Apex Academy

Apex Academy Welcome to Apex! G.C.E. O/L & A/L Mathematics and ICT tutor. I achieved 8A, 1C in O/L and BCC in A/L Math. Currently a Computer Science student.

I help students build confidence and achieve top marks. Call or WhatsApp for a free class: 077 215 75 60

උදාවූ අලුත් අවුරුද්ද සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!🙏🪔
14/04/2026

උදාවූ අලුත් අවුරුද්ද සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!🙏🪔

‎🎯 ගණිතයට ලකුණු මදිද? ගණිතය අමාරු විෂයක් නෙවෙයි, හරි ක්‍රමය දැනගත්තොත් ඕනෑම කෙනෙකුට A එකක් ගන්න පුළුවන්!‎‎6 - 11 ශ්‍රේණි...
19/03/2026

‎🎯 ගණිතයට ලකුණු මදිද? ගණිතය අමාරු විෂයක් නෙවෙයි, හරි ක්‍රමය දැනගත්තොත් ඕනෑම කෙනෙකුට A එකක් ගන්න පුළුවන්!
‎
‎6 - 11 ශ්‍රේණි වල දූ පුතුන් වෙනුවෙන්ම පවත්වන සුවිශේෂී ගණිත පන්තිය.
‎
‎
‎අපේ පන්තියේ විශේෂත්වය ඇයි?
‎✅ සෑම පාඩමක් අවසානයේදීම Unit Test මගින් දැනුම පරීක්ෂා කිරීම.
‎✅ උසස් ප්‍රමිතියෙන් යුත් නිබන්ධන පෙළක් (Tutes) ලබාදීම.
‎✅ ගණිත ගැටළු තර්කානුකූලව සහ කෙටි ක්‍රම මගින් විසඳීමට හුරු කිරීම.
‎✅ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කර ලකුණු වැඩි කරගන්නා ආකාරය පෙන්වා දීම.
‎✅ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය (English Medium) දෙකෙන්ම ඉගැන්වීම් කටයුතු සිදුකිරීම.
‎
‎🏠 නිවසටම පැමිණ උගන්වන (Home Visit) තනි හෝ කණ්ඩායම් පන්ති සඳහා(කොලඹ අවට)දැන්ම ලියාපදිංචි වන්න.
‎
‎මෙහෙයවීම:
‎මාධව සර් (Madhawa Sir)
‎BSc in Computer Science (EUSL)
‎
‎අදම අමතන්න: 📞 070 57 57 560
‎WhatsApp මගින් විස්තර ලබාගැනීමට: ✅ 077 21 57 560

#ගණිතය #අනුමානප්‍රශ්න #ගණිතපන්තිය #මාධවසර් #පහසුගණිතය #විභාගජයග්‍රහණය #සිංහලමාධ්‍ය
‎

🔬 අනුරාධපුරයේ 6-11 ශ්‍රේණි දූ පුතුන් සඳහා විද්‍යාව (Science) පන්තිඔබේ දරුවා විද්‍යාව විෂයට අකමැතිද? ලකුණු අඩුද? රජරට විශ...
10/01/2026

🔬 අනුරාධපුරයේ 6-11 ශ්‍රේණි දූ පුතුන් සඳහා විද්‍යාව (Science) පන්ති

ඔබේ දරුවා විද්‍යාව විෂයට අකමැතිද? ලකුණු අඩුද? රජරට විශ්වවිද්‍යාලීය උපාධිධාරිනියක විසින් මෙහෙයවන විශේෂ පන්ති දැන් අනුරාධපුරයේදී.

✅ English & Sinhala Medium
✅ Home Visit & Online Group Classes
✅ සිද්ධාන්ත සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

📍 අනුරාධපුර නගරය අවට නිවසටම පැමිණ ඉගැන්වීම් සිදු කෙරේ. 🎓 ඉඳුමිණී මිස් (BSc in Applied Sciences - RUSL)

සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගැනේ. වැඩි විස්තර සඳහා දැන්ම WhatsApp පණිවිඩයක් එවන්න හෝ අමතන්න. 📞 070 57 57 560 | 070 39 01 377

🚀 විද්‍යාව "අමාරුයි" කියන මතකය අමතක කරමු! - Science 2026 නව පන්ති ආරම්භය!ඔබේ දරුවාගේ විද්‍යාව ලකුණු ඉහළ නංවා ගැනීමටත්, ව...
07/01/2026

🚀 විද්‍යාව "අමාරුයි" කියන මතකය අමතක කරමු! - Science 2026 නව පන්ති ආරම්භය!

ඔබේ දරුවාගේ විද්‍යාව ලකුණු ඉහළ නංවා ගැනීමටත්, විෂය කෙරෙහි සැබෑ උනන්දුවක් ඇති කිරීමටත් ලැබෙන හොඳම අවස්ථාව. 🧬✨

✅ ශ්‍රේණි: 6 සිට 11 දක්වා (O/L)
✅ මාධ්‍ය: English Medium
✅ විශේෂත්වය: රජයේ විශ්වවිද්‍යාලයක උපාධිධාරී ගුරුවරියකගෙන් (BSc in Applied Sciences - RUSL) ලැබෙන නිවැරදි මගපෙන්වීම.

Individual & Group පන්ති.

Online සහ නිවසට පැමිණ ඉගැන්වීම් (Home Visit).

සෑම දරුවෙකු කෙරෙහිම විශේෂ අවධානය.

දැන්ම ලියාපදිංචි වන්න!
📞 අමතන්න / WhatsApp: 070 57 57 560 | 070 39 01 377

🤩 ගණිතයේ විශිෂ්ටත්වයට යන කෙටිම මඟ! 🏆6 සිට 11 ශ්‍රේණිය දක්වා ඔබේ දරුවාගේ ගණිත සිහිනය සැබෑ කර ගැනීමට හොඳම තෝතැන්න!මෙවරත් A...
07/11/2025

🤩 ගණිතයේ විශිෂ්ටත්වයට යන කෙටිම මඟ! 🏆
6 සිට 11 ශ්‍රේණිය දක්වා ඔබේ දරුවාගේ ගණිත සිහිනය සැබෑ කර ගැනීමට හොඳම තෝතැන්න!

මෙවරත් APEX ACADEMY සමඟින්...

💡 ඉගැන්වීමේ විශේෂතා
මුල සිට සරලවම විෂය කරුණු ආවරණය.

විශිෂ්ටත්වයට අවශ්‍ය සියලුම ඉගැන්වීම් සම්ප්‍රදායන් අනුගමනය කිරීම.

සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම පන්ති පැවැත්වීම.

ප්‍රශ්න පත්‍ර සාකච්ඡා සහ පුනරීක්ෂණ ක්‍රමවේදයන්.

📚 පන්ති පැවැත්වෙන ශ්‍රේණි
6 ශ්‍රේණිය

7 ශ්‍රේණිය

8 ශ්‍රේණිය

9 ශ්‍රේණිය

10 ශ්‍රේණිය

11 ශ්‍රේණිය (සාමාන්‍ය පෙළ)

💻 ලංකාවටම Online පන්ති
ඔබේ නිවසේ සිටම පහසුවෙන් සම්බන්ධ වන්න!

සියලුම පන්ති Zoom තාක්ෂණය ඔස්සේ Online ක්‍රමයට පැවැත්වේ.

මෙහෙයවීම: මාධව ලක්ෂාන් සර් (BSc in Computer Science, EUSL)

📞 දැන්ම ලියාපදිංචි වන්න!
ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් අදම අප අමතන්න:

Hotline: 070 57 57 560

WhatsApp / Viber: 077 21 57 560

#ගණිතය #සාමාන්‍ය_පෙළ

🔰O/L ICT විෂය පහසුවෙන් ජය ගන්න! 💯අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) විභාගය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය නිවැරදිව...
23/10/2025

🔰O/L ICT විෂය පහසුවෙන් ජය ගන්න! 💯

අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) විභාගය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය නිවැරදිව, පහසුවෙන් සහ විනෝදයෙන් ඉගෙන ගන්න අප හා එක්වන්න!

⭕අපගේ විශේෂත්වය:

✅6 සිට 11 ශ්‍රේණි දක්වා සිසුන් සඳහා.

✅පැහැදිලි සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම්.

✅ප්‍රශ්න පත්‍ර සාකච්ඡා, කෙටි සටහන් සහ පුනරීක්ෂණ ක්‍රමවේද.

✅නිවසේ සිටම පහසුවෙන් සහ ආරක්ෂිතව ඉගෙනීමට Zoom ඔස්සේ Online පන්ති.

⭕මුළු ලංකාවටම විවෘතයි!

🎓 මෙහෙයවීම: මාධව ලක්ෂාන් (BSc in Computer Science - EUSL) - ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි.

📞අදම ලියාපදිංචි වීමට අමතන්න/ WhatsApp කරන්න:

070 57 57 560

077 21 57 560

ඔබේ දරුවාගේ අනාගතය තාක්ෂණයෙන් සවිබල ගන්වන්න!💪




්තිය #සාමාන්‍ය_පෙළ ්ති #මාධව_ලක්ෂාන්

🔰6 ශ්‍රේණියට ගණිතයේ  නැවුම් ආරම්භයක්! 🚀⭕මුල සිට සරලවම, විශ්වාසයෙන් යුතුව ගණිතය ඉගෙන ගන්න.✅ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන්...
16/10/2025

🔰6 ශ්‍රේණියට ගණිතයේ නැවුම් ආරම්භයක්! 🚀

⭕මුල සිට සරලවම, විශ්වාසයෙන් යුතුව ගණිතය ඉගෙන ගන්න.

✅ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන්.

✅ දිවයින පුරා Zoom තාක්ෂණය ඔස්සේ Online සම්බන්ධ වීමේ අවස්ථාව.

⭕ඔබගේ දරුවාගේ ගණිත සිහිනය සැබෑ කරගන්න අදම සම්බන්ධ වන්න!

📞 අමතන්න: 070 57 57 560 / 077 21 57 560



18/09/2025

📚✨ අධ්‍යාපනයේ සාර්ථකත්වය සඳහා සාර්ථකත්වයේ ත්‍රිකෝණය ✨📚

#ගණිතගුරුවරයා #ගණිතය

Small steps to big results 💁‍♂️
05/09/2025

Small steps to big results 💁‍♂️

03/09/2025

🎯Inequality නිසා exam එකේ marks drop වෙලාද ?🤗

#ගණිතය #ගණිතපංති #ගණිතයඅපේක්ෂිතඅගයට #ගණිතයජයගන්න #ගණිතයඅමාරුද #ගණිතයA #ගණිතයහොඳටකරමු

Today is another chance to live, to love, to work and to be better than yesterday 💪✨️
03/09/2025

Today is another chance to live, to love, to work and to be better than yesterday 💪✨️

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Apex Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share