අස්වැසුමෙන් නඩත්තු වන පවුලක් නොවේ
💪💪💪💪💪
කීදෙනෙකුට ෂෙයා කරන්න පුළුවන් ද බලමු 👍
සක්වළ
අලුත් විදිහට හිතන්නට ...
28/12/2025
2025 රටට අහිමි වූ කලාකරුවන්....
28/12/2025
අඹේවෙල දායක සභාවේ වැඩක් ..
30/09/2025
හෝටන් තැන්නේ නෙළු බලන්න ගියාට මේ වගේ මෝඩ වැඩ නම් කරන්න එපා !! 😤🤬😡
ඔය මල් පිපෙන්නේ අධි සංවේදී පරිසර කලාපයක. ඒවා කඩාගෙන ගෙනිච්ච කියල ඔයාලගේ පළාත්වල ඒවා වැවෙන්නේ නැහැ. 😠🤦♂️
ඕක අතේ තියාගෙන ෆොටෝ එකක් ගත්ත කියල ඔයාට මොකුත් ලැබෙන්නෙත් නැහැ.🙄🤦♂️
හෝටන් තැන්නේ යනවනම් මේ දේවල් කරන්න හිතන්නවත් එපා
❌ ගස් වල මල් කොළ කඩන එක
❌ සත්තුන්ට කෑම දෙන එක.
❌ පරිසරයට හානි වෙන විදිහට කසළ බැහැර කරන එක
❌ ඇවිදින්න අවසර තියෙන තැන් වල ඇරෙන්න අනෙක් තැන් වල ඇවිදින එක
❌ අනවශ්‍ය විදිහට ශබ්ද කරන එක. (හෝන් ගහන්න, party box අරගෙන යන්න එපා)
හෝටන් කියන්නේ ලංකාවේ නීති තදින්ම ක්‍රියාත්මක වෙන තැනක්. ඒක නිසාම තමයි එතන මේ තරම් පිළිවෙලකට තියෙන්නේ. මේ දවස්වල සෙනග ගොඩක් එන නිසා පරිසරය රැකගන්න එක අපි හැමෝම කරන්න ඕනේ.
අපි මේවයේ ඇවිදලා ෆොටෝ අරගෙන ඔයාලට පෙන්වන්නේ ඔයාලත් මේවා දැකල සන්තෝෂ වෙන්න ඕනේ නිසයි. හැමෝටම තියෙන ඒ අවස්ථාව පරිසරයට ආදරෙන් භුක්ති විඳින්න එක අපි හැමෝගෙම යුතුකම.
උපුටා ගැනීම : ප්‍රියන්ත බණ්ඩාර
බලන්න ඒ හැකියාව ...😅
14/10/2024
🐈
Click here to claim your Sponsored Listing.
Location
Contact the school
Website
Address
Colombo