BrainMetrix - DMIT

BrainMetrix - DMIT BrainMetrix team has started working in the field of education, parent counseling since year 2010.

It had then entered in the area of DMIT (Dermatoglyphics Multiple Intelligence test) in the year 2018.

https://youtu.be/PT0-RtFPhj0
19/01/2023

https://youtu.be/PT0-RtFPhj0

සෑම පිළිකා රෝගියෙක්ම නැරඹිය යුතුම වීඩියෝවක් # රෝගී කෙනෙකුගේ මානසික නීරෝගීකමේ ප්‍රායෝගික වැදගත්කම # පිළිකා රෝගීන.....

09/11/2022

අවුරුදු 06 - 15 දූපුතුන්ට අර්ථවත් , විනෝදාත්මක , ප්‍රායෝගික හා මනෝවිද්‍යාත්මක ක්‍රියාකාරකම් සමඟ නායකත්ව හා සන්නිවේදන කුසලතා දියුණු කරගැනීමට අපූරු දවසක්.
2022 නොවැම්බර් 13 ඉරිදා උදේ 09.00 සිට හවස 4.00 දක්වා.
කොළඹ 07 සුදර්ශි පරිශ්‍රයේදී
සිංහල හා English මාධ්‍ය ද්විත්වයෙන්ම
වැඩි විස්තර සඳහා පත්‍රිකාව ලබාගැනීමට දරුවාගේ නම, වයස හා භාෂා මාධ්‍ය Whatsapp අංක 0777188936 ට ඉක්මනින් එවා අදාල විස්තර අනුව ලියාපදිංචි වන්න.

රංඩු වෙලා නැති රංඩු වෙන්නෙ නැති අඹුසැමියන් කොහෙන්වත් හොයාගන්න බෑ.එහෙම කවුරුහරි ඉන්නව නම් ඒකත් ලොකු ප්‍රශ්නයක්.ඒ වගේම දෙන...
09/11/2022

රංඩු වෙලා නැති රංඩු වෙන්නෙ නැති අඹුසැමියන් කොහෙන්වත් හොයාගන්න බෑ.එහෙම කවුරුහරි ඉන්නව නම් ඒකත් ලොකු ප්‍රශ්නයක්.
ඒ වගේම දෙන්න දෙමාල්ලන්ගේ පුංචි පුංචි ප්‍රශ්න හැංගිහොරා විසඳගන්න ඕනෙද...? නැත්නම් හිතේ හිරකරගෙන ඉන්න ඕනෙද..? රංඩුවේ සීමා මායිම් කොතනද..?
මේ වීඩියෝව ඒ සඳහා සරල ප්‍රායෝගික මගපෙන්වීමකි.

https://youtu.be/G97gHnzJn5o
නිතර රංඩුවෙන අඹුසැමියන් නැරඹිය යුතුම වීඩියෝවක් # රංඩු සරුවල් නොමැති පවුල් ජීවිතය ලුනුඇඹුල් නැති හොද්ද වගේද # අඹුසැමියන්ගේ රංඩුසරුවල් නොහොඳ නෝක්කඩුවල සීමාව # නෝක්කාඩු කන්ද බිමින් තියන්න රංඩුවක් උදව් වෙන හැටි # Rathna Pushpa Kumari - Specialist in Human Empowerment- Senior Counsellor in Psychology - Motivational Speaker # MIT Counsellors' Association - Whatsapp numbers - 0714113457 /0740650012 # සුබ TV Whatsapp number - 0705782288

නිතර රංඩුවෙන අඹුසැමියන් නැරඹිය යුතුම වීඩියෝවක් # රංඩු සරුවල් නොමැති පවුල් ජීවිතය ලුනුඇඹුල් නැති හොද්ද වගේද # අඹු.....

https://youtu.be/WE4PjOO42ogසමරිසි නම් උපදේශනය ලබාගන්න බැරිද  # විවාහයට  අකැමැති නම් නම්බුව වෙනුවෙන් ජීවිත බිල්ලට දෙන්න ...
06/11/2022

https://youtu.be/WE4PjOO42og
සමරිසි නම් උපදේශනය ලබාගන්න බැරිද # විවාහයට අකැමැති නම් නම්බුව වෙනුවෙන් ජීවිත බිල්ලට දෙන්න එපා # මගේ සැමියා පිරිමි ඇසුරට වඩා ප්‍රියයි # Rathna Pushpa Kumari - Specialist in Human Empowerment , Senior Counsellor in Psychology , Motivational Speaker # MIT Counsellors' Association - Whatsapp numbers -0714113457 , 0740650012, # සුබ TV - Whatsapp number - 0705782288 # Counselling , Motivation

සමරිසි නම් උපදේශනය ලබාගන්න බැරිද # විවාහයට අකැමැති නම් නම්බුව වෙනුවෙන් ජීවිත බිල්ලට දෙන්න එපා # මගේ සැමියා පිරිමි ...

https://youtu.be/JcjtVmR0cJwජීවන ඉලක්ක ජය ගැනීමට මානසික හා ප්‍රායෝගික ක්‍රියාවලියකට අනුගත විය යුතුයි  # අවිද්‍යාව හෝ මිත...
25/10/2022

https://youtu.be/JcjtVmR0cJw
ජීවන ඉලක්ක ජය ගැනීමට මානසික හා ප්‍රායෝගික ක්‍රියාවලියකට අනුගත විය යුතුයි # අවිද්‍යාව හෝ මිත්‍යාවෙන් එගොඩ වී සරල විද්‍යාත්මක ක්‍රමවේද හඳුනාගන්න # ධනවත් වීමට විද්‍යානුකූල, ප්‍රායෝගික , නිවැරැදිවම ක්‍රමය #
විශ්වයෙන් හෝ වෙනත් ඔබේ විශ්වාසයකින් ඉල්ලුවාටම ලැබෙයිද # Rathna Pushpa Kumari - Specialist in Human Empowerment , Senior Counsellor in Psychology, Motivational Speaker , MIT Counsellors' Association whatsapp number - 0714113457 /0740650012 # සුබ TV Whatsapp number - 0705782288

ජීවන ඉලක්ක ජය ගැනීමට මානසික හා ප්‍රායෝගික ක්‍රියාවලියකට අනුගත විය යුතුයි # අවිද්‍යාව හෝ මිත්‍යාවෙන් එගොඩ වී සරල .....

https://youtu.be/--vUO4ebY8oදරුවාට මානසික අල්ලස් වෙනුවට ආදරණීය තිළින දෙන්න  # හෝම්වර්ක්  දරුවාට මානසික පීඩාවක් නොකරන්න  ...
24/10/2022

https://youtu.be/--vUO4ebY8o
දරුවාට මානසික අල්ලස් වෙනුවට ආදරණීය තිළින දෙන්න # හෝම්වර්ක් දරුවාට මානසික පීඩාවක් නොකරන්න # දරුවාගේ හෝම්වර්ක් සතුටින් කරන්න දෙමාපියන්ට මගපෙන්වීමක් # දරුවාගේ සිතේ අධ්‍යාපනයද ප්‍රියජනක දෙයක් කරවිය හැකියි # Rathna Pushpa Kumari # Children Skills Development Programme - Whatsapp number - 0710838223 # MIT Counsellors' Association - Whatsapp numbers - 0714113457
0740650012
සුබ TV - Whatsapp number - 070 5782288

දරුවාට මානසික අල්ලස් වෙනුවට ආදරණීය තිළින දෙන්න # හෝම්වර්ක් දරුවාට මානසික පීඩාවක් නොකරන්න # දරුවාගේ හෝම්වර්ක් සතු...

https://youtu.be/XIlNnuK4yDsකොච්චර මුලා වුනත් මට්ටු නොවන අයට විශේෂයි # මං හිතුවෙ එයත් මං වගේ කියල  # විවිධ පුද්ගල සබඳතා ...
22/10/2022

https://youtu.be/XIlNnuK4yDs
කොච්චර මුලා වුනත් මට්ටු නොවන අයට විශේෂයි # මං හිතුවෙ එයත් මං වගේ කියල # විවිධ පුද්ගල සබඳතා තුල විවිධ ආකාරයෙන් නිරන්තරයෙන් මුලා වී අසරණ නොවන්නට නම් # අන්තර් පුද්ගල සබඳතා යනු ගනුදෙනුවක් නොව කැපකිරීමකි # Rathna Pushpa Kumari # Specialist in Human Empowerment , Senior Counsellor in Psychology , Motivational Speaker # MIT Counsellors' Association - Whatsapp numbers - 0714113457 / 0740650012 # සුබ TV - Whatsapp number - 0705782288

කොච්චර මුලා වුනත් මට්ටු නොවන අයට විශේෂයි # මං හිතුවෙ එයත් මං වගේ කියල # විවිධ පුද්ගල සබඳතා තුල විවිධ ආකාරයෙන් නිරන්.....

https://youtu.be/W4h8LL6z6HQපැරණි  ප්‍රේම මතක සටහන් වත්මන්  ජීවිතය හා හොල්මන්  කරන හැටි  # මගේ එක්කෙනා කලින් ප්‍රේමය මතක...
21/10/2022

https://youtu.be/W4h8LL6z6HQ
පැරණි ප්‍රේම මතක සටහන් වත්මන් ජීවිතය හා හොල්මන් කරන හැටි # මගේ එක්කෙනා කලින් ප්‍රේමය මතක් කර කර මාව රිදවන්නේ ඇයි..? # කලින් පෙම්වතියගේ පොළොස් ඇඹුලේ රස තාම මතකයි # ප්‍රේමය කිසි විටෙක සංසන්දනය කරන්න එපා # Rathna Pushpa Kumari - Specialist in Human Empowerment and Senior Counsellor in Psychology , Motivational Speaker # Family Counselling # MIT Counsellors' Association - Whatsapp numbers - 0714113457 / 0740650012 # සුබ TV - Whatsapp number 0705782288

පැරණි ප්‍රේම මතක සටහන් වත්මන් ජීවිතය හා හොල්මන් කරන හැටි # මගේ එක්කෙනා කලින් ප්‍රේමය මතක් කර කර මාව රිදවන්නේ ඇයි..? # ....

https://youtu.be/s-OytDRNmV4ඔබේ ඉලක්ක සාර්ථක කරගැනීමට නිසි අවබෝධය ගන්න  #  ඉලක්කය සඳහා විකල්ප සැලසුම් Plan A හා Plan B  ...
28/09/2022

https://youtu.be/s-OytDRNmV4
ඔබේ ඉලක්ක සාර්ථක කරගැනීමට නිසි අවබෝධය ගන්න # ඉලක්කය සඳහා විකල්ප සැලසුම් Plan A හා Plan B වල තිබිය යුතුයි # ඔබ Plan A හා Plan B සැලසුම් කරන ආකාරය නිවැරැදිද ? #
ජීවන ඉලක්ක සපුරාලීමට Plan A හා B නිසි ආකාරයට යොදාගන්න #
Rathna Pushpa Kumari - Specialist in Human Empowerment ,Motivational Speaker , Counsellor in Psychology # MIT Counsellors' Association- Whatsapp Numbers - 0714113457/ 0740650012/ 0777188936 # සුබ TV - Whatsapp Number - 0705782288 , Children Skills Development Programme - Whatsapp Number 0710838223

ඔබේ ඉලක්ක සාර්ථක කරගැනීමට නිසි අවබෝධය ගන්න # ඉලක්කය සඳහා විකල්ප සැලසුම් Plan A හා Plan B වල තිබිය යුතුයි # ඔබ Plan A හා Plan B සැලසු.....

Address

Colombo
00800

Alerts

Be the first to know and let us send you an email when BrainMetrix - DMIT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to BrainMetrix - DMIT:

Shortcuts

Share