26/01/2020
ආයුබෝවන් හැමෝටම.මේ ඉන්නේ අපිත් එක්කම එකට ඉගෙන ගත්තු, lochana bandara (ලොච්චි)ගේ පොඩි මල්ලි. ඔයාලා සිගරට් එහෙකට, බෝතලේකට හෝ වෙනත් ඕනෑම අනවශ්යය වියදමකට වියදම් කරන මුදිලින් පුංචි රු.100 කින් මේ සහෝදරයගේ අනාගතය වෙනුවෙන් දායක වෙන්න පුලුවන්නම් ගොඩක් පිං.🙏🙏🙏
ස්තූතියි
13/11/2019
අප පාසල් පිටුව වටා එක්වූ 1000ක් දෙනාට අපගේ ස්තූතිය.
Thanks for 1000 Likes.
13/07/2015
Sri Jayawardhanapura College(M.V./ C.M.S ), Kotte
1822 - 2015
*193*
PROUD TO BE A JAPURIYAN
Say It Louder than Anything.Make them Hear You!!.
ලක්මවට ආඩම්බරයක් වු ජයවර්ධනපුර විදු පියස | www.dinamina.lk :: වෙබ්.දිනමිණ.ලංකා
ක්‍රිෂ්ණ මූර්ති, ජින් ජැක් රුසෝ, මහත්මා ගාන්ධි වැනි දාර්ශනිකයන් පමණක් නොව අපරදිග දාර්ශනිකයන් පවා පාරිසරික වටිනාකම අධ්‍යයනයට බලපාන අයුරු නිරන්තරයෙන් සාකච්ඡාවට බඳුන්කොට ඇත. විශේෂයෙන් ක්‍රිෂ්ණ මූර්ති තුමාගේ සහ මහත්මා ගාන්ධිතුමාගේ දර්ශන සම්බන්ධයෙන් බුදු දහමේ ආභාෂය නොඅඩුව ලැබී ඇත. මොවුන්ගේ දාර්ශනික අදහස…
11/07/2015
ඔයත් ඇත්තටම ජපුරට ආදරේනම්,මේ ජූලි 13 වෙනකම්,ඔයාගේ FACEBOOK 4to එකට මේක දාගෙන,ජපුරේ ඉතිහාසය,ජපුරේ සද්දේ හැමෝටම පෙන්නන්න.
10/07/2014
Thanks Guys.
Now We Have 200 Subcribers to our Official School Fan page
Admin - Darshana Harsha Kumara
03/04/2014
okkoma C.M.S kollo neda????? dan inna kauruwath ape bannd ekata salakanne naa bn...un hama meet ahekama wage 1st...scolen saport ekakwathna bn e unta... apee kollonta me kiyannee unta help ekak dihannnn....principal hitiyathna wage u....
20/12/2013
Kohamada kollane A/L reslt???????????????