25/02/2024
ලියාගන්න බැරි වුන Notes තියෙනවද? මම ලියලා දෙන්නම් .කැම්පස් යන අක්කලා අයියලා ගේ නංගිලා මල්ලිලාගෙ ,AL ලියන්න ඉන්න නංගිලා මල්ලිලාගේ notes ලියලා දෙනවා.
එක කොලයක් ලියන්න ගන්නේ Rs.30/= ක් විතරයි.
ඔයාලගෙත් ලියාගන්න ඕනෙ notes තියෙනවා නම් මට massenger වලින් message එකක් දාන්න.
ඔයාලට මම නියමිත ඩේට් එකට අනිවාර්යයෙන්ම කූරිය කරනවා .