Mathematics and ICT with Prabuddha Sudasinghe

Mathematics and ICT with Prabuddha Sudasinghe

Share

Teacher has more than 19 years of teaching experience for Mathematics,Computer Science & ICT.

23/12/2023

🩵නිසැක 🅰️ සාමාර්ථයක් කරා දරුවන් මෙහෙයවන අපේ REAL ICT පන්තිය🩵
🌟🌟🌟

🔹🔹කා සදහා ද?
👉🏻2024 දී 10 වන වසරට පැමිණෙන සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යවලින් ඉගෙන ගන්නා දරුවන් සදහා

🔹🔹 ICT මාධ්‍ය-
👉🏻සිංහල හා ඉංග්‍රීසි භාශාවලින් ඉගැන්වීම් සිදු කෙරේ.

🔹🔹 ICT වල භාවිතාවය-
👉🏻ඉදිරියේ දී පැමිණෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙහි ICT විශය අනිවාර්යයෙන් හැදෑරිය යුතු වීම.

🔹🔹10 වසර ICT වැදගත් වන්නේ ඇයි?
👉🏻O/L, A/L ICT හා අනාගතය සදහා මූලික පියවර තබන්නෙ 10 වසරෙන් නිසා.

🔹🔹ICT හා අනාගතය -
👉🏻ශ්‍රී ලංකාව තුල හා විදේශ රටවල් වල ICT සම්බන්දව ඉතා විශාල රැකියා ඉල්ලුමක් පවතී.
👉🏻දැනට සමහර අංශ සදහා ප්‍රමානවත් ICT දැනුම ඇති සුදුස්සන් අපරටේ නොමැත.
👉🏻අනාගතයේදී ICT දැනුම නොමැතිව සිටීම ගැටලුවක් වීම.

🔹🔹ICT විශය අමාරුයි ද?
👉🏻අමාරු නැත. එය දරුවන්ට ඉතා පහසු විශයක් වනු ඇත.
👉🏻දරුවන් තාක්ශණයෙන් ඉදිරියට යන නිසා ඔවුන්ගෙ ඉදිරිය වඩාත් සුරක්ශිත වනු ඇත.

🔹🔹අපේ REAL ICT පන්තියේ සුවිශේශීතා-
👉🏻සෑම පාඩමකටම නිබන්දන ලබා දීම.
👉🏻සෑම ආකාරයකම විභාග රටාවන් පැවැත්වීම.
👉🏻ප්‍රායෝගික පරීක්ශණ සිදු කිරීම.
👉🏻දෙමාපිය හමු පැවැත්වීම.

🔺නවක සිසුන් ලියාපදිංචිය දැන් සිදුකෙරේ.🔺

🟣10 වසර පන්තිය සම්බන්ද විස්තර පහතින්,
🔸ස්ථානය : සසෙක් අධ්‍යාපන ආයතනය - අංගොඩ හන්දිය
🔸අරම්භය : 2024 ජනවාරි මාසයේදී

🏆🏆🏆🏆🏆🏆

පහත Link භාවිතා කර පන්තිය හා සම්බන්ද වන්න.
👇👇👇
https://chat.whatsapp.com/KBIlSKsswY33apkoUFdTTN
🔹🔹🔹🔹
ප්‍රබුද්ධ සුදසිංහ
ICT දේශක
0719 714 492
Voice | WhatsApp

19/08/2023

දරුවන්, " විජයග්‍රහනයක්_කරා..." රැගෙන යන,
අපොස සා/පෙළ සමත්වීමේ ප්‍රතිශතය 100% ක් පමණක්ම වූ " #අපේ_real_ict_පන්තිය"...

2023 වසරේ 6 වසරේ සිට සා/පෙළ දක්වා සියළුම ශ්‍රේණි සදහා නව 2 වාරයේ නව පන්ති පහත වේලාවන් තුලදී ආරම්භ වේ.

📌06 වසර: සෙනසුරාදා පස්වරු 1.00-2.30 දක්වා
📌07 වසර: සෙනසුරාදා පස්වරු 3.00-4.30 දක්වා
📌08 වසර: සෙනසුරාදා පස්වරු 4.30-6.00 දක්වා
📌09 වසර: ඉරිදා පස්වරු 2.00-4.00 දක්වා
📌10 වසර: සෙනසුරාදා පස්වරු 6.00-8.00 දක්වා
📌11 වසර: සෙනසුරාදා පස්වරු 8.00-10.00 දක්වා

#සසෙක් ආයතනයේ දි පැවැත්වේ.

වැඩි විස්තර සදහා 0719 714 492. [Voice | WhatsApp | imo | SMS ]

https://web.facebook.com/Prabuddha-Sudasinghe-102639676067207

07/10/2022

අපේ Real ICT පන්තිය දැන් ඇල්දෙනිය ට

කා සදහා ද?
සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යවලින් ඉගෙනුම් කරන 6 වසරෙ සිට සා/පෙළ දක්වා සියළුම දරුවන්ට.

අපගේ සුවිශේශීතා
🎯 සරලම ආකාරයෙන් විඩියෝ මගින් කරුණු විස්තර කිරීම්.
🎯 අන්තර්ජාලය භාවිතා කරමින් නවීන තාක්ෂණය සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කිරීම.
🎯 සෑම දරුවෙකුටම ප්‍රායොගික පරීක්ෂණ සදහා තනි තනිව අවස්ථාව හිමිවීම.
🎯 සියළුම ආකාරයේ විභාග රටාවන් පැවැත්වීම.

දෙමාපියන් සදහා
සෑම විභාගයක් අවසානයේ දි දරුවාගෙ ප්‍රගතිය විස්තරාත්මකව, ප්‍රස්ථාරිකව දෙමාපියන්ට ලබා දීම.

📢ඉතා වැදගත්
සෑම ප්‍රායෝගික පරීක්ෂණයක්ම පන්තියේ දී සිදුකරන නිසා දරුවාට අලුතින් පරිගණක මිලගැනීම අත්‍යාවශ්‍ය නොවේ.

🕹️ ඉතාම ආරක්ෂාකාරී පරිසරයක් තුලදී ඔබගෙ දරුවන් දැනුමෙන් පෝෂණය කිරිමට අප හා එකතුවන්න.

26/09/2022

අපේ Real ICT පන්තිය දැන් ඇල්දෙනිය ට

📢ඉතා වැදගත්
සෑම ප්‍රායෝගික පරීක්ෂණයක්ම පන්තියේ දී සිදුකරන නිසා දරුවාට අලුතින් පරිගණක මිලගැනීම අත්‍යාවශ්‍ය නොවේ.

23/08/2022

තොරතුරු තාක්ෂනයෙන් පිරිපුන් දරුවන් දායක කිරීම සදහා ආරම්භ කොට ඇති අපගේ ආයතනයේ 6 වසරේ සිට 11 වසර දක්වා නවක සිසුන් ලියාපදිංචිය මෙම දිනවල දී සිදුවේ.

හොදම දේ දරුවන් වෙනුවෙන්:
🎯 වායුසමීකරණය කරන ලද දේශන ශාලා.

🎯 පුළුල් තිරයේ වැඩිදුර පැහැදිලි කිරීම්.

🎯 සියළුම ප්‍රායෝගික පරීක්ෂණ සෑම දරුවෙකු සදහා ම වෙන වෙන ම සිදුකිරීම.

🎯 මාසික විභාග, අනුමාන ප්‍රශ්න පත්‍ර, වාර විභාග,ඒකක විභාග ආදී සියළුම ආකාරයේ විභාග රටාවන් පැවැත්වීම.

🎯 මසකට වරක් දෙමාපියන් සමග දරුවාගෙ ප්‍රගතිය සමාලෝචනය.

🎯 LMS පද්ධතිය මගින් දරුවා පිලිබද තොරතුරු දෙමාපියන්ට දැන ගැනීමට ඇති හැකියාව.

🎯 CCTV මගින් ආයතනය සෑම ස්ථානයක් ම ආවරණය.

21/08/2022

01 වන වාර විභාගය - 6 වසර

නවීන තාක්ෂනයෙන් පිරිපුන් දරුවන් නිර්මාණය කිරීම අරමුණු කරගත් ප්‍රබුද්ධ සුදසිංහ ගුරුතුමන්ගේ 6 වන වසරට අදාලව පැවැත්වෙන වාර විභාගය පිළිබද තොරතුරු පහත දැක් වේ.

📌 පළමු හා දෙවන පාඩම්වලට අදාලව ප්‍රශ්න සැකසේ.

📌 අගෝස්තු 27 වන දින පස්වරු 1.00 ට ICT, පළමුවන වාර විභාගය පැවැත්වේ.

📌 නවක සිසුන්ට නොමිලේ මෙම විභාගය සදහා සහභාගි විය හැකි ය.

📌 පිළිතුරු ලිවීම සදහා සුදුසු කොල, පැන්සල්, පාට පැන්සල් ආදි අනෙකුත් අවශ්‍ය දේ රැගෙන පැමිනෙන්න.

📌 වැඩි ම ලකුණු ලබා ගන්නා දරුවාට සහ ලකුණු 100 ලබා ගන්නා සෑම දරුවෙකුට ම පෙර වසරවල දී මෙන් සුවිශේෂ තිලිණ ලබා දේ.

📌 වැඩි විස්තර සදහා සසෙක් ආයතනය හෝ 0719 714 492 අංකය මගින් විමසන්න.

https://www.facebook.com/PrabuddhaMathsICT

Photos from Mathematics and ICT with Prabuddha Sudasinghe's post 09/08/2022

ICT Class for Grade 6 to O/L.
English Medium | Sinhala Medium
Registration of new students has begin now

Unit tests | Model papers | Q+ Papers | Past Papers | Speed Tests for every student.

Contact: +94 71 971 449292 / 075 9714492
https://www.facebook.com/PrabuddhaMathsICT

19/07/2022

ICT (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
නව කණ්ඩායම් ආරම්භය.

සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය වලින් පන්ති 6 වසරෙ සිට 11 වසර දක්වා පැවැත්වේ.

අවසන් වසර 15 තුල සමත්වීමේ ප්‍රතිශතය 100% ක ප්‍රතිඵල තහවුරු කරනලද පන්තිය.

පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, පළාත් ප්‍රශ්න පත්‍ර, අනුමාන ප්‍රශ්න පත්‍ර, ඒකක වලට අදාල ප්‍රශ්න පත්‍ර ආදී සියලුම ආකාරයේ ප්‍රශ්න සාකච්ඡා කෙරේ.

සියළුම ප්‍රායොගික පරීක්ෂණ පන්තියේදී සිදු කෙරේ.

වැඩිදුර තොරතුරු සදහා 0719 714 492 අංකය හා සම්බන්ධ වන්න. (Whatsapp, SMS, Call)

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo
10600