Sanka Godage

Sanka Godage A proficient educator who brings a wealth of knowledge and passion for the A/L mathematics realm. Hello! Looking forward to working with you!
(1)

Welcome to Sanka Godage's Advanced Level Combined Maths Tuition. I’m here to help you excel in your studies and achieve your academic goals. Feel free to reach out for class details, schedules, or any questions.

🚨 Combined Maths - 2026  🚨🌟 අවුරුද්දෙන් syllabus එකම ගොඩදාන වේගවත් වැඩපිලිවෙලක්  🌟🎯 * නව ආරම්භයක් සොයන ඔබ, මෙම පංතියට සම...
01/09/2025

🚨 Combined Maths - 2026 🚨

🌟 අවුරුද්දෙන් syllabus එකම ගොඩදාන වේගවත් වැඩපිලිවෙලක් 🌟

🎯 * නව ආරම්භයක් සොයන ඔබ, මෙම පංතියට සම්බන්ධවීමෙන් *

✅ සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිටම අවුරුද්දක් තුල අවසන් කරගත හැකිවීම
✅ සැලසුම් සහගත ඉගැන්වීමේ වැඩසටහනක් තුලින් විෂය කරුණු මනාව ධාරණය කරගත හැකිවීම
✅ ඔබ කුමන මට්ටමක සිටියත් උසස් පෙල සදහා අවශ්‍ය සූදානම ලබාදීම

📞 වැඩිවිස්තර සදහා 077 742 1275

24/07/2025
🚨 Combined Maths - 2026  🚨🌟 මුහුන දුන් පලමු වාර විභාගය සදහාම ඔබටත් 30ට අඩු ලකුණක්ද? එය ඔබේ උපරිම හැකියාවද?  🌟🎯 * නව ආරම්...
31/05/2025

🚨 Combined Maths - 2026 🚨

🌟 මුහුන දුන් පලමු වාර විභාගය සදහාම ඔබටත් 30ට අඩු ලකුණක්ද? එය ඔබේ උපරිම හැකියාවද? 🌟

🎯 * නව ආරම්භයක් සොයන ඔබ, මෙම පංතියට සම්බන්ධවීමෙන් *

✅ සංකීර්ණයි කියන ගණිතය ඉතා සරලව දැකිම හුරුවීම
✅ ඉලක්ක ගත ක්‍රමවත් වැඩසටහනක් තුලින් විෂය නිර්දේශය නියමිත කාලයට අවසන් කරවා ගැනීමට හැකිවීම
✅ "ඔබට අවශ්‍ය ඕනෑම වේලාවකදී අපව සම්බන්ධ කර ගනිමින්, විෂය පිලිබද ගැටලුකාරි තත්වයන් විසඳාගැනීමට හැකිවීම

📞 වැඩිවිස්තර සදහා 077 742 1275

🚨 Applied Maths - 2025  🚨🌟 * මෙවර උසස් පෙළ සදහා පෙනීසිටින සිසුන් වෙනුවෙන් ව්‍යවහාරික ගණිතය මුල සිට ආරම්භවේ*🌟🗓️ Date: 202...
02/05/2025

🚨 Applied Maths - 2025 🚨

🌟 * මෙවර උසස් පෙළ සදහා පෙනීසිටින සිසුන් වෙනුවෙන් ව්‍යවහාරික ගණිතය මුල සිට ආරම්භවේ*🌟

🗓️ Date: 2025-05-04

📍 Location:

https://goo.gl/maps/AuwnWzdiLgKmc5Be7

⏰ Time: [08:00am-12:00pm]

💡 දෛශික ඇරඹේ

කිසිදු මූලික දැනීමක් අවශ්‍ය නොවේ.

🎯 මෙම පංතියට සම්බන්ධවීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ
✅ සතියට දින දෙකක්(ඉරිදා උදේ 8ට සහ සදුදා සවස 2ට) physically පන්තිය පැවැත්වෙන බැවින් වඩා වැඩි පාඩම් ප්‍රමාණයක් ඉක්මනින් අවසන් කර ගත හැකි වීම.
✅ සියලු විෂය කරුණු ඉතා සරලව A to Z ඉගෙන ගත හැකි වීම.
✅ සෑම සතියකම ආදර්ශ ප්‍රස්න පත්‍ර තුලින් උසස් පෙළ විභාගය සදහා අවශ්‍ය හුරුවම ලබාදීම.

📞 වැඩිවිස්තර සදහා 0777421275

🚨 Advanced-Level Combined Maths Class 🚨🌟 *2025 සදහා Applied Maths ආරම්භය..!*🌟🗓️ *Start Date*: 2025-05-04  📍 *Location*:h...
01/05/2025

🚨 Advanced-Level Combined Maths Class 🚨

🌟 *2025 සදහා Applied Maths ආරම්භය..!*🌟

🗓️ *Start Date*: 2025-05-04

📍 *Location*:

https://goo.gl/maps/AuwnWzdiLgKmc5Be7

⏰ *Time*: [08:00am-12:00pm]

💡 *දෛශික* ඇරඹේ

කිසිදු මූලික දැනීමක් අවශ්‍ය නොවේ

🎯 *මෙම පංතියට සම්බන්ධවීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ*
✅ සතියට දින දෙකක් physically පන්තිය පැවැත්වෙන බැවින් වඩා වැඩි පාඩම් ප්‍රමාණයක් ඉක්මනින් අවසන් කර ගත හැකි වීම.
✅ සියලු විෂය කරුණු ඉතා සරලව ඉගෙන ගත හැකි වීම.
✅ ආදර්ශ ප්‍රස්න පත්‍ර ලිවීම තුලින් විභාගය සදහා හුරුකරවීම

📞 වැඩිවිස්තර සදහා 0777421275

🚨 Advanced-Level Combined Maths Class 🚨🌟 *2027 සදහා නව පංතී ආරම්භය..!*🌟🗓️ *Start Date*: 2025-03-31  📍 *Location*: https:...
30/03/2025

🚨 Advanced-Level Combined Maths Class 🚨

🌟 *2027 සදහා නව පංතී ආරම්භය..!*🌟

🗓️ *Start Date*: 2025-03-31

📍 *Location*:

https://goo.gl/maps/NC1B65A83n6KEqC77

⏰ *Time*: [13:00pm-16:00pm]

💡 *බහුපද ශ්‍රිත* ඇරඹේ

විශේෂ මග පෙන්වීමක් සහ තනි පුද්ගල අවධානය සමඟ ඔබ, විශිෂ්ට ප්‍රතිපලයක් කරා රැගෙන යන්නෙමි.

🎯 *මෙම පංතියට සම්බන්ධවීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ*
✅ විෂය කරුණු ඉතා සරලව තේරුම් ගැනීමේ හැකියාව
✅ පලමූ වාර විභාගය සදහා ඉලක්ක ගතව වැඩ කරවීම
✅ උසස් පෙළ විභාගය සදහා මාස 6කට පෙර විෂය නිර්දේශ අවසන් කරගැනීමේ හැකියාව
✅ ආදර්ශ ප්‍රස්න පත්‍ර 50ක් ලිවීම තුලින් විභාගය සදහා මුල සිටම හුරුකරවීම

📞 වැඩිවිස්තර සදහා 0777421275

Combined Math Individual Classes🌟 *සංයුක්ත ගණිත හැකියාවන් වර්ධනය කරවාගැනීමට තනි  අවදානයක් අවශ්‍ය ඔබ සදහා  * 🌟⭕THEORY⭕REV...
14/03/2025

Combined Math Individual Classes

🌟 *සංයුක්ත ගණිත හැකියාවන් වර්ධනය කරවාගැනීමට තනි අවදානයක් අවශ්‍ය ඔබ සදහා * 🌟

⭕THEORY
⭕REVISION
⭕PAPER CLASS

✔️ සියලු විෂයය කරුණු සරලව තේරුම් කරවීම.
✔️ එක් එක් ඒකකයට අදාලව සංකීර්ණ ගැටලු විසදීමට ක්‍රමානුකූලව හුරුකරවීම.
✔️ සෑම සතියක් තුලම ආදර්ශ ප්‍රස්න පත්‍ර කරවීම, ප්‍රගතිය පරික්ෂා කිරීම.
✔️ විශේෂ කාලසටහනකට සියලු වැඩකටයුතු සිදුකිරීම.

🎯 විශිෂ්ට සාමර්ථයක් සදහා ඔබගේ කැපවීමට නිවැරදිම මගපෙන්වීමක්.

🌍Location:-
බත්තරමුල්ල, නුගේගොඩ, මහරගම, කොට්ටාව, මාලඹේ, කඩුවෙල, පන්නිපිටිය බොරැල්ල, කිරුලපන, කොලොන්නාව, ඇතුල්කෝට්ටේ 📍

🚨 FREE Online Advanced-Level Combined Maths Class 🚨📚 ඔබ ඔබගේ සංයුක්ත  ගණිත හැකියාවන් වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන උ...
18/01/2025

🚨 FREE Online Advanced-Level Combined Maths Class 🚨
📚 ඔබ ඔබගේ සංයුක්ත ගණිත හැකියාවන් වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන උසස් පෙළ ශිෂ්‍යයෙක්ද?
🚫 කටපාඩමෙන් තොරව ගැටළු විසඳීමට ඔබත් කැමතිද?
💡 විශිෂ්ඨයෙකුගේ මගපෙන්වීම සමඟ සංයුතිය ගණිතයේ අතී දක්ෂයෙකු වීමට ඔබත් සූදානම් වන්න!
📅 දිනය: [ජනවාරි:20]
⏰ වේලාව: [08:00-14:00]
🎯 විෂය තුළ ඔබ කුමනතරා තිරමක් අයකු ඌවත් මෙම සැසිය ඔබ සදහාමවේ.
👉 දින 6ක් පූරා නොමිලේ පවත්වන බැවින් කිසිසේත්ම අතපසු නොකරන්න

🚨 FREE Online Advanced-Level Combined Maths Class 🚨📚 ඔබ ඔබගේ සංයුතිය  ගණිත හැකියාවන් වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන උ...
18/01/2025

🚨 FREE Online Advanced-Level Combined Maths Class 🚨
📚 ඔබ ඔබගේ සංයුතිය ගණිත හැකියාවන් වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන උසස් පෙළ ශිෂ්‍යයෙක්ද?
🚫 කටපාඩමෙන් තොරව ගැටළු විසඳීමට ඔබත් කැමතිද?
💡 විශිෂ්ඨයෙකුගේ මගපෙන්වීම සමඟ සංයුතිය ගණිතයේ අතී දක්ෂයෙකු වීමට ඔබත් සූදානම් වන්න!
📅 දිනය: [ජනවාරි:20]
⏰ වේලාව: [08:00-14:00]
🎯 විෂය තුළ ඔබ කුමනතරා තිරමක් අයකු ඌවත් මෙම සැසිය ඔබ සදහාමවේ.
👉 දින 6ක් පූරා නොමිලේ පවත්වන බැවින් කිසිසේත්ම අතපසු නොකරන්න

🔥👉 ඔබ කුමන මට්ටමක සිටියත්......🎓ගෙවුනු කාලය පිළිබඳ පසුතැවීමට කාලය නාස්ති නොකර එන්න අපි මෙතැන් පටන් වැඩ අරඹමු👉🏫🔺කොළඹ 🔺මහන...
14/01/2025

🔥👉 ඔබ කුමන මට්ටමක සිටියත්......
🎓ගෙවුනු කාලය පිළිබඳ පසුතැවීමට කාලය නාස්ති නොකර එන්න අපි මෙතැන් පටන් වැඩ අරඹමු👉🏫
🔺කොළඹ 🔺මහනුවර 🔺Individual 🔺Online
……………………………………………
🔥2025 උසස් පෙළ පුනරීක්ෂණ පාඩම් 32 සදහා අපේ ඉදිරි වැඩ පිලිවෙල..
👉ජනවාරි මාසය තුල සම්පූර්ණ ත්‍රිකෝකමිතිය මුලු ඒකකයම අවසන් කෙරේ
✅(ලකුණු 17 1/2 ක්)...
👉පෙබරවාරි මාසය තුල Limit හා අවකලනය සම්පූර්ණයෙන් අවසන් කෙරේ
✅(ලකුණු 20 ක්)...
👉මාර්තු මාසය තුල අනුකලනය සම්පූර්ණයෙන් අවසන් කෙරේ
✅(ලකුණු 17 1/2 ක්)...
ප්‍රමාද වී පසුතැවීමට පෙර ✅ තීරණය ඉක්මනින් ගන්න(ගත වන සතියක් පාසා ඉතා විශාල වැඩ කොටසක් අවසන් වන බව මතක තබා ගන්න)..
🅰 ප්‍රතිඵල වෙනුවෙන් පමණක් වැඩ කර පංතියට..
🔗සහභාගී වීමට අවශ්‍ය සිසුන් පමණක් තමන්ට අවශ්‍යය නගරයේ අවශ්‍යය සමූහයට පමණක් සම්බන්ධ වෙන්න...
🔴 කොළබ
🔗 https://chat.whatsapp.com/DgwUuzTRupmBfad7Yn9SPE
🔴 මහනුවර
🔗 https://chat.whatsapp.com/LraM0PfSYPMEcJ9R8305zE
🔴 ONLINE
🔗 https://chat.whatsapp.com/GIlDHVhp06P9RYCwAXwTIH...............................................
📚 සියලු නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර සැපයේ...
📞 0777421275 වැඩි විස්තර සදහා මෙම අංකයට ඇමතුමක් ගන්න...
🔥 Combined Maths පිළිබඳ ප්‍රවීණයෙකුගෙන් විෂයට අත්පොත් තබන්න...
👉 සංක ගොඩගේ
Bsc.Surveying Sabaragamuwa University of Sri Lanka

Address

Colombo

Telephone

+94777421275

Website

Alerts

Be the first to know and let us send you an email when Sanka Godage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sanka Godage:

Shortcuts

Share