Pirith

Pirith

Share

Pirith is the Sinhala word for paritta (in Pali), which means protection.

17/02/2026

කුණාල ජාතකය - රාගයෙන් දැවෙමින් විවාහ පහක් සිදුකරගත් කුමරිය -

15/02/2026

#ආදරය කරන ඔබ ඇසිය යුතු දේශනාවකි..

10/02/2026

ඔබත් කවුරුහරි නිසා පීඩාවෙන්ද? - ශාස්ත්‍රපති පූජ්‍ය කන්දෙකුඹුරේ පේමරතන ස්වාමීන් වහන්සේ

05/02/2026

අනුන්ගේ වරද දැකීම - අතිපූජ්‍ය බැන්ඩියමුල්ලේ විපස්සිතිස්ස මහනාහිමි

04/02/2026

ඔබත් තව හිත හිතා ඉන්න කෙනෙක්ද.. අප හිතවත් ගරුතර පූජ්‍ය කන්දකුඹුරේ පේමරතන ස්වාමින්වහන්සේගේ FB පිටුව හා ඔබට සම්බන්ධවිය හැක. https://www.facebook.com/profile.php?id=61556113395630

02/02/2026

අප විසින් ලබාදුන් "පිරිත්" පොත් ලැබී ඇති බව බොහෝ දෙනෙකු අපහට දන්වා ඇත. එම දැනුවත්කිරීමට ස්තුතියි. සැමට තෙරුවන් සරණයි.

02/02/2026

"බෞද්ධ සංකල්පයේ තියෙන ආදරය වැලන්ටයින්ට සමකරන්න බෑ" - අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමි - Most Ven. Gangodawila Soma Himi

#වැලන්ටයින්

24/01/2026

දවස පටන් ගන්න......

23/01/2026

අප විසින් ජනවාරි මස 14 වන දින,නොමිලේ පිරිත් පොත් 10ක් පිරිණැමීමට, ඉල්ලුම් කල දසදෙනකු වෙත නියමිත බර ප්‍රමාණයට මුද්දර ගාස්තු ගෙවා තැපැල් කාර්යාලයට භාරදෙන ලදී.

අදට (23/01) දිනට දින 09ක් ගතවී ඇනි නමුත් ඔබ හට මෙම පිරිත් පොත නොලැබීම පිලිබදව දැඩි කලකිරිමක් ඇතිවේ.

අප හට අවශ්‍ය වූයේ ධර්ම මාර්ගයට දැඩි කැමැත්තක් ඇති ඔබ වැනි අය සදහා අපට හැකි පමණින් උපකාර කිරිමයි.ඔබ සැමට තෙරුවන් සරණයි !

18/01/2026

මනුෂ්‍යත්වය - අතිපූජ්‍ය බැන්ඩියමුල්ලේ විපස්සි තිස්ස මහනාහිමි

18/01/2026

ඔබ වෙත තැපැල් කල පිරිත් පොත් මේ වනවිට ලැබී ඇතැයි සිතමි. එසේ ලැබී ඇතිනම් පහතින් සදහන් කරන්න...ස්තුතියි

16/01/2026
Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

පිරිත් - Pirith

පිරිත් යනු සියලු සත්වයනට කරන භය , උවදුරු වළක්වා රකිනු යන අදහසයි.පිරිතේ පදනම ක්‍රියාව හෝ ආඥාව පැතිරීමයි . මෙමගින් කායික මානසික සැනසිලි බව උදා වේ.

Pirith is the Sinhala word for paritta (in Pali), which means protection. "It protects one from all directions", is the traditional definition.

Location

Category

Telephone

Address


Colombo