07/07/2018
The teacher in-charge of Sinhala language and literary unit,the office bearers and the members decided to offer some community services to those who faced the Meethotamulla disaster which occurred on the 16th of April 2017 .
Accordingly,the students of Royal college were informed about it and at the community -hall,donations received were handed over to the school children who met with the disaster.The I.T.N institute also sponsored this event.
At the evaluation ceremony this project which was organized by "Neela Siha Youth Club"was selected and placed among the best 10 school projects. The evaluation trophy was bestowed on Mahim Induwara Dissanayake the secretary of Sinhala Language and Literary unit(2017) who forwarded Meethotamulla project,by the Principal Mr B.A.Abeyrathne.
03/11/2017
සිංහල භාෂා හා සාහිත්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබූ "සහස් ගව්ව " කළා මංගල්‍ය ජයලත් මනෝරත්න මහතාමය ගේ ප්‍රධානත්වයෙන් 24.10.2017 වන දින නවරඟහල් ශාලාවේදී අතී උත්කර්ශමත් අන්දමින් පවත් වීය
01/11/2017
සිංහල භාෂා හා සාහිත්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබූ "සහස් ගව්ව " කළා මංගල්‍ය ජයලත් මනෝරත්න මහතාමය ගේ ප්‍රධානත්වයෙන් 24.10.2017 වන දින නවරඟහල් ශාලාවේදී අතී උත්කර්ශමත් අන්දමින් පවත් වීය.
Photographed by:- Harsha Chandimal
Please note that photos in this album are protected under the Intellectual Property Act of Sri Lanka (Intellectual Property Act, No. 36 of 2003). Its also owned and Copyrights of Royal College Photographic Society . In order to obtain and use of photos from this album, credit to RCPS will have to be given. Please do contact us by inbox for Authorized use and any issues regarding the photos. Thank you, Royal College Photographic Society 2017.
22/09/2017
කනිෂ්ට රාජකීයන්ගේ හැකියා ඔප නැංවීම සඳහා නව දැන්වීම් පුවරුවක් සංගමය විසින් තනවන ලදී .
*
Sinhala language and literary unit of Royal College has put out a board(Katapath pawra)which created in order to improve the skills of the students from grade 6 to 11. Sinhala stories, essays and other Sinhala features created by there own will be display on the board.
Thank you..
09/06/2017
Manugunadham 2017
A project by Sinhala language and literature unit
05/06/2017
සිංහල භාෂා හා සාහිත්‍ය සංගමය විසින් තෙමසක් පුරාවට පවත් වන ලද 'අරුනලු' උදැසන සිංහල පන්ති මාලාව මෙසේ අවසන් විය .මේ සඳහා සහයෝගය දක්වන්නා ලද ගරු විදුහල් පතිතුමාටත් ,ආචාර්ය මණ්ඩලයටත් දෙන ලද සහයෝගයට විශේෂ ්තුතිය සංගමය විසින් පිරිනමමු.
18/05/2017
කොළඹ රාජකීය විද්‍යාලලීය සිංහල භාෂා හා සාහිත්‍ය සංගමය විසින් මීතොටමුල්ල විපතින් අවතැන් වූ දරුවන් සඳහා පොත් පත් ඇතුලු ලිපි භාණ්ඩ එක් කිරීම පසුගිය සතිය තුල සාර්ථක අන්දමින් පවත් වුණි .මේ සඳහා ආධාර උපකාර කල ඔබ සැමට ස්තුති .....
01/05/2017
Please bring above mentioned items to royal college union at around 8:30a.m.-3:00p.m from Tuesday to Friday. For more information. Mahim -0713210585. Janath -077-4149184
A social project by S.L.U