Matheesha Munasinghe

Matheesha Munasinghe

Share

ලංකාවටම ඔන්ලයින් සිංහල ✴️

18/05/2026

සිංහල රිවිෂන් එක අද රෑ 8:30ට!!

🔖 නොමිලේ !!
🏷️ නිබන්ධනය PDF ලෙස යොමු කෙරේ!!
🔖 ඔබගේ මිතුරන්හට ලියාපදිංචි වීමට 0713305616 අංකයට Whats app පණිවිඩයක් එවන්න!!
🏷️ ZOOM ලින්ක් එක මෙම Whats app කණ්ඩායම වෙත යොමු කෙරේ !!
🔖 Online රිවිෂන් පන්තිය M.S Munasinghe යූ ටියුබ් චැනලය හරහා ද විකාශය කෙරේ..
https://youtube.com/?si=7N7GxTv5xX_AE90f
🏷️ ජුනි මාසයේ සිට සියලු දරුවන් ආයතනය හරහා ලියාපදිංචි වී මුදල් ගෙවා නිබන්ධන ලබා ගත යුතුය!!

#මේක දිනන්න ගහන ගේමක් #
#ලස්සනමසිංහල ゚

13/05/2026

එන්න, දිනන්න ❤️

12/05/2026

මේක ගේම් එකක් !!

#ලස්සනමසිංහල ゚

10/05/2026

මැයි මාසය ම නොමිලේ.. !! ඉක්මනින් ලියාපදිංචි වන්න.. ❤️
#ලස්සනමසිංහල ゚

28/04/2026

රාත්‍රී සම්මන්ත්‍රණය
11 ශ්‍රේණිය
A zone - මීගොඩ

28/10/2024

Free Seminar: Science & Sinhala Language නොමිලේ පැවැත්වෙන විද්‍යාව සහ සිංහල සම්මන්ත්‍රණය … 10/11 ශ්‍රේණි දරුවන් වෙනුවෙන්ම.

#සයන්කෝ

24/07/2024

හොඳ ම තැනට..
හොඳ ම සර්.. ❤️

16/07/2024

පාර දැනගෙන යමු..
ත්‍රස්තවාදියෝ හැදෙන්නෙ හිතේ තියෙන පීඩනයෙන්... අහන්න

https://youtube.com/?si=CTyS-c6QQ86zuh_Z

11/07/2024

9 ශ්‍රේණියට..
Online සිංහල
නොමිලේ !!

05/07/2024

ඊර්ෂ්‍යාකාරයින්ටයි, ඔයාව අතැරල දාපු අයටයි දෙන්න ඕනි හොඳ ම උත්තරය ?




📱 0713305616

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Padukka, Colombo
Colombo