08/05/2026
අප පාසලේ ආදීශිෂ්‍ය සංගමයේ ප්‍රධාන සංවිධායක ධූරය දරන චානක ප්‍රදීප් සොයුරාගේ පියානන් අභාවප්‍රාප්ත වී ඇති අතර අප සංගමයේ ශෝකය මෙසේ දන්වා සිටිමි
නිවන් සුවය ලැබේවා පියානනි
හෝමාගම ජනාධිපති විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නිල ෆේස්බුක් අඩවිය.....
08/05/2026
අප පාසලේ ආදීශිෂ්‍ය සංගමයේ ප්‍රධාන සංවිධායක ධූරය දරන චානක ප්‍රදීප් සොයුරාගේ පියානන් අභාවප්‍රාප්ත වී ඇති අතර අප සංගමයේ ශෝකය මෙසේ දන්වා සිටිමි
නිවන් සුවය ලැබේවා පියානනි
06/05/2026
අප පාසලේ ආදීශිෂ්යයෙකු වන ට්රාන් සොයුරාට නිවන් සුවයම ලැබේවා
27/04/2026
ගුරු මෑනියනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
27/04/2026
02/04/2026
අප පාසලේ ආදීශිෂ්‍ය යාවක් වන 2003 O/Lබැජ් එකේ දේනූ සාරංගි සහෝදරියගේ ආදරනීය පියානන් අප පාසලේ දැනට 8F පංතියේ ඉගෙනුම ලබන මිහින් මන්හිරුගේ ආදරනීය සීයා අභාවප්‍රාප්ත වී ඇති අතර අවසන් කටයුතු 4වන සෙනෙසුරාදා සවස 4.00pmසිදු කරන බව සියලු ආදීශිෂ්යාවන්ට කනගාටු වෙන් යුතුව දැනුම් දෙමි😢😢😢
පියානනි ඔබට නිවන් සුවය ලැබේවා
11/03/2026
හෝමාගම ජනාධිපති විද්‍යාලයේ ආදීශිෂ්‍ය සංගමයේ කාරක සභික Yasas Dilshan මල්ලිගේ හා Milan Madushan අයියාගේ ආදරණීය පියාණන් හට නිවන් සුවය ලැබේවා...🙏🙏😥😥 අවසන් කටයුතු 2026/03/12 වන දින මාවත්ගම පොදු සුසාන භූමියේදී සිදු කෙරේ...
26/02/2026
මාර්තු මාසයට ආදාල ආදිශිෂ්‍ය සංගමයේ මාසික සභා රැස්වීම මාර්තු 01වෙනි ඉරිදා දින පෙරවරු 9.30ට අප පාසලේ පළමු ගොඩනැගිල්ලේ පැවැත් වේ ආදීශිෂ්‍ය ඔබ සැමට ආරාධනා.....
07/02/2026
ආදීශිෂ්‍ය සංගමයේ මහසභාව 2026 පෙබරවාරි මස 08වන ඉරිදා පෙරවරු 10.00ට අප පාසලේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ
ආදීශිෂ්‍ය ඔබ සැමට ආරාධනා
එදිනට
*මෙම වර්ෂය සඳහා පාසල වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් සම්බන්ද සාකච්ඡා කිරීම
* පසුගිය වර්ෂයේ අයවැය වාර්තාව ඉදිරිපත් කිරීම
* ටිකට් පත් දිනුම් ඇදීම
* ආදීශිෂ්‍ය සංගමයක් ලෙස ඉදිරියට කටයුතු කිරීම හා එහි ප්‍රගතිය වැඩිදියුනුව සම්බන්ද කතිකා කර ගැනීම