07/12/2025
මේ පාරත් කලින් වගේ ඇන ගන්නවද ?නැත්නම් හරි පාරේ ගිහින් ගොඩ යනවද?
වසර 3ක අත්දැකීම් ඇති, ගෙවි ගිය වසර කිහිපය තුල ප්‍රදේශයේ වැඩිම
F/S ➡️A/B බවට පරිවර්තනයට දායක වීමට හැකි වුණා
අපි ගැන ඉගෙනගත් ලමුන් කියනකතා බලලම එන්න
කතා කරන්න
0786233327 ( Whatsapp or Normal )
Umesh Iranga | Combined Maths
08/06/2025
තවමත් Combine maths සෙට් නැද්ද? කට පාඩමෙන් ද ගණන් හදන්නේ? 🧐
අමාරුයි කියන Maths තේරෙන භාශාවෙන් ඉගෙන ගන්න එන්න අදම කතා කරන්න 💪
ගෙවි ගිය වසරේ කුඩා කාලයක් ඇතුලත ලොකු ප්‍රතිඵල රැසක් ලබාගැනීමට හැකි වුනා, එවන් ප්‍රතිඵල ඔබටත් ලබාගැනීමට නොපමාව කතා කරන්න
ගිය වසරේ ප්‍රතිඵල දැනගැනීමට පහත link එකෙන් ගිහින් බලන්න.
https://www.facebook.com/share/p/1523zt4Fg6r/?mibextid=wwXIfr
කතා කරන්න
0786233327(whatsapp or normal)
Umesh Iranga | Combined Maths
06/05/2025
2024 ප්‍රතිඵල දැක්ම ⭕
මේ තියෙන්නේ 2024 අන්තිම දවසේ ගහපු photo එක මෙතන තව 2ක් අඩුයි අසනීප වෙලා හින්දා එතකොට ඔක්කොම ළමයි 11 ක් පන්ති ආවා.(මුල ඉදන්ම ආවේ 2යි අනෙක් ඔක්කොම results ආවට පස්සේ ඒ කියන්නේ මාස 4-5ක් )
එතකොට කුඩා කාලයක් අතරතුර syllabus ඉවර කරලා ,එවාට ප්‍රශ්න කරලා,ඒවාට past papers කරලා අඩුපාඩු කියලා දීලා විභාගයට යැව්වා.
⭕එතකොට ප්‍රතිඵල ⭕
A - 1
B - 2
C - 1
S - 6 හෝ 7 (එක්කෙනෙක් හරියටම කිව්වේ නෑ)
එතකොට මන් කරපු නගරයේ මට වඩා ළමයි හිටපු ගුරුවරු මට වඩා පලපුරුදු ගුරුවරුන් හිටියා. මට කිසිදු අත්දැකීමක් නැතුව මේ වගේ results එකක් පෙන්නන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි .
පන්ති ආපු පිරිසෙන් සියල්ලම විභාගය pass වෙන්න උදව් වෙන්න ලැබුන එක ගැන සතුටුයි. හැමෝටම ඉස්සරහට හොඳට වැඩ කරගන්න කියලා සුභ පතනවා✊
ජය!!!❤️
නව 2025,2026,2027 පන්ති සඳහා විමසන්න
0786233327
කතාකරලා මේ වගේ ජිවිතය ජයගන්න පැමිණෙන්න✊
ගහන ගේම අනුව තමයි ප්‍රතිචාර ⚡
#හීන
#ජය
06/05/2025
2024 ප්‍රතිඵල දැක්ම ⭕
මේ තමයි මගේ හොඳම result එක
යසිත් අශාන් Yash*tha Ashan asකොළඹ රාජකීය විද්‍යාලයේ කොල්ලෙක්
මෙයා 2023 අන්තිම මාස 2 1/2 වගේ ඇවිල්ලා 2023 A/l වල B එකක් දැම්මා ✊ 2023 BCS result එක B combine මන් බල කරලා වගේ ආයේ පාරක් කරමු කිව්වා, ඒකටම කලා හැබැයි 2024 මන් පන්ති පටන් ගත්තාම ආවේ නෑ
2024 results ආවට පස්සේ පන්ති ආවා කලින් මාස ටිකේ වැඩක් වුනේ නෑ කියලා කිව්වා, අපි ඊට පස්සේ වැඩ කරලා මේ පාර engineering යන්න මාර්ගය විවර කලා❤️
AAB Combine A , සෑහෙන මහන්සි වුනා,
" පන්තියේ අනිත් විෂයන් වල past papers ලියන් ආවද කියලා බලපු නිසා අනිත් subject ටිකත් balance කරගන්න පුළුවන් වුණා"
එයා පන්තියට ඇවිල්ලා ඔහොම කිව්වා .
පොඩි පන්ති වලින් result එන්නේ නෑ කියන අයට හොඳම උදාහරණයක් තමයි මේ .
ඉතින් මේ ජයග්‍රහණයට එයාට උදව් කරපු එයාගේ පවුලේ අය පොඩි කාලේ ඉදන් ගුරුවරු ඔක්කොටම ස්තුති කරනවා✨
#හීන වලට පණ දෙන්න
30/12/2024
කොහොම කලත් තාම maths සෙට් නැද්ද?🤕
ඇවිල්ලා බලන්න අමාරු ගණිතය හරියට කියලා දීලා වැඩ ගොඩක් පන්තිය තුලම කරන්න එන්න.
පොඩියට කරන පන්තියක ලොකුවටම වැඩ කරනු ලැබේ!!!!!
කිසිදු ප්‍රචාරණයකින් තොරව ළමුන් අතරට සීඝ්‍රයෙන් ගිය පන්තිය💪🏽
ප්‍රදේශයේ revision පන්තියක සිටි වැඩිම සිසුන් සිටි පන්තිය💪🏽
ඕනෑම ළමයෙකුට පහසුවෙන් ලකුණු ලඟා කරගත හැකි ක්‍රම වේදයක්
WEEK QUIZ 🔥
PAST PAPER SERIES 🔥
NITROUS PAPERS 🔥
විශේෂ ගෙදර වැඩ පිළිවෙලක්🔥
වෙන වෙනම ලමයාට අවදානය යොමු කරමින් වැඩ කිරීම🔥
එක් එක් ළමයාගේ ප්‍රගතිය සෑම විටම ඔහුට හා දෙමාපියන් දැනුවත් කිරීම🔥
මේ කියන කතා ඇත්තද කියලා බලන්න ඇවිල්ලාම බලන්න.💥
ගියවර පන්ති ආ ළමයෙකුගෙන් හෝ අපගේ facebook පිටුවෙන් ඔබට එය සනාත කරගත හැක.
✨
ජය!!!❤️
https://chat.whatsapp.com/CH4yVua5LaaJmQRIBRvQZK
19/11/2024
Final day 2024 A/l✨
මේ වේලාවේ party දාලා විනෝදවෙනවට වඩා ඔයාලගේ මනසට දෙන්න ඕනේ හොඳම බෙහෙත මේක කියලා හිතුවා ✊
17.11.2024 දානමය පිංකම හා ආශිර්වාදාත්මක පූජාව ඉතාමත් සාර්ථක ලෙස කරන්න පුළුවන් උනා ඒ සඳහා මහන්සි වෙලා උදව් කරපු හැමෝටම ස්තුතිය 🙏🏼
ඉතින් මේ ගේම ගහලා එනකන් බලන් ඉන්නවා ❤️
ජය!!❤️
22/10/2024
Happy birthday 🎂 Sir❤️
Thanks for guiding us of best road ✨
HAPPY BIRTHDAY RUWAN SIR....❤️
BEST WISHES FROM
02/09/2024
රෑ ගණන් හදමුද ?🌜
ගණිත අභ්‍යුනය
සීමාව
බල සමතුලිතතාව
ලකුණු 75ක් එක
රැයකින් ගන්න සූදානම් වෙලා එන්න.💥
දවස සැප්තැම්බර් 9 හවස 7.00 සිට පසු දා උදේ වන තුරු
නිදාගන්න බලාගෙන යන Night seminar නෙවෙයි මේවා හරියටම වැඩ කරවන *Night seminar*🔥
ඔයාලගෙත දන්න අය දැනුවත් කරලා අරගෙන එන්න
🛑පනාගොඩ ශිල්ප ආයතනයට🛑
*සම්පූර්ණයෙන් නොමිලේ*
සැ.යු.-:
අපගේ පන්ති නොපැමිණෙන seminar එකට පැමිණීමට බලාපොරොත්තු වන අය මෙම whtsapp ගිණුමට කෙටි පණිවිඩයක් අනිවාර්යයෙන්ම යොමු කරන්න.(0786233337)
https://wa.me/message/AG2XIB5AQYDFH1
03/08/2024
මේ පහල තියෙන කතාව හැමෝම දන්නවා.....
ඒ කතාව වගේ ඔයා අනිත් අයට වඩා දක්ෂ නැතුව ඇති ඒත් ඔයා හිමීට හිමීට වැඩ කරලා ඔයා හිතන්නෙවත් නැති විදිහට ඔයා ඉස්සරහට යයි💥
ඉතින් ඔයාත් ඔයාට පුළුවන් උපරිමයෙන් වැඩ කරන්න ...... ඔයාව pass කරලා යන අය ගැන හිතන්න එපා ඔයා වැඩ කරන්න දිගටම වැඩ කරගෙන යද්දි ඔයාව pass කරගෙන ගිය අය හම්බෙයි💯
මේක ඔයා කොච්චර දක්ෂ වුණත් කරන්න පුලුවන් එකක් නෙවෙයි..... දක්ෂ කමට වඩා මේකට ආදරෙන් ආසවෙන් උනන්දුවෙන් මහන්සි වෙන එක්කෙනාට දිනන්න පුලුවන් game එකක් ⚡
ඉතින් ඔයා මේ game එක ගහන්නම ඕනේ එකක්....
ජය✌
17/07/2024
නිශ්ශබ්දව වැඩ කරන්න ඔයාගේ අරමුණු වෙනුවෙන් ⚡,
කවුරුත් ඔයා නිදි මරපු රැයවල් ,පොත් උඩම නිදාගත්ත දවස්,අනිත් අය එක එක අනවශ්‍ය trip,party යද්දි ඔයා ඒවා යන්නේ නැතිව ගෙදරට වෙලා තමන්ගේ හීනේ වෙනුවෙන් කැප කරපු ඒවා දකින්නේ නෑ .....💥
හැබැයි ඔයාට හරි ගිය දවසට "congratulations " කියන්න සෑහෙන ඉදී.🗣️
කවදාවත් ඔයා මේ කරන කැප කිරීම අපතේ යන්නේ නෑ......💯
පේන්නවත් නැති අනාගතය ලස්සන කරගන්න දගලන ඔයාට "ඔය ගහන ගේම හරියන්නම ඕනේ "...💪✔
24/06/2024
අලුත් පාඩම් කොටස් ඇරබේ...🗣️🗣️⚡.
ඔබට අනිවාර්යයෙන්ම ලකුණු සියල්ලම ගත හැකි නව පාඩම් කොටස් 3ක් ආරම්භ වේ.......🔥
ඇවිල්ලා බලන්න ඔයාගේ යාලුවො එක්කම......🧠.
පරක්කු නොවී වෙලාවටම වැඩ කරන පන්තියට ඇවිල්ලා බලන්න ✌
# ශේශ ප්‍රමේයය
# රාමු සැකිලි
# ත්‍රිකෝණමිතිය
ඇරබේ.
මුල සිට සරලව ක්‍රමානුකූල ලේසිම ගානේ සිට අමාරුම ගාන දක්වා ප්‍රශ්න පන්තිය තුළම හදන්න එන්න.....
සෙනසුරාදා උදේ 8.00 -11.00 ( රාමු සැකිලි )
ඉරිදා උදේ 8.00 සවස 5.00 දක්වා(අනුකලනය ,ශේශ ප්‍රමේයය ආරම්භ , ත්‍රිකෝණමිතිය ආරම්භ )
ඔයා කැමති දවස් දෙකකින් එකකට එන්න ඔයාට ඕනේ පාඩමට විතරක් ආවට ප්‍රශ්නයක් නෑ......
අමතක නොකර අනිවාර්යයෙන්ම එන්න...
නැත්තනම් පස්සේ අපිව හොයයි.....
#ජය