Accounting with Aruna Weerasinghe

Accounting with Aruna Weerasinghe

Share

Purpose of this page is to help students and SME business ( Small and medium business) in Sri Lanka to enhance their accounting and finance knowledge.

11/06/2021

විවරණ 📖 ✍🏻

2021 වසරේ දී අ.පො.ස. උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිටින ඔබ වෙනුවෙන්,

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ, ගණකාධිකරණ අධ්‍යයනාංශයේ විෂය සංගමය වන ගණකාධිකරණ සහ මූල්‍ය කළමනාකරණ සංගමය (AFMA) විසින් සංවිධානය කරන,

"විවරණ" අ. පො. ස. උසස් පෙළ ගිණුම්කරණ විශේෂ සම්මන්ත්‍රණය

ජුනි 28, 29, 30 යන තෙදින තුළ 🗓️
පෙ.ව. 8.00 සිට ප.ව. 1.00 දක්වා 🕰️
Zoom සහ YouTube Live ඔස්සේ පැවැත්වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ සහ ප්‍රවීණ කථිකාචාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබන මෙම සම්මන්ත්‍රණයේ දී ජුනි 28 සහ 29 යන දින තුළ ගිණුම්කරණයේ වැදගත් සහ ගැටළු සහගත විෂය කරුණු ආවරණය කෙරෙන අතර ජුනි 30 යන දිනය තුළ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කෙරේ. වැඩිදුර විස්තර සඳහා මේ සමඟ ඇති විස්තරාත්මක පත්‍රිකාව (Detailed Poster) පරිශීලනය කරන්න.

වැදගත් :
⭕ මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වීමට පහත ගූගල් පෝරමය (Google Form) සම්පූර්ණ කර ලියාපදිංචි වීම අනිවාර්යය වේ👇

https://forms.gle/HNP7r2kNCKDXmzG88

⭕ලියාපදිංචි වීම සඳහා අවසන් දිනය - 2021 ජුනි 23

මෙම විශේෂ සම්මන්ත්‍රණයට ඔබත් අදම ලියාපදිංචි වන්න ✅

විමසීම්:
ලමේශා (AFMA) - 0765439009
මනුෂි (AFMA) - 0762027505
අචින්ත (AFMA) - 0701520562
ඉන්ෂාෆ් (AFMA) - 0776350343

වියත් අරුණක පෙරමග 🎓✨

#විවරණ



16/11/2020

සාමාන්‍ය පෙළ 9,10 සහ 11 වසර සිසුන් සදහා,
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපාධිධාරිණියක හා ජාත්‍යන්තර පාසලක ගුරුවරියක වන
SANDINI SENANAYAKE
විසින් මෙහෙයවනු ලබන
ONLINE ENGLISH සම්මන්ත්‍රණ
💥💥නොමිලේ💥💥
නොවැම්බර් 28 උදෑසන 8.00ට www.sipline.lk හරහා ආරම්භ වේ

නොමිලයේ ලියාපදිංචි වීම සදහා පහත අපගේ WhatsApp group එක සමග සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/KbfDTjGwCYu7129nLyayYP

සහය සඳහා අමතන්න
0768543088

06/11/2020

වෙනස් වීමට කාලය එලබ ඇත
අප එහි පළමු පියවර තබන්නෙමු

එන්න, ඔබත් අප හා එක්වන්න
පහත Link එක හරහා අපගේ WhatsApp group එක සමඟ සම්බන්ධ වී පළමු දින නොමිලේ සම්මන්ත්‍රණයට සහභාගී වන්න
https://chat.whatsapp.com/D72teqxRBZGLfuBaAkLhpU

දක්ෂයන් අතර විශිෂ්ටයෙකු වන්න, විශිෂ්ටයෙක් ගෙන් ඉගෙන ගන්න
Sipline වෙතින්ම පමණයි.

27/10/2020

2020/10/27 දින sipline.lk හරහා පවත්වන ලද online MCQ 3 ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු ලබාගත් සියලු දෙනාට අපගේ සුබපැතුම්..

https://sipline.lk/blog-detail.html?itemID=2039

Photos from Accounting with Aruna Weerasinghe's post 24/10/2020

Online BS .
www.sipline.lk වෙබ් අඩවියට පිවිස නොමිලේම ලියාපදිංචි වන්න
ප්‍රථම දින නිදහස් ප්‍රවේශය ලබාගැනීම සදහා,
+94 767312519 Whats App අංකයට පහත තොරතුරු එවන්න ,
sipline ලියාපදිංචි අංකය ( Student ID )
අවශ්‍යය පන්තිය සහ
* ඔක් 24 සිට 31 දක්වා ලියාපදිංචි වන සිසුන් සදහා පමණි

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo