WoolyZ School

WoolyZ School

Share

ගෙතුම් ඉගෙනගන්න ආස ඔයාලා වෙනුවෙන්මයි ❤එන්න අපේ Online Crochet class එකට
whatsapp 076 402 9023

19/05/2026

ගොතාගෙන යද්දි නූල ඉවර උනාද ???

එහෙනම් මේ video එක බලලා try කරන්නකෝ.. ❤☺️

WoolyZ School
0764029023

Photos from WoolyZ School's post 18/05/2026

" මිස් ඇත්තම කියන්න.. මං ගෙතුම් ගැන කිසිම දෙයක් දන්නේ නෑ... මට ඔයාගේ class එකට ආවොත් ගොතන්න පුලුවන් වෙයිද ??? "

මේ වගේ මගෙන් අහපු ළමයි තමයි මේ ලස්සනට ගොතලා තියන්නේ ඉතිං ❤🌹

උනන්දුවෙන් මං කියලා දෙන වැඩ හරියටම කලොත් ඔයාලා හැමෝටම ලේසියෙන් ගොතන්න පුලුවන් මේ වගේ...

WoolyZ School
0764029023

Photos from WoolyZ School's post 18/05/2026

ඔයාල ඉගෙන ගත්තු දෙවල් වලින් තනියම මේ වගේ අලුත් නිර්මණ කරලා එවදදි හරිම සතුටුයි ළමයිනේ❤

WoolyZ School
0764029023

Photos from WoolyZ School's post 17/05/2026

මගේ ගෝලයෝ කරන ලස්සන නිර්මාණ තමයි ඉතිං මේ ❤🌹

WoolyZ School
0764029023

17/05/2026

❤💏

13/05/2026

බලන්නකෝ ඔයාගේ අලි බබාත් මෙතන ඉන්නවාද කියලා...

WoolyZ School
0764029023

11/05/2026

මේ වගේ patterns ඔයාලාගේ නිර්මාණ වලටත් try කරන්න 🌹❤

WoolyZ School
0764029023

10/05/2026

කියමු බලන්න 🫣☺️❤

09/05/2026

🧶අද බලමු Perfect Crochet Hook එක තෝරගන්නේ කොහොමද? ✨

Crochet item එක ලස්සනට, neat එකට සහ comfortable එකට ගොතන්න නම් 👉
නිවැරදි hook එක තෝරගන්න එක ගොඩක් වැදගත්! 💛

🌸 Hook එක තෝරනකොට බලන්න ඕන දේවල්:

🔹 Hook Size
Yarn එකට ගැලපෙන size එකක් තෝරන්න 🧵
✔️ Thin yarn → Small hook
✔️ Thick yarn → Bigger hook

🔹 Hook Material
✨ Aluminum – smooth & beginner friendly
🌿 Bamboo/Wood – lightweight & comfortable
💎 Plastic – soft grip & easy to use

🔹 Comfortable Grip
දිගට ගොතනකොට අත රිදෙන්නෙ නැති ergonomic hooks best 💫

🔹 Project එක අනුව තෝරන්න
🧸 Toys වලට tighter stitches
👚 Tops & wearables වලට softer stitches

💡 Remember:
Correct hook = Beautiful stitches + Comfortable crocheting 🪄🧶

✨ Hook එක පොඩි tool එකක් වුණත්… ඔබගේ නිර්මාණයේ quality එක වෙනස් කරන magic tool එකක් 💕

📍 WoolyZ School

📩 Crochet Classes & Custom Orders සඳහා DM කරන්න
0764029023

09/05/2026

❤🌹

08/05/2026

🧶✨ Crochet වල ලස්සන රහස… නිවැරදි Yarn එක! ✨

ඔබ ගොතන design එක soft ද, fluffy ද, strong ද, luxury look එකක් ද කියලා තීරණය වෙන එකේ ලොකුම හේතුව තමයි 👉 Yarn වර්ගය 💛

🌸 Crochet වලදී බහුලව භාවිතා වෙන yarn වර්ග කිහිපයක්:

🧵 Milk Cotton Yarn – Soft & beginner friendly ✨
🧸 Velvet / Chenille Yarn – Plush toys වලට perfect 💕
☁️ Acrylic Yarn – Budget friendly & colorful 🌈
🌿 Cotton Yarn – Bags, tops, coasters වලට great choice 👜
🐑 Wool Yarn – Warm & cozy creations සඳහා ❄️

💡 Design එක ලස්සන වෙන්න නම්, yarn එක තෝරන එකත් කලාවක්! 🪄

✨ Same pattern එකක් වුණත්… yarn එක වෙනස් වුණාම result එකත් වෙනස් වෙනවා 🧶💫

ඔබ කැමතිම yarn type එක මොකද්ද? 👀💛
Comment කරන්න ⬇️

📍 WoolyZ School
0764029023

https://wa.me/94764029023

📩 Crochet Classes & Custom Orders සඳහා DM කරන්න

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Colombo