Accounting with Sanjaya De Silva

Accounting with Sanjaya De Silva

Share

We offer exceptional quality tutoring services For Advanced level Accounting students.

06/05/2026

ගිණුම්කරණයේ විශ්වාසය 🍃

14/04/2026

ඔබ සැමට සතුට, සෞභාග්‍යය පිරුණු,
දුක් දොම්නස් දුරුවන,
සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන
නිදුක්, නිරෝගී වාසනාවන්ත
සුබම සුබ නව වසරක් වේවා..!!!

07/03/2026
06/03/2026

🖌 ගිණුම්කරණයේ අකුරු කියවීම 2028📚

2028 නව කණ්ඩායම සඳහා නවක සිසුන් බඳවා ගැනීම ඇරඹුණා.
#2028 -


ඔබගේ 🅰️ සිහිනය යථාර්ථයක් කරගන්න එක්වන්න අප සමඟ

🎖 අපගෙ පාඨමාලාවේ සුවිශේෂිතාව 🎖

🔹සෑම වසරකම උසස් පෙළ සිසුන්ට ඉහළ ප්‍රතිඵල ලබා
ගැනීමට මඟපෙන්වීම.

🔹වසර 40 ක පසුගිය විභාග ප්‍රශ්න විධිමත්ව සාකච්ඡා කරන ලංකාවේ එකම ගිණුම්කරණ පාඨමාලාව.

🔹Spot Test | Revision Test | Monthly Test |
Mock Exam | Model Papers තුළින් සිසුන්
ක්‍රමානුකූලව සූදානම් කිරීම.

🔹අපිටම සුවිශේෂි වූ කාල කළමනාකරණ විභාග වැඩසටහන.

🔹ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන්
සම්බන්ධ කරගනිමින් පවත්වන විෂයානුබද්ධ දේශන.

🔹ගිණුම්කරණ විෂය තුළ තුළ සිදුවන යාවත්කාලීන වීම්,
කාලීන පර්යේෂණ පිළිබඳ නිරතුරුව අවධානය යොමු
කරමින් ඒ පිළිබඳව සිසුන් දැනුවත් කිරීම.

🔹අනිසි ප්‍රචාරණය තුළින් සිසුන් මංමුලා නොකර දැනුම,
කුසලතා සහ ආකල්ප ඔස්සේ විශ්වාසය සහ මානුෂික
බවෙන් සිසුන් සන්නද්ධ කිරීම.

🔹සම්ප්‍රදායික කටපාඩම් ක්‍රමයෙන් අභ්‍යාස කර විභාගයේදි සිසුන් පීඩනයට ලක් නොකරන, ස්වාධීනව ඕනෑම ගැටළුවකට නිවැරදිව හා තාර්කිකව පිළිතුරු සැපයීමට හැකියාව ඇති සිසුන් බිහිකිරීම.

🔹පාඨමාලාව අවසානයේ සියලුම සිසුන් සදහා CIMA සහ ACCA වෘත්තීය ගිණුම්කරණ පාඨමාලා හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම.

®️ ලියාපදිංචි වීම සඳහා විමසීම්
☎️ ⁨077 567 9494⁩

01/01/2026

Happy New Year 2026 💌

May this year bring success, happiness, and growth in every step you take. Let’s turn goals into achievements and make 2026 truly unforgettable.

25/12/2025

Merry Christmas! ✨🎄

May the magic of Christmas fill your life with love, light, and beautiful moments.

25/10/2025

“Congratulations to our top achievers of Revision Test 02 🏆💯 Keep pushing boundaries and aiming higher. The journey to G.C.E. A/L 2025 success continues! 🚀📚

12/09/2025

2026 - Accounting
Theory➕Revision➕Paper Class

📚 දෙවසරක වැඩ කරන මාස 10 සැලසුම

☑️ සියලු සිද්ධාන්ත කරුණු Short Notes හා Mind Maps මගින් සාකච්ඡා කිරීම.

☑️ වසර 36 ක පසුගිය විභාග ප්‍රශ්න පාඩම් ඒකක අනුපිළිවෙලට සාකච්ඡා කිරීම.

☑️ බහුවරණ ප්‍රශ්න ඇතුළත් Warm up exercises ප්‍රශ්න පත්‍ර 50 ක්.

☑️ පාඩම් අනුපිළිවෙලට සැකසූ Revision Test 24 ක්.

☑️ පිළිතුරු ලිවීමේදී කාල කළමනාකරණය සඳහා ක්‍රමානුකූලව හුරුවීමට MYOT Test 25 ක්.

☑️ 2026 උසස් පෙළ විභාගය ඉලක්ක කර ගනිමින් සැකසූ Model Papers 10 ක්.

☑️ සම්පූර්ණ පාඨමාලාව තුළ MCQ හා කෙටි ප්‍රශ්න 4000 ක් හා රචනාමය ප්‍රශ්න 1000 ක් සාකච්ඡාව.

☑️ සිද්ධාන්ත කරුණු වැඩිදුර අධ්‍යයනය සඳහා ඕනෑම සිසුවෙකුට කිසිදු ගාස්තු ගෙවීමකින් තොරව 2027 පන්තිය සඳහා සහභාගි වීමේ හැකියාව.

☎️ 077 567 9494

📍 සිග්මා අධ්‍යාපන ආයතනය - කොළඹ 06

06/09/2025

Congratulations to Kaween Himsara on being appointed as the Senior Head Prefect for 2025–2026 of Sri Devananda College, Ambalangoda. Wishing you strength, wisdom, and success in leading with excellence. 🌟

06/09/2025

“Congratulations to our top achievers of Revision Test 01 🏆💯 Keep pushing boundaries and aiming higher. The journey to G.C.E. A/L 2025 success continues! 🚀📚

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


70, Maya Avenue
Colombo

Opening Hours

Monday 06:00 - 23:00
Tuesday 06:00 - 23:00
Wednesday 06:00 - 23:00
Thursday 06:00 - 23:00
Friday 06:00 - 23:00
Saturday 06:00 - 23:00
Sunday 06:00 - 23:00