Saswin Academy

Saswin Academy සැමට සමාන ව්ධිමත් නවීන අධයාපනයක් තුලින් ව්ශිෂ්ඨයින් රටට දායාද කිරිම අපගේ අරමුණයි.

📚 Grade 1 – 5 Online Classes🎯 ලකුණු අඩු දරුවන් සඳහා විශේෂ වැඩසටහන💻 සියලුම විෂයන් සඳහා📍 Zoom හරහා Online පන්ති🗓️ නවක සිසු...
14/05/2026

📚 Grade 1 – 5 Online Classes

🎯 ලකුණු අඩු දරුවන් සඳහා විශේෂ වැඩසටහන

💻 සියලුම විෂයන් සඳහා
📍 Zoom හරහා Online පන්ති

🗓️ නවක සිසුන් බඳවා ගැනීම
👉 2026 මැයි 30 දක්වා

( ආර්ථික අපහසුකම් ඇති පවුල් වල දරුවන් සදහා විශේෂ සහනන් ඇති බැව්න් ඔබේ දරුවාගේ හෙට දවස ගොඩනැගීම සදහා මුදල් බාධාවක් කර නොගන්න)

සුදුසුකම්ලත් පලපුරුදු ගුරුමණ්ඩලයක් ව්සින් මනෝව්දායාත්මක නව්න අධයාපනික ක්‍රම භාවිතා කරමින් සියලුම ව්ෂයන් සදහා ඉගැන්වීම කට්‍රයුතු කරනු ලබන අතර අපි ඔබේ දරුවාට හොදම ගුණාත්මකම අධයාපනයක් ලබා දෙමින් ඔබේ දරුවාගේ ජීව්ත අධයාපන නැමැනි මිණි පහනින් ආලෝකමත් කරන්නට වගකීමෙන් සහ වගවීමෙන් කටයුතු කරන්නෙමු.

📩 Register කිරීම සඳහා ඔබගේ දරුවාගේ නම,ශ්‍රේණිය, දිස්ත්‍රික්කය

📱 WhatsApp කරන්න: 076 556 4055

ආර්ථික අහපසුකම් සහිත පවුල් වල 1, 2,3,4,5 ශේණි වල ඉගෙනගනු ලබන  ව්ෂයන් සදහා ලකුණු අඩු දරුවන් සදහා සියලුම විෂයන් සදහා සස්ව්...
20/02/2026

ආර්ථික අහපසුකම් සහිත පවුල් වල 1, 2,3,4,5 ශේණි වල ඉගෙනගනු ලබන ව්ෂයන් සදහා ලකුණු අඩු දරුවන් සදහා සියලුම විෂයන් සදහා සස්ව්න් අධයාපන ආයතනය මගින් මෙහෙවනු ලබන ව්ශේෂ ZOOM online පන්තියට 2026 මාතුර් 15 දක්වා නවක සිසුන් බදවා ගනු ලමයි.

ඔබගේ දරුවාගෙන නම , ශේණිය , දිස්ත්‍රික්කය Whatsapp කරන්න.

Develop your skills, build your confidence, and achieve your dreams in 2026. Happy New Year – Saswin Academy
01/01/2026

Develop your skills,
build your confidence, and achieve
your dreams in 2026.
Happy New Year – Saswin Academy

ඔබේ කාර්යය බහුල බව නිසා දරුවාගේ අධයාපන කටයුතු මග හැරිලානම්....1,2,3,4,5 වසර ඔබේ දරුවා සදහා පලපුරුදු සුදුසුකම්ලත් ගරුවරුන...
08/10/2025

ඔබේ කාර්යය බහුල බව නිසා දරුවාගේ අධයාපන කටයුතු මග හැරිලානම්....

1,2,3,4,5 වසර ඔබේ දරුවා සදහා පලපුරුදු සුදුසුකම්ලත් ගරුවරුන්ගේ පුර්ණ අධ්ක්ෂනය යටතේ ඔබේ දරුවා සදහා online පුද්ගලික ගුරු සහයිකාවක් අපෙන්....

විමසිම් වට්සප් මගින්
076 556 40 55

ආර්ථික අහපසුකම් සහිත පවුල් වල 1, 2,3,4,5 ශේණි වල ඉගෙනගනු ලබන ව්ෂයන් සදහා ලකුණු අඩු දරුවන් සදහා සස්ව්න් අධයාපන ආයතනය මගින...
10/09/2025

ආර්ථික අහපසුකම් සහිත පවුල් වල 1, 2,3,4,5 ශේණි වල ඉගෙනගනු ලබන ව්ෂයන් සදහා ලකුණු අඩු දරුවන් සදහා සස්ව්න් අධයාපන ආයතනය මගින් නොමිලේ මෙහෙවනු ලබන ව්ශේෂ online පන්තියට සැප්තැම්බර් 30 දක්වා නවක සිසුන් බදවා ගනු ලමයි.

ඔබගේ දරුවාගෙන නම , ශේණිය , දිස්ත්‍රික්කය Whatsapp කරන්න.

සස්ව්න් අධයාපන ආයතනය සදහා වයස අවුරුදු 18-30 අතර පුහුණු / නුපුහුණු නිවසේ සිටම online ඔස්සෙ වැඩ කල හැකි ගුරු සහායිකාවන් අව...
08/09/2025

සස්ව්න් අධයාපන ආයතනය සදහා වයස අවුරුදු 18-30 අතර පුහුණු / නුපුහුණු නිවසේ සිටම online ඔස්සෙ වැඩ කල හැකි ගුරු සහායිකාවන් අවශයි.

ඔබගේ අයදුම්පත 076 556 40 55 අංකයට Whatsapp කරන්න.

අ : පො : ස සාමනය පෙළ / උසස් පෙළ අවසන් ඔබට වසර තුනකින් University of Colombo School of Computing (UCSC ) හි Bachelor Of i...
06/09/2025

අ : පො : ස සාමනය පෙළ / උසස් පෙළ අවසන් ඔබට වසර තුනකින් University of Colombo School of Computing (UCSC ) හි Bachelor Of information Technology BIT උපාධ්ය සම්පුර්ණ කල හැක.
මාස හතරක Foundation in Information Technology පාඨමාලාව සාර්ථකව අවසන් කරන ඔබට BIT සදහා ප්‍රවේශ විය හැක.
වැඩි ව්ස්තර දැනගැනීම සදහා
076 556 40 50 - අංජලි අමතන්න.

Online අධයාපනයේ පුරෝගාමි ආයතනයක් වන සස්ව්න් අධයාපන ආයතනයට පලපුරුදු ,සුදුසුකම්ලත් ගුරුවරුන් අවශයි.(06 වසර සිට 11 වසර දක්ව...
08/06/2025

Online අධයාපනයේ පුරෝගාමි ආයතනයක් වන සස්ව්න් අධයාපන ආයතනයට පලපුරුදු ,සුදුසුකම්ලත් ගුරුවරුන් අවශයි.

(06 වසර සිට 11 වසර දක්වා සියලුම ව්ෂයන් සදහා )

කොහොමහරි උපාධියක් අරගෙන, රජයේ ජොබ් එකක් ගන්න තරග ව්භාහග ලිය ලියා වයසට යන කෙල්ලෝ අතරේ අනුදි කියන්නෙ මගේ රටේ අභිමානය ලෝකයට...
23/05/2025

කොහොමහරි උපාධියක් අරගෙන, රජයේ ජොබ් එකක් ගන්න තරග ව්භාහග ලිය ලියා වයසට යන කෙල්ලෝ අතරේ අනුදි කියන්නෙ මගේ රටේ අභිමානය ලෝකයට අරගෙන යන්න වෙනස්ම ව්දියට හිතලා වැඩකරපු කෙල්ලෙක්...මොඩ්ලින් කියන එක ඇතුලේ නන්නස්තාර වුන බෝහොමයක් අතරේ අනුදි කියන්නෙ හරිම ලස්සනට, ගෞරවනීය ව්දියට මාස්ටර් ප්ලැන් එකක් ඇතිව තමන්ගේ ටාගට් වලට ආපු කෙල්ලෙක්.

තමන්ගේ දුව මොනාහරි උපාධ් කෑල්ලක් අටවාගෙන රජයේ කාර්යාලයකට සාරියක් ඇදලා ජොබ් එකට යනවා දකින්න හීන දකින අපේ රටේ දෙමාපියෝ අතර අනුදිගේ අම්මා තාත්තා කියන්නෙ අනුදිගේ වාසනාවටම ලැබුන දෙමාපියෝ කියන එක සහතිකයි.

අනුදි කියන්නෙ හරිම පිංවන්ත කෙල්ලෙක්. අනුදි කියන්නෙ හරිම වාසනාවන්ත ජීව්තයක්.අනුදි කියන්නෙ මගේ රටට අභිමානයක්..

අනුරාධපුර කෙල්ලෙක් අද ජාතයන්තර වේදිකාවක...වෙනස මොඩ්ලින් කරන කෙල්ලන්ට බනින පිරිමි අද ලක්ෂ ගානක් අද අනුදි දිනනකම් බලාගෙන ඉන්නවා.පොස්ට් ලියනවා. මොඩ්ලින් තුල හෙලුව පෙන්නගෙන නන්නස්තාර වුන හැමෝටම හිතන්න ගොඩාක් දේවල් අනුදිගේ ගමන තුල තියෙනවා.

කෙල්ලෙක් උගත් වුනාම, කෙල්ලෙක් බුද්ධිමත් වුනාම, කෙල්ලෙක් ටැලැන්ට් වුනාම, කෙල්ලෙක් ආකල්ප වලින් යහපත් වුනාම, කෙල්ලෙක් මාස්ටර් ප්ලැන් එකක් හදලා ඒ වෙනුවෙන් වැඩ කලාම අනුදි වගේම තමන්ගේ අම්මාට තාත්තාට, රටට සමාජයට , ලෝකයට අභිමානයක්.

තමන්ගේ දුව වෙනුවෙන් රටේම පිරිමි ආදරණීය සටහන් සමාජ මාධයේ ලියනකොට අනුදිගේ අම්මා තාත්තා මොනතරම් සතුටක් ව්දිනවා ඇත්ද...

ඉතිං රටේම කෙල්ලෝ , දෙමාපියෝ අනුදිහේ කථාවෙන් ඉගෙන ගත යුතු දේ බෝහෝ ඇතත් අවාසනාවකට එය ඒසේ නොවේ..

සටහන : SB

පිංබර වෙසක් මංගලයක් වේවා..!!!අටලෝ දහමට අනුව ජීව්තය තුල ජීවත් වීම තුලින් ඔබට ජීව්තේ බෝහෝ සැනසුම් සහිත ජීව්තයක හිමිකම අත්ව...
12/05/2025

පිංබර වෙසක් මංගලයක් වේවා..!!!

අටලෝ දහමට අනුව ජීව්තය තුල ජීවත් වීම තුලින් ඔබට ජීව්තේ බෝහෝ සැනසුම් සහිත ජීව්තයක හිමිකම අත්ව්දීමට ඉඩලැබෙනු ඇත.

ආර්යෂ්ඨිංගික මාර්ගයෙන් ජීව්ත පෝෂණය කරගෙන ඉදිරියටම යන්න.ඔබට ජීව්තේ බොහෝ වටිනාකම් ලැබේව්...

නින්දා අපහාස , චොදනා ඉදිරියේ ක්‍රෝධ නොවන්න.සියල්ලට පිලිතුරු කාලය ලබාදෙන තුරු ඔබ කලබල නොවන්න..

උත්සහයෙන් ,කැපවිමේන් අධ්ෂ්ඨානයෙන් ඔබේ ගමන යන්න.

පිං සිත් ඇතිව කුසල් රැස් කරගනිම්න් මේ සංසාරගමන උතුම් වු නිවනින් සැනසෙන්න කටයුතු කරන්න....

Address

410/137, Bauddhaloka Mawatha
Colombo
00700

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Saswin Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share