13/07/2024
සංවේගයෙන් දැනුම්දිමයි.... ⬜⬛⬜⬛🏳️🏳️🏳️🏴🏴
විශාඛාවනි........
අප විද්‍යාලයේ සේවය කල ප්‍රා. තා. කු. විෂය සහ ජීවන නිපුණතා විෂයන් භාරව කටයුතු කළ
ජයන්ති කාරියප්පෙරුම ගුරුමෑණියන්
අභාවප්‍රාප්ත වී ඇති බව සංවේගයෙන් යුතුව දැනුම් දෙමු.
අවසන් කටයුතු ජුලි මස 14 ඉරිදා දින ( හෙට දින) සියඹලාපේ වත්ත ආදාහනාගාරයේදි සිදුකිරීමට නියමිතය.
දේහය හෙට්ටියගම හන්දියේ නො. 419 සියඹලාපේ පිහිටි ගුරු මෑණියන්ගේ නිවසෙහි තැන්පත් කර ඇත.
(මාකොළ සිට පැමිණෙන විට දරණගම ප්‍රාථමික විදුහල පසු වී දකුණු පැත්තේ පළමු පටු මග. )
හැකි සියලු ආදි විශාඛාවන් මෙම අවස්ථාවට සහභාගී වන ලෙස දන්වා සිටිමු.......
සිප් කිරි පෙවූ මහිමෙන්
රැජිනියන් බිහි කල පිනෙන්
නිවන් සුවයම අත්වේවා
ගුරු මව්නි දයාබර🙏🙏