Vijayaba Maha Vidyalaya

Vijayaba Maha Vidyalaya

Share

විජයබා මහ විද්‍යාලය, මෙම පාසලට, ගුරුභවතුන්ට හා සිසු සිසුවියන් හැමෝටම මෙම පිටුවට සාදරයෙන් පිළිගන්නෙමු! මෙම පිටුවෙන් ඔඹට මගහැරුණු සෑමදෙනා හදුනා ගැනීමට උපකාරී වේ!

Vijayaba Maha Vidhyalaya We are welcoming all the teachers & students to the school fan page!

18/05/2026

❤️ සොදුරු මතකයන්ගෙන් පොදක් ❤️
සර්!

ඔහුව දැක්කගමන් ඔයගොල්ලන්ට මතක් වෙන සිදුවීම් අපිත් එක්ක කමෙන්ට් එකකින් බෙදා ගන්න!

🙏🏻❤️ආදරණීය ඉල්ලීමක්: ගුරුවරුන්ගේ නවතම පිංතූරයන් තිබුනොත් අපි එක්ක බෙදාගන්න🙏🏻

විජයබා මහ විද්‍යාලය
කොළඹ 14

———————
මේ වගේ පාසල හා සම්බන්ධ පිංතූර ඔබ ලගත් තියෙනවද? අපේ පේජ් එකේ ෂෙයාර් කරන්න කැමති නම්, ඒ ගැන පොඩි විස්තරයක් එක්ක අපිට මැසේජ් එකක් දාන්න.

කීය බැජ් එකද, කවද්ද පැවැත්තුනේ (දිනය)වගේ විස්තර. එතකොට අපිට ඉදිරි කටයුතුවල ළමයින්ව මුල් කරගෙන වැඩක් කරන්න ප්‍රයෝජනවත් වේවි!

අපිට නැතිවුණු යාළුවන්, ගුරුවරුන් හොයාගන්න පුළුවන් වේවි!

අපේ පේජ් එකත් ෂෙයාර් කරලා, තව කට්ටිය එකතු කරගනිමු!

Vijayaba Maha Vidyalaya

#විජයබාමහවිද්යාලය #ස්ටේස්පාර #කොළඹ14 #ආදිශිෂ්‍ය #පාසල #මිතුරන් #ස්ටේස්පාර #ආදිශිෂ් #ආදිශිෂ් #අනුලසර් #අනුල #අපේපාසල #සොදුරුමතකයන් #ගුරුදේවෝභව #පාසල්මතක #අපේගුරුවරු #විජයබා #පාසල්ජීවිතය #පිළිතුරක්දෙන්න
#ඉස්කෝලෙජීවිතේ #ඉස්කෝලේ #ස්ටේස්පාර #සුන්දරමතකයන්

18/05/2026

🫵🏻🤨අහමුද ප්‍රශ්ණයක්? දෙන්නකො පිළිතුරු🧐🤔

✅ කාටද මතක කැන්ටිම භාරව හිටිය පුද්ගලයව?

විජයබා මහා විද්‍යාලය
කොළඹ 14

ⓆⓊⒾⓏ ⓉⒾⓂⒺ

Vijayaba Maha Vidyalaya

#විජයබාමහාවිද්යාලය #ස්ටේස්පාර #කොළඹ14 #ආදිශිෂ් #පාසල #මිතුරන් #ආදිශිෂ්‍ය #අපේපාසල #සොදුරුමතකයන් #ගුරුදේවෝභව #පාසල්මතක #අපේගුරුවරු #විජයබා #පාසල්ජීවිතය
#ඉස්කෝලෙජීවිතේ #ස්ටේස්පාර #සුන්දරමතකයන්

Photos from Vijayaba Maha Vidyalaya's post 17/05/2026

📞දුරකථන අංකය සොයමි📲☎️
“දමයන්ති මිස්ගේ No එක තියෙන කෙනෙක් එවන්න කො, please මං 1995 O/L කණ්ඩායමෙ” කියලා ඉල්ලීමකින් කමෙන්ට් එකක් දාලා තියෙනවා.

දන්න කෙනෙක් ඉන්නවනම් ඔහුට පිළිතුරක් දෙන්න!
Damayanthi Jayaratne

විජයබා මහා විද්‍යාලය
කොළඹ 14

———————
📘 Facebook:
Vijayaba Maha Vidyalaya

#විජයබාමහාවිද්යාලය #ස්ටේස්පාර #කොළඹ14 #ආදිශිෂ් #පාසල #මිතුරන් #ආදිශිෂ්‍ය
#අපේපාසල #සොදුරුමතකයන් #පාසල්මතක #අපේගුරුවරු #විජයබා #පාසල්ජීවිතය

17/05/2026

❤️ සොදුරු මතකයන්ගෙන් පොදක් ❤️
දමයන්ති මිස්!

ඇයව දැක්ක ගමන් ඔයගොල්ලන්ට මතක් වෙන සිදුවීම් අපිත් එක්ක කමෙන්ට් එකකින් බෙදා ගන්න!

විජයබා මහා විද්‍යාලය
කොළඹ 14

—————————-
🙏🏻❤️ආදරණීය ඉල්ලීමක්: ගුරුවරුන්ගේ නවතම පිංතූරයන් තිබුනොත් අපි එක්ක බෙදාගන්න🙏🏻
—————————

මේ වගේ පාසල හා සම්බන්ධ පිංතූර ඔබ ලගත් තියෙනවද? අපේ පේජ් එකේ ෂෙයාර් කරන්න කැමති නම්, ඒ ගැන පොඩි විස්තරයක් එක්ක අපිට මැසේජ් එකක් දාන්න.

කීය බැජ් එකද, කවද්ද පැවැත්තුනේ (දිනය)වගේ විස්තර. එතකොට අපිට ඉදිරි කටයුතුවල ළමයින්ව මුල් කරගෙන වැඩක් කරන්න ප්‍රයෝජනවත් වේවි!

අපිට නැතිවුණු යාළුවන්, ගුරුවරුන් හොයාගන්න පුළුවන් වේවි!

අපේ පේජ් එකත් ෂෙයාර් කරලා, තව කට්ටිය එකතු කරගනිමු!

Vijayaba Maha Vidyalaya fans Damayanthi Jayaratne

#විජයබාමහාවිද්යාලය #ස්ටේස්පාර #කොළඹ14 #ආදිශිෂ්‍ය #පාසල #මිතුරන් #ස්ටේස්පාර #ආදිශිෂ්
#දමයන්ති #මිස්
#ටීචර්

Photos from Vijayaba Maha Vidyalaya's post 16/05/2026

❤️😔 මඟහැරුණු යාළුවන් හොයාගමු! 🙏🏻❤️
1997 O/L කට්ටිය ඉන්නවනම් කමෙන්ට් කරන්න.

ස්තූති Nilusha Sadamali ඔයාගෙ හැගීම්බර ඉල්ලීමට. අපි උත්සහයක් ගමු හොයාගන්න!

ඇය “මගේ මිතුරියන්ව මම හොයනවා” කියලා කමෙන්ට් කරලා තියෙනවා

“මේ ඉන්නෙ මගේ බැජ් එකේ අය” කියලත් අපිට එයා දැණුම් දී තිබුණා.

❤️ 1997 සා/පෙ කට්ටිය ඉන්නවනම් මේ යෙහෙළියට පිළිතුරක් දෙන්න. ඇය ඔබලා එනකල් මග බලං ඉන්නවා!! ❤️❤️❤️

ඒ අවංක ආදරණීය හැගීමට අපි ගරුකරන්නෙමු!

විජයබා මහා විද්‍යාලය
කොළඹ 14

———————

මේ වගේ පාසල හා සම්බන්ධ පිංතූර ඔබ ලගත් තියෙනවද? අපේ පේජ් එකේ ෂෙයාර් කරන්න කැමති නම්, ඒ ගැන පොඩි විස්තරයක් එක්ක අපිට මැසේජ් එකක් දාන්න.

කීය බැජ් එකද, කවද්ද පැවැත්තුනේ (දිනය)වගේ විස්තර. එතකොට අපිට ඉදිරි කටයුතුවල ළමයින්ව මුල් කරගෙන වැඩක් කරන්න ප්‍රයෝජනවත් වේවි!

අපිට නැතිවුණු යාළුවන්, ගුරුවරුන් හොයාගන්න පුළුවන් වේවි!

අපේ පේජ් එකත් ෂෙයාර් කරලා, තව කට්ටිය එකතු කරගනිමු!
📘 Facebook:
Vijayaba Maha Vidyalaya

#විජයබාමහාවිද්යාලය

#කොළඹ14 #ආදිශිෂ්‍ය #පාසල #මිතුරන් #ස්ටේස්පාර

#විජයබාමහාවිද්යාලය #ස්ටේස්පාර #කොළඹ14 #ආදිශිෂ් #පාසල #මිතුරන් #ආදිශිෂ්‍ය

Photos from Vijayaba Maha Vidyalaya's post 16/05/2026

මෙම පිටුව නිර්මාණය කිරීම ගැන ආඩම්බරයි, සතුටුයි.

අපේ පේජ් එකේ අපිව ෆලෝ කරන හැමෝටම බොහොමත් ස්තූති! මේ පේජ් එක අපි පටන් ගත්තේ 2011. ඔයගොල්ලන්ට ඒ විස්තර මේ පේජ් ප්‍රොෆයිල් එකෙන්ම බලාගන්න පුළුවන් වේවි.

අපට මේ පේජ් එකේ අරමුණ වුනේ අපට මගහැරුණු ගුරුවරුන්, යාළුවන් එකතු කරගන්නයි. ඉතිං අපි ඒ වැඩේ දැන් අවුරුදු 15කටත් වැඩියෙන් අරං ආවා. ඒ වගේම එකාවගේ, එක සිතින්, විදුමව තුරුලේ එකට ඉද විදුමවගේ දියුණුවට අත්වැලක් වෙන්නයි!

මේ පිටුව අපේ ඉස්කෝලේ නිල ගිනුමක් නෙමෙයි! ආදිශිෂ්‍යන් විසින් කරගෙන යන සමතුලිත පිටුවක්.

අපේ විදුහලට අවශ්‍ය සහයෝගය, අපහට පුළුවන් විදිහට ඉදිරියට කරන්න සාඛච්ඡා කරමින් සිටින ගමන්. අපි මේ පිටුව හරහා ඉදිරි වැඩසටහන් හැමෝටම පළකරන්නෙමු.

Lalith Bandara ඔයාගේ ප්‍රශංසාවට හා ප්‍රශ්ණයට 🙏🏻 ස්තූතී!

මෙම පිටුවෙන් ඔයගොල්ලන්ටත් හොදක් වුනාද? මේ පිටුව හොද වැඩක් කියලා අවංකවම හිතනවනම්, පොඩි කමෙන්ට් එකක් දාලා අපිව දිරිමත් කරන්න.

අපිට දිගටම සහයෝගය දෙන්න! අපිත් සමග අත්වැල් බැද රැදීසිටින්න.

ඔබ සැමට අපේ හෘද්‍යාංගතම ස්තූතිය පුදකරන්නෙමු!!!🙏🏻🙏🏻🙏🏻

විජයබා මහා විද්‍යාලය
කොළඹ 14

Vijayaba Maha Vidyalaya
————————-

#විජයබාමහාවිද්යාලය #ස්ටේස්පාර #කොළඹ14 #ආදිශිෂ් #පාසල #මිතුරන් #ආදිශිෂ්‍ය

Photos from Vijayaba Maha Vidyalaya's post 16/05/2026

1982 O/L පංති

ස්තූති Chandrika Chandrasena මේ පිංතූර අපිත් එක්ක ෂෙයාර් කරාට,
ඇය අපිත් එක්ක කිව්වේ “අපේ යාළුකම එදා වගේම අදටත් සුන්දරයි” කියලා!

මේ සුන්දර බැදීම අවුරුදු 40ටත් වඩා ගිය බැදීමක්,
මේවගේ බැදීමක් එක්ක අපිට ඔය පිංතූරේ ඉහලින්ම වටිනවා!
ඒ ආදරණීය අවංක යාළුකමට අපේ පේජ් එකෙන්,
අපි හදවතින්ම ගරුකරන්නෙමු!
🫡❤️❤️❤️🫡

විජයබා මහා විද්‍යාලය
කොළඹ 14
——————————

මේ වගේ පාසල හා සම්බන්ධ පිංතූර ඔබ ලගත් තියෙනවද? අපේ පේජ් එකේ ෂෙයාර් කරන්න කැමති නම්, ඒ ගැන පොඩි විස්තරයක් එක්ක අපිට මැසේජ් එකක් දාන්න.

කීය බැජ් එකද, කවද්ද පැවැත්තුනේ (දිනය)වගේ විස්තර. එතකොට අපිට ඉදිරි කටයුතුවල ළමයින්ව මුල් කරගෙන වැඩක් කරන්න ප්‍රයෝජනවත් වේවි!

අපිට නැතිවුණු යාළුවන්, ගුරුවරුන් හොයාගන්න පුළුවන් වේවි!

අපේ පේජ් එකත් ෂෙයාර් කරලා, තව කට්ටිය එකතු කරගනිමු!

Vijayaba Maha Vidyalaya
fans

#විජයබාමහවිද්යාලය #ස්ටේස්පාර #කොළඹ14 #ආදිශිෂ් #පාසල #මිතුරන් #හිසනමන #1982

Photos from Vijayaba Maha Vidyalaya's post 16/05/2026

1998 O/L පංති

ස්තූති Asela Preshan මේ පිංතූර අපිත් එක්ක ෂෙයාර් කරාට

විජයබා මහා විද්‍යාලය
කොළඹ 14

————————-
මේ වගේ පාසල හා සම්බන්ධ පිංතූර ඔබ ලගත් තියෙනවද? අපේ පේජ් එකේ ෂෙයාර් කරන්න කැමති නම්, ඒ ගැන පොඩි විස්තරයක් එක්ක අපිට මැසේජ් එකක් දාන්න.

කීය බැජ් එකද, කවද්ද පැවැත්තුනේ (දිනය)වගේ විස්තර. එතකොට අපිට ඉදිරි කටයුතුවල ළමයින්ව මුල් කරගෙන වැඩක් කරන්න ප්‍රයෝජනවත් වේවි!

අපිට නැතිවුණු යාළුවන්, ගුරුවරුන් හොයාගන්න පුළුවන් වේවි!

අපේ පේජ් එකත් ෂෙයාර් කරලා, තව කට්ටිය එකතු කරගනිමු!

Vijayaba Maha Vidyalaya

#විජයබාමහාවිද්යාලය
#ස්ටේස්පාර

#කොළඹ14 #ආදිශිෂ්‍ය #පාසල #මිතුරන් #ස්ටේස්පාර
#කොළඹ #1998

Photos from Vijayaba Maha Vidyalaya's post 15/05/2026

2001 O/L පංති

ස්තූති Fathima Shifnaz මේ පිංතූර අපිත් එක්ක ෂෙයාර් කරාට

විජයබා මහා විද්‍යාලය
කොළඹ 14

——————-
මේ වගේ පාසල හා සම්බන්ධ පිංතූර ඔබ ලගත් තියෙනවද? අපේ පේජ් එකේ ෂෙයාර් කරන්න කැමති නම්, ඒ ගැන පොඩි විස්තරයක් එක්ක අපිට මැසේජ් එකක් දාන්න.

කීය බැජ් එකද, කවද්ද පැවැත්තුනේ (දිනය)වගේ විස්තර. එතකොට අපිට ඉදිරි කටයුතුවල ළමයින්ව මුල් කරගෙන වැඩක් කරන්න ප්‍රයෝජනවත් වේවි!

අපිට නැතිවුණු යාළුවන්, ගුරුවරුන් හොයාගන්න පුළුවන් වේවි!

අපේ පේජ් එකත් ෂෙයාර් කරලා, තව කට්ටිය එකතු කරගනිමු!
📘 Facebook:
Vijayaba Maha Vidyalaya

#විජයබාමහාවිද්යාලය

#කොළඹ14 #ආදිශිෂ්‍ය #පාසල #මිතුරන් #ස්ටේස්පාර #2001 #නිවාඩු

15/05/2026

❤️ සොදුරු මතකයන්ගෙන් පොදක් ❤️
සර්!

ඔහුව දැක්කගමන් ඔයගොල්ලන්ට මතක් වෙන සිදුවීම් අපිත් එක්ක කමෙන්ට් එකකින් බෙදා ගන්න!

🙏🏻❤️ආදරණීය ඉල්ලීමක්: ගුරුවරුන්ගේ නවතම පිංතූරයන් තිබුනොත් අපි එක්ක බෙදාගන්න🙏🏻

විජයබා මහා විද්‍යාලය
කොළඹ 14

———————
මේ වගේ පාසල හා සම්බන්ධ පිංතූර ඔබ ලගත් තියෙනවද? අපේ පේජ් එකේ ෂෙයාර් කරන්න කැමති නම්, ඒ ගැන පොඩි විස්තරයක් එක්ක අපිට මැසේජ් එකක් දාන්න.

කීය බැජ් එකද, කවද්ද පැවැත්තුනේ (දිනය)වගේ විස්තර. එතකොට අපිට ඉදිරි කටයුතුවල ළමයින්ව මුල් කරගෙන වැඩක් කරන්න ප්‍රයෝජනවත් වේවි!

අපිට නැතිවුණු යාළුවන්, ගුරුවරුන් හොයාගන්න පුළුවන් වේවි!

අපේ පේජ් එකත් ෂෙයාර් කරලා, තව කට්ටිය එකතු කරගනිමු!

Vijayaba Maha Vidyalaya

#විජයබාමහාවිද්යාලය #ස්ටේස්පාර #කොළඹ14 #ආදිශිෂ්‍ය #පාසල #මිතුරන් #ස්ටේස්පාර #ආදිශිෂ්
#සෝමදාසසර් #සර්

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Stace Road, Grandpass, Colombo 14
Colombo
01400