20/03/2024
OBD Academy and Gtool Lanka
Your Trusted Automobile Partner
20/03/2024
27/02/2024
Automobile Electronic..."ඇ යකො මොකද්ද මෙ අලුත් item එක"... ඔවි බන් දන්නෙ නැද්ද දැන් එන අලුත් වන්ඩි(Vehicle) ඔක්කොම එන්නෙ අලුත් Technology එකත් එක්ක අඩෙයි බන් අපි කොහමද බන් මෙවුවා හදන්නෙ...ඇයි බන් වෙවිලන්නෙ බය නැතුව හිටපිය යකො තැනක් තියනවා බන් වැඩෙ ඉගනගන්න සුපිරියටම වැඩෙ කියලා දෙනවා Ecu /key /airbag/odo meter මෙ ඔක්කොම බන් ආ එකක් අමතක උනා කියහන්කො ඇයි බන් අර China ඩැල් එක කාලයක් ගෙමක් ගහපු case එක අඩො පොර ලක්ෂයකට එහා අරගනලු බන් එ කාලෙ මෙක හදන්න Wagon R Hybird Battery කචල් case eka(Auto idle stop - AOff) ආන් එකත් කියලා දෙනවා යකො...අඩෙයි සුපිරි බන් ...හැබයි ගානක් යනවා වැඩෙට...එකට මොකො බන් වැඩෙ ඉගනගත්තම එක හොයාගන්න එක කජ්ජක්නෙ බං....අඩෙයි මරැ මරැ බන් වැඩෙ ගනින් බන් Call එකක් ඉක්මනින්..ඉක්මනටම වැඩෙට Join wemu බන් මටනමි ඉවසිල්ලක් නැ බන්... එල එල වරෙන් වරෙන් කථාකරලම බලමු හනිකට Line එකක් ගහගමු බන් අපි ගොඩයන්න..ආ මෙ තියෙන්නෙ Number ekak ගමු බලන්ඩ 0760970255
16/02/2024
Happy Customer 2
Congratulations 🥳🥳🥳👍🔧👩🔧👩🔧👩🔧👩🔧 මාදම්පේ ඉදලා ආවෙ tool එක ගන්න ගත්තොත් ගන්නෙ අපෙන්ම කියලා කිවිවෙ දැන් මාස 2 කට කලින් අද ආවා ගත්තා ගියා... Thank You Very much Sir අපි ගැන තැබු විශ්වාසයට...
Mr. Sanjeeva
විරකොඩියාන
මාදම්පේ
Thinktool Master....Scan වලටම විතරක් නෙවෙයි එයාගෙ වැඩ ගොඩක් ගන්න පුළුවන් දන්න අය එකයි අපිවම හොයාගන එන්නෙ ""Gtool tool""" කියලා Brand උනෙත් එකම නිසාම තමයි ඉතින් Vehicle Scanning Tool වගකිමක් ඇතිව ගන්නනමි කාථාකරන්න
Gtool Lanka - call for order 0760970255
16/02/2024
Happy Customer🥳🥳🥳😀 Congratulations Sir...
Gtool Lanka & OBD Academy ගැන ඇතිවුන විශ්වාසය ප්‍රතිඵලයක්... OBD Academy එකෙ පාඨමාලාව හදාරා කාලයක් ඉදලම Tool එක ගන්න ඔන කියලා කාථාකර කර හිටියා...එක පාරටම කාථාකරලා Tool එක බලන්න ගෙන්න කිවිවෙ... එත් Europe Vehicle (Benz/Audi/BMW) විතරක් කරන නිසා මෙක තමයි හොදම Tool එක කියලා එවෙලෙම ගත්තා... Thank you Very much sir..
VISHWA Motors
Boralesgamuwa 👍👍👩🔧🔧🥳🥳
Thanks for the company Owner to Selected for us to get the Scanner...
Special Thanks for Mr. Shantha Help me to cordinate with Company Owner give an recommendation also thanks Mr. Chulaka...
Thinktool Master (only tool supporting Online programming for Europe vehcle Brand)
Authorized Dealer in Sri Lanka GTOOL LANKA.
Call for order ---- 0760970255...
14/02/2024
සෙන්කඩගල පුරවරයෙ automobile field එකෙන් ගොඩයන්න වෙර දරන අපෙම එවුන්ට automobile නවින තාක්ෂණය සමග ගැටෙන්න අවශ්‍ය දැනුම
ලාබාදෙන Number one ආයතනය තාමා OBD Academy කියන්නෙ ඉතින් එක අද වෙනකොට සනිටුහන් වෙලා ඉවරයි, මොකද අපි මෙ වෙනකොට කණ්ඩායමි 19ක් නිමකර හාමාරයි...ඉතින් දැන් අපි අපෙ 20 වන කණ්ඩායම සදහා දැන් සිසුන් බදවා ගැනිමි අරම්භ කර තියනවා...ඉතින් මෙ ඔබගේ අවස්ථාව වෙන්න පුළුවන් Automobile වලින් ජිවිතය සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙන set එකට ගැමිම අපෙන්💪💪💪🔧👩🔧😍 කථා කරන්න 👍0760970255 - ඉක්මනින් ලියාපදිංචි වන ඔබට අගනා වටටමක්...
10/02/2024
අද අපි Giye මාතරට, Automobille ක්ෂේත්‍රයේ දැවන්තයකු වන Sujitha Auto Electrical ආයතනය වෙත..ඉතින් GTOOL අපිත් එක්ක අත්වැල් බැදගත්තෙ අප ආයතනය ගැන ඇතිවුන විශ්වාසය නිසාම නිසා කියලා එතුමම කියන කොට දැනුනෙ ඉමහත් සතුටක් සහ ආඩම්බරයක් මොකද එතුමට වෙනත් ආයතන වලින් මිල අඩුවට දෙන්නමි කියලා තියෙද්දිත් එතුමා කිවවෙ ❤❤❤❤" චමිල් මිල නෙවෙයි වැදගත් After Service එක GTOOLLANKA එක උපරිමයෙන් දෙනවා එ ඇතිවුන විශ්වාසය නිසා තමයි Tool ටික ඔයාලගෙන් ගන්න තිරණය කලෙ මොකද අපිට ගොඩක් වටිනාකමක් තියෙන්නෙ එතනයි"""❤❤❤ එ විතරක් නෙවෙයි එතුමා තමන්ගෙ ආයතනය සෙවකයකු OBD Academy සම්බන්ධ කර එ දැනුම ලාබාදෙන්න කටයුතු කලා එකත් ඉමහත් අගය කලයුතු දෙයක්... Thank you very Much ඔබතුමා වගෙ ක්ෂේත්‍රයේ දැවන්තයෙක්ගෙන් එ වචන ටික අහන්න ලැබිම අපි ලබපු ලොකු ජයග්‍රහණයක්....Mr. Sujitha මහතා ශාඛා ජාලයක් හිමි(මහරගම / ත්‍රිකුණාමලය / ගාල්ල ) ඔබ තුමාට GTOOL අපි හදවතින්ම සුබ පතනවා සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා...එ වගෙම කරන කියන සියලු ව්‍යාපාර කටයුතු සාර්ථක වෙවා....🔧👩🔧🏧🧑💻🧑💻❤👩🔧🥳🥳🥳🥳.
GTOOLLANKA & OBD Academy 🔧🔧🔧🧑💻🧑💻your Trusted Automobile Partner 0760970255
10/02/2024
පොයට Set වෙමුද 🔧🔧🧑💻🧑🔧🧑🔧👍🏎️🏎️🔧🔧OBD Academy එකට යතුරක් ගහමුද...👩🔧.අතුරුගිරිය ආයතන පරිශ්‍රයේදී Set වෙලාම බලමුද වැඩෙ කොහමද කියලා....More Detials call 0760970255
07/02/2024
https://youtube.com/watch?v=iR-RUUbXz-I&feature=shared
key ගහන නොගහන කොයි කවුරුත් බැලිය යුතු වීඩියෝවක් KM100 key programmer tool එකට කරන්න පුළුවන් දේවල් දැනගන්න කැමති අයට
07/02/2024
කන්ද උඩරට OBD Academy සම්ප්‍රාප්තිය 19 වන කණ්ඩායම නිමාව සනිටුහන් කරමින් අපි තවත් ඉදිරියට... ඊළඟ සම්ප්‍රාප්තිය එනම් 20 වන කණ්ඩායම සඳහා දැන් සිසුන් බදවා ගැනෙ...who will be next lucky Batch... ගෙමක් ගහන්න දැනුම කියන්නෙ ඉතින් අපෙ ඇස් දෙක වගෙ අත්‍යවශ්‍ය ම දෙයක් ඉතින් BRO Set වෙලා බලමුද ? මෙ කියනවා වගෙම ගෙමක් ගහන්න පුළුවන් ද කියලා...... එ ගැන දැනගන්න පහත ලින්ක් ඔස්සෙ Whatsapp Group එකට join වෙලා බලන්න...
https://chat.whatsapp.com/FWA2MdHWywp2801kLRu3zA
Call for more info 0760970255
07/02/2024
අනුරාධපුර 3rd Batch Final Day...wish all the best boys....next batch registration start who will be the Next lucky team.....Automobile ක්ෂේත්‍රයේ නවින තාක්ෂණය සමගම ගොඩයන්න ඉන්න අපෙම එවුන් සදහාම පමණි ...අවස්ථාව මග හැරගන්න එපා අදම කාථාකරන්න 0760970255...විස්තර දැනගන්නට පහත ලින්ක් හරහා whatsapp Gruop ekata Add වෙන්න....
https://chat.whatsapp.com/LBnJZYBAoDhDHsnZMHf3gw
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
274/2 Godagama Road Athurugiriya
Colombo
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |