D O m I n A n C

D O m I n A n C

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from D O m I n A n C, Education, Colombo.

13/01/2024

“ කිසිවෙකු ඔබට රිදවන්නේ නැහැ, ඔවුන් කරන්නේ ඔවුන්ට හරි යැයි සිතන දේ පමණයි, ඔබ ඕනෑවට වඩා සංවේදී වන අතර ඒ ගැන සැලකිලිමත් වේ.”♥

dominanc-🌱

02/01/2024

Imagine coming home to this surprise > ❤️🥺😍

02/01/2024

"උඹ දන්නවද මේ ලෝකේ රටවල් වර්ග හතරක් තියෙනවා.

රට පොහොසත් පාලකයෝ පොහොසත්. ඒක ප්‍රශ්නයක් නෑ.
රට දුප්පත් පාලකයෝ දුප්පත්. ඒකත් ප්‍රශ්නයක් නෑ.
රට පෝසත් පාලකයෝ දුප්පත්. ඒත් ප්‍රශ්නයක් නෑ.

රට දුප්පත් පාලකයෝ පෝසත්.
ඒක ලොකු ප්‍රශ්නයක් මචං.."

📖 - No Stopping Or Turning Back | උපුල් සන්නස්ගල

cpd

Photos from D O m I n A n C's post 02/01/2024

සමහර වෙලාවට මුණගැහෙන සමහර මිනිස්සු ඔයාට ඔයාවම කියවගන්න ලැබෙන හොඳ අවස්ථාවක් !

මිනිස්සු, මිනිස්සු අතර කෙමෙස්ට්‍රි එකක් හදාගන්න එක ලේසි දෙයක් නෙවෙයි ..
මං කියන්නේ බැඳීම මොකක් උනත් ඒක ලේසි නෑ ..

මිනිස්සු වෙනස් !
එයාලා ජීවත් වෙන විදිහ , ඉන්න පරිසරය , හිතන පතන විදිහ , ආස දේවල් , සතුටු වෙන විදිහ , වයිබ් එක පවා එකිනෙකාට වෙනස් ..

ඒත්,
එහෙම පිරිසකිනුත් එක ළඟ සමානකම් තියෙන මිනිස්සු එක්කාසු වෙනවා.
ඒක ඉබේම සිද්ද වෙනවා ..

එහෙම ඔයා ළඟ නතර වෙලා ඉන්න මිනිස්සු දිහා ටිකක් අවධානෙන් බලාගෙන ඉන්න !
සමහරවිට ඒ ඉන්නේ ඔයාගෙම පොඩි පොඩි අණු ..!! 🌹🌿

02/01/2024

මේ ලෝකෙ කිසිම මනුස්සයෙක් එක්ක' ආදරේ කරන එක ලේසි නෑ..

සමහර වෙලාවට අපට ගොඩක් තරහ යනවා,
නැත්තන් කිසිදෙයක් නොකියා නිහඬව ඉන්නවා,
එහෙමත් නැත්තන්, අපි අදහස් නොකරන දේවල් අපි අතින් කියවෙනවා.

ඒත්, ඒ හැමදෙයක් එක්කම සමහර අය අපි එක්ක රැඳෙන්න තීරණය කරනවා, අපේ හැම මනෝභාවයක්ම ඉවසා දරාගෙන අපිට ආදරේ කරනවා.

ඉතින්, ජීවිතේ අපි තෝරගන්න ඕනෙත්, අපිව දරාගත නොහැකි අවස්ථාවන් වලදිත්, ඒ අවස්ථා විඳදරාගෙන අපිට ආදරය කරන මිනිස්සු..! 🌱

සටහන - සදෙව්
cpd

02/01/2024

ඒකත් හරි😌

02/01/2024

💗💫

02/01/2024

Aww 🥹🤍✨️

02/01/2024

true🐾

02/01/2024

😌

02/01/2024

"ත(ව) නිවෙන්න"🌾🌿

02/01/2024

ඔබ සත්‍යවාදී නම් '

කැපකිරීම් වෙනුවෙන් සහ ඔබගේ
අව්‍යාජත්වය වෙනුවෙන්

මිනිසුන් කිසිකලෙකත් ලබා නොදුන් වටිනාකම්

දිනෙක සොභාදහම විසින්
ඔබට තිළිණ කරනු ඇත. ♥️

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo