07/12/2025
To all students affected by the disaster – here's your missed lesson. Stay strong, keep learning
ELECTROCHEMISTRY - Part 02
Electrolysis
YouTube link : https://youtu.be/BZudI5iY2jU?si=0LUVtBwTv4oumgy0
06/12/2025
මාස කිහිපයකින් පැමිණෙන O/L විභාගයට වැදගත්ම කොටසක් වන "Electrochemistry" සම්පූර්ණ video මාලාව මාගේ YouTube channel එකේ upload කිරීමට තීරණය කලෙමි. මෙය එහි පලමු කොටසයි.බොහෝ දරුවන්ගේ ඉල්ලීම නිසා මෙය සිදු කරන ලදී. මාගේ Class නොපැමිණෙන දරුවන්ටද ප්‍රයෝජනයක් ලබා ගැනීම සඳහා මෙය upload කරන ලදී. ඉංග්‍රීසි මාධ්‍ය බොහෝ දෙනෙක්ට මදක් අසීරු පාඩමක් වන මෙය කිසිම දැනුමක් නොමැති දරුවෙකුට පවා තේරුම් ගැනීමට පහසු අයුරින් නිර්මාණය කර ඇත. රටේ ඇති වී ඇති අර්බුදයත් සමඟ Notes අවශ්‍ය දරුවන් සිටීනම් whatsapp පණිවුඩයක් යොමු කරන්න.
(මෙම part එකට අදාල note එකද ලබා දීමට හැකිය) YouTube Channel - "Viraj Weerasundara"
පහත link එකෙන් video එකට පිවිසෙන්න.
https://youtu.be/JoLjfpIn-bE?si=ICCQjKkBUINdX9Sw
23/10/2025
For O/L Students
Urinary System
😌
31/07/2025
ENGLISH MEDIUM - SCIENCE Grade 6 - 11
ඔබගේ දරුවාගේ වාර විභාග ලකුණු අඩුයිද?
තවමත් දරුවාට ගැලපෙන, ලකුණු වැඩි කරන පන්තියක් සොයාගන්න නොහැකි වූවාද?
එසේ නම් ඔබට ගැලපෙන පන්තිය වන්නේ මෙයයි. උපරිම කාර්යක්ෂමතාවයකින් යුතුව වැඩපිලිවෙලවල් කිහිපයක් ඔස්සේ දරුවාගේ විද්‍යාවට අවශ්‍ය තාර්කික දැනුම සහ Theoory එක තිතටම ඉගෙන ගැනීමට අප හා එක් වන්න.
විමසන්න : 077 0343072 / 071 326 1069
Location : U win ආයතනය, ලංකා සභා පාසල ඉදිරිපිට, බත්තරමුල්ල
04/04/2025
SCIENCE - ENGLISH MEDIUM.
GRADE 6 - 11
Theory එක දැනෙන්න තිතටම ඉගෙන ගන්න,
වාර විභාග ලකුණු වැඩකර ගැනීමට,
එන්න වැඩියෙන්ම වැඩ කරන පන්තියට..
Institute Location: U Win , ලංකා සභා පාසල ඉදිරිපිට,අල්විස් ගොඩනැඟිල්ල
For Group/Individual classes අමතන්න: 0770343072, 0713261069
31/03/2025
SCIENCE ENGLISH MEDIUM - Grade 6 to 11
නිවැරැදි ව,ආසාවෙන් ඉගෙන ගැනීමට, වාර විභාගයට ලකුණු වැඩි කර ගැනීමට කැමති දරුවන් පමණක් සම්බන්ධ වන්න..🤩🤩
U Win ( ලංකා සභා පාසල ඉදිරිපිට)
බත්තරමුල්ල
09/01/2024
You Tube Channel Link : https://youtube.com/?si=Al6y67ePu6uKbiJv
මෙවර සා.පෙල සඳහා සිදු කෙරෙන විශේෂිත Online Revision වැඩ පිලිවෙල සඳහා හැකි ඉක්මනින් register වන්න. 10,11 පාඩම් සියල්ල නැවත මතක් කිරීම, සහ ඒ සම්බන්ධ ප්‍රශ්න සාකච්ඡා කිරීම..ආරම්භය මෙම මස 26 වනදා. පලමු දින නොමිලේ..
05/01/2024
මෙවර සා.පෙල සඳහා සිදු කෙරෙන විශේෂිත Online Revision වැඩ පිලිවෙල සඳහා හැකි ඉක්මනින් register වන්න..ආරම්භය මෙම මස 26 වනදා. පලමු දින නොමිලේ..
මෙම මාසයේ අළුතින් සම්බන්ධ වන 6 වසර සිසුන්ගෙන් ජනවාරි මාසය සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ..
You Tube Channel : https://youtube.com/?si=Lrlj3MJb-qNVI8-8
*අංග සම්පූර්ණ සිද්ධාන්ත සටහන.
*Practicals සිදු කිරීම සඳහා විශේෂිත වැඩපිලිවෙළ.
*විශේෂිත නිබන්ධන වැඩපිලිවෙල.
*ඒකකයක් අවසානයේදී, Unit Test මඟින් දරුවාගේ අවබෝධය සහ දුර්වල ඒකකයන් කෙරෙහි විශේෂිත අවධානය.
*වාර විභාගයට මාසයකට කලින් අනුමාන ප්‍රශ්න පත්‍ර, පසුගිය වාර විභාග ප්‍රශ්න පත්‍ර, වෙලාව ලබා දී ලියවීම සහ marking scheme එකට අනුව පිලිතුරු සාකච්චා කිරීම.
*වාර විභාගයට කලින් සතියේ දී, Special Target Paper එක ලබා දීම.( මෙය වාර විභාගය සඳහාම target කර සාදන නිසා, දරුවන්ට මනා හුරුවක් ලබා ගත හැකිය.)
සැ:යු 11 වසර සා.පෙල සඳහා විශේෂිත ප්‍රශ්න පත්‍ර පන්තියක් ඇත.
*පසුගිය සා.පෙල විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 90% ට වැඩියෙන් A හා B සාමාර්ථ සමඟින් පාස් ප්‍රතිශතය 100% වේ..
(වසර සඳහන් කර whatsapp පණිවිඩයක් එවන්න : 077 0343072 )