Government Nurse

Government Nurse

Share

ශ්‍රී ලංකාවේ හෙද වෘත්තිය පිලිබඳ නොහඳුනන දෑස් ව්වර කරවීම උදෙසායි...

15/04/2026

අදවත් ඉවරකරන්න ඕන මේ ටික පාඩම් කරලා

14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා!

08/04/2026

දැනෙන්න දෙන physiotherapy 🤣

06/04/2026

මෙම උපකරණය heart’s natural electrical activity නිරීක්ෂණය කරයි. හදවත ඉතා සෙමින් ස්පන්දනය වන බව (bradycardia) හෝ ස්පන්දනය මඟ හැරෙන බව එය detect කළහොත්, එය contraction ඇති කිරීම සඳහා timed electri signal නිකුත් කරයි, හදවත ශරීරය පුරා ඵලදායී ලෙස රුධිරය පොම්ප කරන බව සහතික කරයි.

04/04/2026

අසාධාරණය රජ කරනවා මේ ලෝකේ😪😭

22/03/2026

Harry potter බලපු හන්දා හොදට ගියා

21/03/2026

ECMO (extracorporeal membrane oxygenation)

congenital heart disease එකක්
Lungs collaps වීමක්
severe pneumonia / sepsis තත්වයක්
persistent pulmonary hypertension of newborn (PPHN) වගේ තත්වයකදීත් මේ ECMO Machine එක භාව්තා කරනවා,
සරලවම කිව්වොත් ECMO machine එකෙන් කෙරෙන්නෙ කෘතිම හදවතක් හා පෙනහැල්ලක් විදියට ක්‍රියා කරලා heart එක lung එක recover වෙනකල් ඒවගෙන් වෙන කාර්‍ය්ය ecmo machine එක මගින් කරල දෙන එක

21/03/2026

බදින්න කලින් කිව්වෙ බොරුද එතකොට😡

19/03/2026

මේ වගේ ඇබැද්දි නම් ඕන තරම් වෙලා ඇති

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo