16/08/2026
කාර්යබහුල ඔබටම විශේෂයෙන් හදපු දවස් 7ක "ප්‍රායෝගික ඉංග්‍රීසි කථන පුහුණුව" (Practical Training). 🎯
🟢 සතියෙන් ඉංග්‍රීසි හදාගන්න බැරි වුනොත් සල්ලි ආපහු! (Money Back Guarantee) 💯
------
අවුරුදු 7ක් තිස්සේ සිසුන්ව ගොඩ දාපු දවස් 7 ඉංග්‍රීසි පන්තිය. 👍
1️⃣ සරලව ඉංග්‍රීසි ටික ඉගෙන ගන්න: රෑ 9-11 Zoom එකෙන් එදා දවසට අදාල දේ සරලවම ඉගැන්වෙනවා.
2️⃣ දවස පුරාම පුහුණුව: ඊළඟ දවස පුරාම අපි Notifications හරහා එවන MCQ polls වලින් ඔයා ඉගෙන ගත්ත දේ ඔයාට නිකන්ම පුරුදු වෙනවා.
3️⃣ කට ඇරලා කතා කරන්න: හවස 7-8 Clubhouse එකෙන් කෙලින්ම කතා කරන්න පුහුණුවක්.
------
⚠️ වැදගත්ම දේ (Recommendation): මේක රෙකෝඩින් එකතු කරගෙන, දවස් දෙක තුනක ඒවා එකපාර බලන කෝස් එකක් නෙවෙයි. එහෙම කරන්න හිතන් ඉන්නවා නම් මේක ඔබට ගැලපෙන්නෙ නෑ. මොකද මේක පුහුණුවක්!
ඔබට තියෙන්නේ එදා දවසේ ලෙසන් එක එදාම කවර් කරගෙන, අපි දෙන සරල Home Activity එක කරන්න විතරයි. කටපාඩම් කරන්න දෙයක් නෑ, තේරුම් ගන්න විතරයි තියෙන්නේ.
✅ Result: දවස් 7 ඉවර වෙද්දී ඔයාට ඉංග්‍රීසි ගැන තිබුණ බය නැති වෙලා, කතා කරන්න පුළුවන් මට්ටමට එනවා. එහෙම නොවුණොත්, ඔයා ගෙවපු මුදල ආපහු!
📅 ආරම්භක දිනය - සෑම සතියකම සඳුදා - ඔබට පහසු සතියක් වෙන්කරගෙන අපගේ WhatsApp number එකට දැනුම් දෙන්න 📞 070 400 4443
💸 මුදල: රු. 3000/= (සම්පූර්ණ පාඨමාලාවටම)
කාර්යබහුල වුණාට, දවසට පැය 2ක් වෙන් කරගෙන මේ ගේම් එක ගහන්න ලෑස්ති ද?
එහෙනම් දැන්ම "Yes" කියලා කමෙන්ට් කරන්න! 👇
එසේත් නැතිනම් Whatsapp පණිවිඩයක් එවන්න.
70 4004443
76 7774443