOS iOS, ඇන්ඩ්‍රොයිඩ් සහ වෙබය සමඟ සමමුහුර්ත කර ඇත
Videos වීඩියෝ ඇමතුම් උපලේඛනගත කරන්න
• තෙවන පාර්ශවීය යෙදුම් සහ ක්‍රීඩා
Google ගූගල් හ oice ගිණුම සම්බන්ධ කිරීමෙන් ඇමතුම්, කෙටි පණිවුඩ සහ හ voice තැපැල් ඒකාබද්ධ කිරීම
Photos ඡායාරූප, වීඩියෝ, සිතියම්, ඉමොජි, ස්ටිකර් සහ GIF ලබා
ezTalks රැස්වීම්

ezTalks මූලික වශයෙන් වීඩියෝ රැස්වීම සඳහා භාවිතා කරයි. එය 2017 මැයි 02 දින දියත් කරන ලදි. එය iOS, මැක්, වින්ඩෝස් පීසී හෝ ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක් සමඟ අනුකූල වේ. එහි ශක්තිමත් විශේෂාංග සමඟ, අපට යෙදුමක් හෝ සම්පූර්ණ තිරය බෙදා ගැනීමට විකල්පයක් ඇත.

මූලික ලක්ෂණ:
Google ගූගල් හෝ ෆේස්බුක් ගිණුම සමඟ ප්‍රවේශ විය හැකිය
Plan නොමිලේ සැළැස්මට ඇතුළත් කර ඇති රැස්වීමකට සහභාගිවන්නන් 500 ක් ඇතුළත් කළ හැකිය
Phone ජංගම දුරකථනයේ සම්බන්ධතා ලැයිස්තුව සමඟ සමමුහුර්ත කරන්න
Horiz ස්වයංක්‍රීය තිරස් තිර දර්ශනය
HD සුපිරි HD වීඩියෝ සහ ශ්‍රව්‍ය ගුණාත්මකභාවය
Screen පහසු තිර බෙදාගැනීම සහ විවරණය
Anyone ඕනෑම අයෙකු සමඟ විශේෂයෙන් හෝ සියලු දෙනා සමඟ එකම රැස්වීමක කතාබස් කරන්න
Online සබැඳි රැස්වීම් පටිගත කර රැස්වීම් සඳහා උපලේඛනගත විකල්පයක් සාදන්න
Particip සහභාගිවන්නන් පාලනය කරන්න - අගුළු දැමීම, නිශ්ශබ්ද කිරීම, රැස්වීමෙන් ඕනෑම අයෙකු ඉවත් කිරීම

ස්කයිප්

2003 දී නිකුත් කරන ලද ස්කයිප් යනු වීඩියෝ පණිවිඩ සේවාව ඇතුළත් ජනප්‍රිය අතථ්‍ය සන්නිවේදන මෙවලමකි. මයික්‍රොසොෆ්ට් කෝපරේෂන් විසින් 2011 මැයි 10 වන දින ස්කයිප් සංස්ථාව අත්පත් කර ගන්නා ලදී.

මූලික ලක්ෂණ:
• ස්කයිප් වීඩියෝ සම්මන්ත්‍රණ ඇමතුම්
Voice නොමිලේ හ voice ඇමතුම් (ස්කයිප් සිට ස්කයිප් දක්වා)
• හ voice තැපැල්
Land ලෑන්ඩ්ලයින් සහ ජංගම දුරකථන අංකවලට අඩු වියදම් ඇමතුම්
Out Outlook සඳහා ස්කයිප් ප්ලග් ඉන්
Website වෙබ් අඩවියක ස්කයිප් බොත්තම භාවිතා කරන්නෙකුට බොත්තම භාවිතා කර ඇමතිය හැකිය

ව්‍යාපාර සඳහා ස්කයිප්:
• HD වීඩියෝ
• ගැලරි දර්ශනය
Particip සහභාගිවන්නන් 250 ක් දක්වා
Pres ඉදිරිපත් කරන්නා සඳහා පුළුල් පාලනය
• බහු පාර්ශවීය ඩෙස්ක්ටොප් සහ යෙදුම් බෙදාගැනීම

සුරංග ගමගේ

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo