ICBS International - Institute of Careers & British Studies

ICBS International - Institute of Careers & British Studies

Share

With the aim of spreading modern knowledge and bringing down academic & vocational qualifications.

05/05/2026

Dear Students,

Congratulations to everyone who successfully completed the Data Science Diploma program.

We are proud of your achievement and wish you all the best in your future careers. 🎓

Please find your certificates in your inbox.

Thank you.

01/05/2026

Today we honor the hands and hearts behind every achievement. Happy International Labor Day to all workers. 👮‍♀️👩‍⚕️👷🧑‍🌾👨‍🏭🧑‍💻

14/04/2026

Dear Students ✨

Wishing you all a day filled with positivity, motivation, and success! 🌟
May your hard work turn into great achievements, and may you always stay inspired to learn, grow, and reach your dreams.

Thank you for being part of this wonderful journey. Your dedication and passion truly make a difference! 💙

Keep believing in yourself and never stop striving for excellence! 🚀

09/01/2026

ICT නව පංති ආරම්භය - 2026
- Grade 6,7,8 & 9
- ⁠English Medium
- ⁠ICT Local Syllabus + Canadian International certificate
- ⁠Future ready tech syllabus
- ⁠වැඩි විස්තර සදහා අපව සම්බන්ධ කරගන්න.
- පංති ආරම්භය මෙම මස තුන්වන සතියේ සිට.

31/12/2025

✨ Happy New Year! ✨
As we welcome the New Year, we look forward to empowering more learners, embracing innovation, and shaping brighter futures through education.

Thank you for being part of our journey.
Wishing you a year filled with success, growth, and new opportunities.

27/11/2025

🇨🇦 INTRODUCING InnovateX Canadian IT Qualifications 🇱🇰

👏 ඔබේ දරුවා අනාගත තාක්ෂණික ලෝකය ජයගන්නට සූදානම් ද? Is your child ready to conquer the future technological world?

ලෝකය අපි සිතනවාට වඩා ඉතා ඉක්මනින් දියුණු වෙනව. IT වල දැන් තියෙන විශය නිර්දේශයන් විතරක්ම ඉගෙන ගෙන, අනාගතයේ අපේ දුවාදරුවන්ට අවශ්‍ය දැනුම සහ අනෙකුත් තාක්ෂණික කුසලතා සංවර්ධනය කිරීමට අපි දෙමව්පියන් වශයෙන් නොහැකි බව දැන්වත් තේරුම් තේරුම් ගත යුතුව ඇත?

ඒ වගේම දැන් අපේ දෙමව්පියන්ට අර ඉන්දියන් ඔන්ලයින් ක්ලාස් වලට ලොකු ගනන් වියදම් කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ දරුවන්ට IT උගන්වන්න, මොකද දැන් දේශීය ආයතනයක් වන ICBS International, වෙතින් කරන Innovate-X වැඩසටහන මගින් අනාගතයේදී ළමුන්ට අවශ්‍ය සියලුම තාක්ෂණික දැනුම ඒ වැඩසටහන තුලින් අපේ දරුවන්ට ලබාදීමට හැකියාව ලැබී තිබෙනව.

ඒ වගේම මේ වැඩසටහනේ අන්තර්ගතය, කාලයක් තිස්සේ විශ්ලේෂණය කොට අනාගත ලෝකයට ගැලපෙන ආකාරයෙන් සකසා ඇත.

වැඩසටහනේ අන්තර්ගතය:
👨‍💻 programming
🤖 Robotics
💡 Electronics
🎨 Multimedia apps
🖼️ Web Design
👨‍💻 App development
👾 Game Development
🐍 Python
😷 Cyber Security
📊 Data science
📈 Data Visualization
🖲️ Artificial Intelligence
📱 Mobile App Development
🖨️ Machine Learning
🖥️ Operating Systems

ඒ වගේම ළමුන්ගේ ඉස්කෝලෙ ලකුණු අඩු වෙන්නෙත් නෑ මොකද මෙම කැනේඩියානු වැඩසටහන සමග පාසල් ICT විෂය නිදේශය ඉතාමත් හොදින් නොමිලේම මුලු දිවයිනටම මාර්ගගත ක්‍රමවේදයෙන් ආයතනය මගින් උගන්වන්න නිසා.

ICBS International කියන්නෙ දසකයකට වඩා නිපුණතා පිරි පුද්ගලික අද්‍යාපන ශේස්ත්‍රයේ විද්වතුන් යටතේ ක්‍රියාත්මක වන ලංකාවේ හොදම පුද්ගලික අද්‍යාපන ආයතනයක්.

මේම හදුන්වාදෙන InnovateX වැඩසටහන ක්‍රියාත්මක වන්නෙ දීර්ඝ කාලීන වැඩසටහනක් ලෙස වන අතර, එහි ලෙවල් 4ක් ඇත.

🇨🇦 Canadian Skill Certification Level 01 - Certificate in IT (Leaner)
🇨🇦 Canadian Skill Certification Level 02 - Professional Certificate in IT (Implementer)
🇨🇦 Canadian Skill Certification Level 03 - Master Certificate in IT (Maker)
🇨🇦 Canadian Skill Certification Level 04 - Diploma in IT (Developer)

මේය සහතික පත්‍ර පාඨමාලාවක් ලෙස ආරම්භවී ඩිප්ලෝමා පාඨමාලාවකින් අවසන් කල හැකිය. ඒවගේම මේක ඔය තියෙන පොඩි පොඩි නිකම්ම නිකන් පාඨමාලාවක් නොවෙන බවත් මෙය කැනේඩියානු කුසලතා සංවර්ධන කවුන්සලය (Canadian Skill Development Council) මගින් accredited වැඩසටහනක් බවත් අවසානයේදී ඔබේ දරුවාට ලැබෙන්නෙ ජාත්‍යන්තරව පිළිගත් කැනේඩියානු සහතික පත්‍රයක් බවත් මෙහිදී සදහන් කල යුතුය.

📞 Call us for early bird offers

👉 12 Month Duration 📅
👉 Live Online Classes via Zoom
👉 Physical classes at Gampaha 💻
👉 Flexible Payment Plans 💼
👉 Over 10 Years of Excellence 🌟
👉 Canadian Certification 🇨🇦
👉 Membership for SDCSL 🎓

💰 Course Fee: Rs. 3,500
📞 Call: +94 75 541 47 53 / +94 77 574 9986
🌐 Visit: www.icbsinternational.com

27/11/2025

🇨🇦 INTRODUCING InnovateX Canadian IT Qualifications for Kids 🇱🇰

27/10/2025

A/L ඉවරද? 🤔 එහෙම නැත්තම් A/L ඉවරවෙලා ඊළඟට මොකක්ද කරන්නේ කියලා තාම හිතනවද? සාම්ප්‍රදායික courses පස්සෙ ගිහින් කල් මරනවද?

එහෙනම් මෙන්න අවස්ථාව! 🤩 අනාගතේ Tech ලෝකෙට අත්‍යවශ්‍යම Skills ටික මාස 6න් ඉගෙනගෙන, 🇨🇦 Canadian Professional Diploma එකක් අතට ගන්න!

ICBS International වෙතින්, ලංකාවේ හොඳම පාඨමාලා අන්තර්ගතය සමගින්.

අද ලෝකයේ වැඩිම ඉල්ලුමක් තියෙන: 🚀 Diploma in Data Science & Machine Learning 🔒 Diploma in Cyber Security & Ethical Hacking 💻 Diploma in Full-Stack Development 💡 Diploma in Information Technology

ඇයි මේක තෝරගන්න ඕන? ✅ මාස 6යි! (Live Online Classes) ✅ Lifetime Recording Access (ඕනම වෙලාවක ආයෙ බලන්න) ✅ Flexible Payment Plans (ගෙවීමේ පහසුකම්) ✅ 10+ Years of Excellence (වසර 10ක විශ්වාසය)

💥 Early Bird Offers වලට දැන්ම කතා කරන්න! සම්පූර්ණ පාඨමාලා ගාස්තුව: රු. 29,500/-

මේ අවස්ථාව මගහැරගන්න එපා! ඔබේ Tech අනාගතේ අදම පටන්ගන්න! දැන්ම කතා කරන්න! 📞 අමතන්න: 075 541 4753 🌐 Visit: www.icbsinternational.com

-stack

21/10/2025

🎓 Looking for a professional diploma after your A/L's?
⭕ A/L වලින් පස්සෙ වර්තමාන ලෝකයට ගැලපෙන වෙනස් විදියෙ ඩිප්ලෝමා එකක් හොයනවද?
Earn your Canadian professional diploma 🇨🇦 from ICBS International and step confidently into the world of technology and innovation!
🚨 අන්තර්ජාතිකව පිළිගත් ලංකාවේ හොදම පාඨමාලා අන්තර්ගතය සමගින්.
A/L වලින් පස්සෙ අනාගත තාක්ෂණික ලෝකයට අත්‍යාවශ්‍ය, දත්ත විශ්ලේෂණය, කෘත්‍රිම බුද්ධිය, සයිබර් අවකාශ ආරක්ෂව සහ පරිඝනක මෘදුකාංග නිර්මාණ කරනය වැනි වෘත්තිමය වශයෙන් අතිශය වැදගත් වන්නා වූ කාලීන දැනුමක් ලබාගැනීමට මෙය හොදම අවස්තාවයි.
1️⃣ Diploma in Data Science & Machine Learning - Master the skills to analyze, visualize, and predict using real-world data.
⭕ Modules are as follows:
1. Introduction
2. Tools for Data Analytics
3. Statistics & Data Sets
4. Reveal Patterns for Business Intelligence
5. Python Libraries for Data Analytics
6. Tools for Data Visualization
7. Data Analytics using SQL & No-SQL
8. Machine Learning
9. Deep Learning & Artificial Neural Networks
2️⃣ Diploma in Cyber Security & Ethical Hacking - Learn to protect systems, fight cyber threats, and secure digital spaces.
⭕ Modules are as follows:
1. Orientation, Ethics & Lab Build
2. 2. Foundations of Cyber Security & Linux
3. Reconnaissance & Information Gathering
4. Enumeration & Scanning
5. Exploitation Basics
6. Password Attacks & Brute Force
7. Social Engineering & Phishing
8. Wireless Attacks & Man-in-the-Middle (MITM)
3️⃣ Diploma in Full-Stack Development - Become a professional web and app developer with complete front-end and back-end mastery.
⭕ Modules are as follows:
1. Basic Web Development Technologies
2. Latest Industrial Design Tools
3. Front-End Development Frameworks
4. Industrial Back-End Development Technologies
5. Web API Handling (Postman, JSON, JSON Server, Axios)
6. Software Package Management
7. Version Controlling
8. Design Patterns
9. Web Hosting & Services
10. Industry Project
4️⃣ Diploma in Information Technology - A comprehensive tech program covering IT fundamentals, networking, digital communication, cybersecurity, programming, data science, AI, app development, and project management.
⭕ Modules are as follows:
1. Information Technology Concepts
2. Computer Hardware & Networks
3. Office Essentials
4. Internet & Digital Communication
5. Cyber Safety & Digital Citizenship
6. Computer programming with Python
7. DBMS to Data Science
8. Software Engineering & App Development
9. AI and Machine Learning
10. Project Management for IT
11. Final Project
👉 6-Month Duration 📅
👉 Live Online Classes via Zoom 💻
👉 Lifetime Recording Access 🎥
👉 Flexible Payment Plans 💼
👉 Over 10 Years of Excellence 🌟
👉 Free Membership for SDCSL 🎓
👉 Class dates will inform soon 📅
📞 Call us for early bird offers.
💰 Course Fee: Rs. 29,500
📞 Call: 075-541 47 53
🌐 Visit: www.icbsinternational.com

20/10/2025

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

ICBS International
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00