Government exams with Nalin sampath

Government exams with Nalin sampath Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Government exams with Nalin sampath, Education, Colombo.

පරිපාලන සේවා, අධ්‍යාපන පරිපාලන සේවා, ජාතික/පළාත් ගුරු විභාග, බැංකු විභාග, දීප ව්‍යාප්ත සේවා තරග විභාග, ග්‍රාම නිලධාරී,රේගු නිලධාරී, නීති විද්‍යාල ප්‍රවේශය, කළමනාකරණ සේවා, විශ්ව විද්‍යාල තෝරාගැනීමේ පරීක්ෂණ ඇතුළු සියලුම රාජ්‍ය සේවා බඳවාගැනීම් විභාග සඳහා...

දේශීය ආදායම් සේවා විභාගය 2026🔴 අවබෝධය🔴 සාමාන්‍ය දැනීම🔴 බුද්ධි පරීක්ෂණයඉලක්කගත උපකාරක පන්තිය අපගේ පළමු කණ්ඩායම සමගින් ඔබට...
22/08/2026

දේශීය ආදායම් සේවා විභාගය 2026

🔴 අවබෝධය
🔴 සාමාන්‍ය දැනීම
🔴 බුද්ධි පරීක්ෂණය
ඉලක්කගත උපකාරක පන්තිය අපගේ පළමු කණ්ඩායම සමගින් ඔබට අගෝස්තු 25 දක්වා සාමාජිකත්වය ලබා ගන්න පුළුවන්.

පන්තියට සම්බන්ධවීමට පහත පෝස්ට් එක අනුව කටයුතු කරන්න.

21/08/2026

දේශීය ආදායම් විභාගය ලියන්න හිතන
"වයසින් වැඩි" ලොකු අයියලාට, අක්කලාට
සුභ ආරංචියක්...
බලාපොරොත්තුවන්න.

"දැනුණු හඬ පෞරුෂය"නන්දා මාලනිය...නිවන් සුව ඔබට...
20/08/2026

"දැනුණු හඬ පෞරුෂය"

නන්දා මාලනිය...
නිවන් සුව ඔබට...

දේශීය ආදායම් සේවා විභාගය ලියන ඔබට,බදු ඉතිහාසය සහ සේවා ඉතිහාසය පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තු දත්ත ඇසුරෙන් කෙටි සටහනක...
17/08/2026

දේශීය ආදායම් සේවා විභාගය ලියන ඔබට,
බදු ඉතිහාසය සහ සේවා ඉතිහාසය පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තු දත්ත ඇසුරෙන් කෙටි සටහනක්...

🔴 අවබෝධය
🔴 සාමාන්‍ය දැනීම
🔴 බුද්ධි පරීක්ෂණය
ඉලක්කගත උපකාරක පන්තිය අපගේ පළමු කණ්ඩායම වෙත ඔබට මෙම සතිය තුළ සාමාජිකත්වය ලබා ගන්න පුළුවන්.

වැඩි දුර තොරතුරු සදහා ඔබේ නම / IRD ලෙස සඳහන් කර,
077 141 00 41 අංකයට Whatsapp පණිවිඩයක් ලබා දෙන්න.

දේශීය ආදායම් සේවා විභාගය ලියන ඔබට,බදු ඉතිහාසය සහ සේවා ඉතිහාසය පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තු දත්ත ඇසුරෙන් කෙටි සටහනක...
14/08/2026

දේශීය ආදායම් සේවා විභාගය ලියන ඔබට,
බදු ඉතිහාසය සහ සේවා ඉතිහාසය පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තු දත්ත ඇසුරෙන් කෙටි සටහනක්...

🔴 අවබෝධය
🔴 සාමාන්‍ය දැනීම
🔴 බුද්ධි පරීක්ෂණය
ඉලක්කගත උපකාරක පන්තිය අපගේ පළමු කණ්ඩායම වෙත ඔබට දැන් සාමාජිකත්වය ලබා ගන්න පුළුවන්.

වැඩි දුර තොරතුරු සදහා ඔබේ නම / IRD ලෙස සඳහන් කර,
077 141 00 41 අංකයට Whatsapp පණිවිඩයක් ලබා දෙන්න.

දේශීය ආදායම් සේවය වෙත එක්වීම සඳහා දැන් ඔබට අවස්ථාව ඇත.ප්‍රථමයෙන් ගැසට් පත්‍රය හොඳින් කියවන්න. අපේක්ෂිත සුදුසුකම් සපුරා ඇ...
14/08/2026

දේශීය ආදායම් සේවය වෙත එක්වීම සඳහා දැන් ඔබට අවස්ථාව ඇත.

ප්‍රථමයෙන් ගැසට් පත්‍රය හොඳින් කියවන්න. අපේක්ෂිත සුදුසුකම් සපුරා ඇත්නම් නම් අයදුම් කරන්න.

මුල සිට ආරම්භ වන, සියලුම විෂය කරුණු නිවැරදි ඉලක්කයට මඟ පෙන්වීම සිදුවන අපගේ උපකාරක පන්ති මාලාව සමගින් දැන් ඔබට සාමාජිකත්වය ලබාගන්න පුලුවන්.

එක්වන්න අප සමග...

පරිපාලන සේවා (SLAS) 2026 (විවෘත/ සීමිත)බඳවාගැනීම් තරග විභාග ලගදීම ගැසට් වීමට නියමිතයි.ලියන්න හිතන් ඉන්න ඔබ කළ යුතු දේ......
13/08/2026

පරිපාලන සේවා (SLAS) 2026 (විවෘත/ සීමිත)
බඳවාගැනීම් තරග විභාග ලගදීම ගැසට් වීමට නියමිතයි.

ලියන්න හිතන් ඉන්න ඔබ කළ යුතු දේ...

✅ ස්වයං අධ්‍යයන කටයුතු දැන් පටන් ගන්න.

➡️ පසුගිය SLAS (විවෘත) විභාගය අනුව,
✒️ බුද්ධි පරීක්ෂණය සහ අවබෝධය ( පසුගිය වර විභාගය පොදු කොටස සහ විෂයානුබද්ධ කොටස ලෙස කොටස් 02ක් ලෙස පවත්වනු ලැබිණි. )
✒️සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රවණතා (දේශීය සහ ගෝලීය)
✒️නිර්මාණාත්මක විශ්ලේෂණාත්මක හා සන්නිවේදන කුසලතා
✒️කළමනාකරණ අභියෝග්‍යතාව

➡️ පසුගිය SLAS (සීමිත) විභාගය අනුව,
✒️ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන පසුබිම හා ගෝලීය ප්‍රවණතා
✒️සාමාන්‍ය බුද්ධිය
✒️රාජ්‍ය පරිපාලනමය විෂයානුබද්ධ අධ්‍යයනය, ආයතන සංග්‍රහය සහ මුදල් රෙගුලාසි
✒️නිර්මාණාත්මක විශ්ලේෂණාත්මක හා සන්නිවේදන කුසලතා

🟥 ලියන්න බලාපොරොත්තු වෙන විභාගය ( open / Limited ) ලෙස Comment කරන්න.

වැඩිදුර තොරතුරු සඳහා ලබා දී ඇති whatapp සමූහය වෙත එක්වන්න. ⤵️
https://whatsapp.com/channel/0029VaRAYgMKGGGEYdZKXN0k

නැතහොත්,
ඔබේ නම/ SLAS ලෙස සඳහන් කර 077 141 00 41 අංකය වෙත whatsapp පණිවිඩයක් ලබා දෙන්න.

📲 077 141 00 41
📲 077 47 47 547

ශ්‍රී ලංකා පරිපාලන සේවයකුසලතා ධාරාව යටතේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගයගැසට් වී ඇත.🟥 SLAS සූදානම් වීම සඳහා කාලය පැ...
10/08/2026

ශ්‍රී ලංකා පරිපාලන සේවය
කුසලතා ධාරාව යටතේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය

ගැසට් වී ඇත.

🟥 SLAS සූදානම් වීම සඳහා කාලය පැමිණ ඇත.

https://whatsapp.com/channel/0029VaRAYgMKGGGEYdZKXN0k
සියලුම වැඩිදුර තොරතුරු සඳහා එක්වන්න.

🟥 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක / පර්යේෂණ සහකාර / පස් සමීක්ෂක තනතුරුවල iii ශ්‍රේණියට ...
10/08/2026

🟥 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක / පර්යේෂණ සහකාර / පස් සමීක්ෂක තනතුරුවල iii ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය
ගැසට් කර ඇත.

🔴 වයස් සීමාව ➡️ 18 - 35
🔴 අයදුම්පත් බාරගන්නා අවසාන දිනය ➡️ 2026.09.04
🔴 පුරප්පාඩු සංඛ්‍යාව ⤵️
කෘෂිකර්ම උපදේශක - 257
පර්යේෂණ සහකාර - 70
පස් සමීක්ෂක - 02

සුදුසුකම් සහිත ඔබත් අයදුම් කරන්න.

https://www.facebook.com/share/g/1TUjwyAD4V/
රාජ්‍ය සේවා තරග විභාග පිළිබඳ සියලුම නවතම තොරතුරු සඳහා අපගේ සමූහය වෙත එක්වන්න.

Address

Colombo

Telephone

+94771410041

Website

Alerts

Be the first to know and let us send you an email when Government exams with Nalin sampath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Government exams with Nalin sampath:

Shortcuts

Share

Category