𝗦𝗮𝗸𝘀𝗵𝗮 𝗜𝗻𝘀𝘁𝗶𝘁𝘂𝘁𝗲 𝗢𝗳 𝗛𝗶𝗴𝗵𝗲𝗿 𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻

  • Home
  • Sri Lanka
  • Colombo
  • 𝗦𝗮𝗸𝘀𝗵𝗮 𝗜𝗻𝘀𝘁𝗶𝘁𝘂𝘁𝗲 𝗢𝗳 𝗛𝗶𝗴𝗵𝗲𝗿 𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻

𝗦𝗮𝗸𝘀𝗵𝗮 𝗜𝗻𝘀𝘁𝗶𝘁𝘂𝘁𝗲 𝗢𝗳 𝗛𝗶𝗴𝗵𝗲𝗿 𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝗦𝗮𝗸𝘀𝗵𝗮 𝗜𝗻𝘀𝘁𝗶𝘁𝘂𝘁𝗲 𝗢𝗳 𝗛𝗶𝗴𝗵𝗲𝗿 𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻, Education, 203/A High Level Road, Colombo 00600, Colombo.

නොමිලේ ශිෂ්‍යත්ව ගණිත ගැටලු පන්තිය➕❎➖❌➗❎➕➖❌➖➕❎➖❌➗මෙම වැඩසටහන අඛණ්ඩව ශිෂ්‍යත්ව විභාගය ලියන තුරුම නොමිලේ පැවැත්වේ..❇️ ඔබගේ...
01/05/2026

නොමිලේ ශිෂ්‍යත්ව ගණිත ගැටලු පන්තිය
➕❎➖❌➗❎➕➖❌➖➕❎➖❌➗

මෙම වැඩසටහන අඛණ්ඩව ශිෂ්‍යත්ව විභාගය ලියන තුරුම නොමිලේ පැවැත්වේ..
❇️ ඔබගේ දරුවාට තවමත් ගණිත ගැටලු බැරිද?
❇️ ගණිත ගැටලු එපා වෙලා ද?
🧑‍💻ප්‍රශ්න අසමින් නිවැරදිව ඉගෙන ගන්න...
💁ආසාවෙන් ගණං හදමු....
සියලුම පන්ති ඔන්ලයින් හරහා සිදුකෙරේ..
ඔබේ දරුවාගේ ඉගෙනුම ලබන ශ්‍රේණිය අනුව පහත කණ්ඩායම් සදහා එකතුවන්න..
සිසුන් පහත කණ්ඩායම් වලට පමණක් එකතුවන්න
🌎අංක 1 කණ්ඩායම
https://chat.whatsapp.com/ElLR8pcpHyZ5tqlDleuDLY
🌍අංක 02 කණ්ඩායම
https://chat.whatsapp.com/ElUQNuK6Y8LKFqqERwMqRl
පංති සදහා සම්බන්ධ වීමට,
⭕නම
⭕ශ්‍රේණිය
⭕පාසල
සදහන් කර 077 5817575 යන අංකයකට හෝ 074 1367575 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

🎯 ඔබට අපහසු ගණිතය විෂය ඔබගේ පහසුම විෂය බවට පත්කරගන්න, අදම අපගේ පංති මාලාව හා සම්බන්ධවන්න.මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ
☑️මෙවර ශිෂ්‍යත්ව විභාගය ලියන ඔබේ දරුවාගේ ගණිත දැනුම වර්ධනය කිරීමට,
☑️කටපාඩම් කිරීමෙන් තොරව තර්කානුකූල ලෙස ගණිත ගැටලු විසදීමට ,
☑️වෙනස පළමු දිනයේම ඔබේ දරුවාගෙන් ම දැක ගත හැක.ඔබේ දරුවා ගණිතය ඉගෙන ගැනීමට මහත් ආසාවක් දක්වනු ඇත.
☑️ සියළුම විෂය කරුණු නිවැරදිව, නිරවුල්ව, සරළව, ගැඹුරටම, මතකයේ රැඳෙන අයුරින් ඉගැන්වේ..
☑️ සෑම ඒකකයකම සියළුම සිද්ධාන්ත උගන්වා ගැටළු ආකාර වෙන වෙනම ප්‍රගුණ කරවීම.
☑️ කටපාඩම් කිරීම වෙනුවට සිතීමේ හැකියාව ප්‍රගුණ කර, ඕනෑම ආකාරයක ගැටළු නොබියව විසඳීමේ හැකියාව ඇති කිරීම.
☑️ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු (Past paper questions) සාකච්ඡා කිරීම.
☑️ ආදර්ශ ප්‍රශ්න පත්‍ර (Model papers) වලට පිළිතුරු ලියවා ලකුණු ලබාදී සාකච්ඡා කිරීම.
☑️ සෑම සිසුවෙක් ගැනම පෞද්ගලික අවධානය.
☑️ දුර්වල සිසුන් පිළිබඳ විශේෂ අවධානය.
☑️ ගණිතය විෂය ඔබගේ පහසුම විෂය බවට පත්කලවිට ලැබෙන මානසික නිදහස නිසා අනෙකුත් විෂයන්ද නිදහස්ව හැදෑරීමට හැකිවීම.
☑️ අවසානයේ නිදහස් සහ නිරවුල් මනසකින් යුක්තව ශිෂ්‍යත්ව විභාගයට යොමුකිරීම.
☑️ විෂය දැනුමට එහා ගිය ජීවිත මාර්ගෝපදේශනය මඟින් සෑම සිසුවෙකුගේම ආත්ම විශ්වාසය ගොඩනඟා සාර්ථක ජීවිතයකට අවශ්‍ය අඩිතාලම සකස් කිරීම.
🚸 එන්න...අප හා එක්වන්න.....
මෙම වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ ගණිතය දේශක ඉංජිනේරු දමිත් ප්‍රසන්න ගුරුතුමන් විසිනි..

❤️🧡💛ගණන් ඉගෙන ගන්න ගෙන ගණන්කාරයෙක් වෙන්න❤️❤️❤️
ප්‍රවීණ ගණිත විද්‍යා දේශක, ඉංජිනේරු ආචාර්ය,
දමිත් ප්‍රසන්න
🔴Diploma in civil engineering
🔴Diploma in psychology and counseling
🔴Certified life coach (NLP coaching academy india)
🔴Certified NLP practitioner
🔴Diploma in maths teaching
🔴Certificate of heuristic mathematics in Olympiad(qualified maths teacher with high distinction)
Best teacher award 2023(LOCEC)

30/04/2026

Education

03/08/2025

Address

203/A High Level Road, Colombo 00600
Colombo

Telephone

0775817575

Website

Alerts

Be the first to know and let us send you an email when 𝗦𝗮𝗸𝘀𝗵𝗮 𝗜𝗻𝘀𝘁𝗶𝘁𝘂𝘁𝗲 𝗢𝗳 𝗛𝗶𝗴𝗵𝗲𝗿 𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to 𝗦𝗮𝗸𝘀𝗵𝗮 𝗜𝗻𝘀𝘁𝗶𝘁𝘂𝘁𝗲 𝗢𝗳 𝗛𝗶𝗴𝗵𝗲𝗿 𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻:

Shortcuts

Share

Category