03/07/2024
BestTeacher.lk ආයතනය විසින් වසර 5කට අධික කාලයක් ගුරුවරුන් සියයකට ආසන්න ප්‍රමාණයකට තනි හා කුඩා කණ්ඩායම් පන්ති සදහා සිසුන් සම්බන්ධකර දී ඇති අතර ඔබටත් දැන් BestTeacher.lk සමග සම්බන්ධ වී උපකාරක පන්ති සදහා සිසුන් සම්බන්ධ කරගැනීමේ හැකියාව පවතිනවා.
දැන්ම 0702084061 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
04/09/2023
BestTeacher.lk යනු උපකාරක පන්ති සදහා සිසුන්ට විශ්වාසවන්තව හා වගකීමක් සහිතව ගුරුවරුන් සම්බන්ධ කර දීම සදහා රජයේ ලියාපදිංචි ආයතනයකි.
1 වසරේ සිට 13 වසර දක්වා සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඕනෑම විශයක් සදහාත්, වෘත්තීය විභාග සදහාත්, ක්‍රීඩා හා සංගීතය වැනි ඔබට අවශ්‍ය ඕනෑම විශයකට අප ආයතනයෙන් උපකාරක පන්ති ගුරුවරුන් සම්බන්ධ කරදෙන අතර ඔවුන් සියලු දෙනා ඉහල අධ්‍යාපන සුදුසුකම් හා මනා පළපුරුද්දක් ඇති දක්ශ ගුරුවරුන් වේ.
තනි,කුඩා කණ්ඩායම් පන්ති හා Online Classes සඳහා
දක්ශ ගුරුවරු කිසිදු සම්බන්ධකරදීමේ ගාස්තුවකින් තොරව
නොමිලේ සම්බන්ධකර දීමට අප සූදානම්.
දැන්ම අමතන්න. 0702084061 / 0765337078
BestTeacher.lk
ලංකාවේ එකම, ජංගම උපාකාරක පන්ති සේවය.
13/11/2022
වසර 8ක් තුල "තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය"
තනි හා කුඩා කණ්ඩායම් පන්ති 100කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවමින්,මේ දක්වා 100% ක සමත් ප්‍රතිශතයක් හා 75% කට වැඩි ප්‍රතිශතයකට විශ්ව විද්‍යාල වරම් හිමිකර දුන්,
BestTeacher.lk නිර්මාතෘ නීතිඥ සිතිර දාබරේ විසින් මෙහෙයවන,යුගයේ පෙරලිකාරම තර්ක ශාස්ත්‍රය පන්තිය.
මාස 6ක් තුල විශය නිර්දේශය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන ලංකාවේ එකම Logic පන්තිය.
2022/2023 උසස්පෙළ තනි,කුඩා කණ්ඩායම් පන්ති
(Home Visit & Online) පන්ති සදහා
සීමිත සිසුන් පිරිසක් පමනක් බදවා ගැනේ.
0712875125
13/11/2022
වසර තුනකට අධික කාලයක් දැයේ දරුවන්ගේ විශ්වාසය දිනූ BestTeacher.lk වෙතින් දැන් ඔබට තවත් සේවාවක්. ඔබට අවශ්‍ය ඕනෑම ලේඛනයක් රජයේ දිවුරුම් දුන් භාශා පරිවර්තකයින් මගින් විශ්වාසවන්තව පරිවර්තනය කරගැනීමට BestTeacher.lk අමතන්න. 0712875125
10/11/2022
පසුගිය දා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු වශයෙන් දිවුරුම් දුන් BestTeacher.lk නිර්මාතෘ නීතිවේදී සිතිර දාබරේ මහතාට අපගේ උනුසුම් සුභ පැතුම්.🎉🎊