Pirith

Pirith Pirith is the Sinhala word for paritta (in Pali), which means protection.

06/06/2026

අප හිතවත් පින් වත් මහත්මයකු, ගම්පහ,හොරණ, බණ්ඩාරගම, වැනි ප්‍රදේශයක අවශ්‍යතා සහිත කුඩා පන්සලක් සදහා, වැසිකිලියක් /නානකාමරයක් හෝ ආවසය සදහා ලිප් ඇතුළු දාන සකස් කර ගැනීමේ උපකරණ පුජාකිරීමට කැමැත්තෙන් සිටී.
ඔබහට මෙවැනි ස්ථානයක් පිළිබදව තොරතුරක් ඇත්නම් අප වෙත ලබාදෙන්න.

අනන්ත වූ බුදු ගුණයෙන් සියලු සිත් සනසන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
29/05/2026

අනන්ත වූ බුදු ගුණයෙන් සියලු සිත් සනසන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

"බුද්ධ පූජා කට්ටලය" ඔබේ නිවසට , ආයතනයට , පූජාවන් සදහා අවශ්‍ය වන"බුද්ධ පූජා කට්ටලය" සියළු  භාජන "එවර් සිල්වර් ( Ever Silv...
20/05/2026

"බුද්ධ පූජා කට්ටලය"

ඔබේ නිවසට , ආයතනයට , පූජාවන් සදහා අවශ්‍ය වන
"බුද්ධ පූජා කට්ටලය"

සියළු භාජන "එවර් සිල්වර් ( Ever Silver) නිශ්පාදන වේ"

* බන්දේසිය අගල් 11
* මධ්‍යම ප්‍රමාණ පාත්තරය (බත්) - 01
* ව්‍යංජන සදහා කුඩා පාත්තර - 06
* පැන්භාජනය සහ හදුන්කූරු රදවනය

පූජාකිරීමට සුදුසු පිරිකර බෑගය සමග
මුදල රු. 4495/= ඩිලිවරි නොමිලේ

භාණ්ඩ ලබාගැනීමට මුදල් තැන්පත් කල යුතුය.
දින 4 -5 ඇතුලත ඔබේ නිවසටම ලබා ගත හැක

ඔබගේ පිරිකර  අවශ්‍යතාවයන් සදහා අපගේ නවතම පිටුව හා සම්බන්ධවන්න.... https://www.facebook.com/share/p/1Zc6LHsgAv/
20/05/2026

ඔබගේ පිරිකර අවශ්‍යතාවයන් සදහා අපගේ නවතම පිටුව හා සම්බන්ධවන්න.... https://www.facebook.com/share/p/1Zc6LHsgAv/

ඔබේ නිවසට , ආයතනයට , පූජාවන් සදහා අවශ්‍ය වන
"බුද්ධ පූජා කට්ටලය"

සියළු භාජන "එවර් සිල්වර් ( Ever Silver) නිශ්පාදන වේ"

* බන්දේසිය අගල් 11
* මධ්‍යම ප්‍රමාණ පාත්තරය (බත්) - 01
* ව්‍යංජන සදහා කුඩා පාත්තර - 06
* පැන්භාජනය සහ හදුන්කූරු රදවනය
* පූජාකිරීමට සුදුසු පිරිකර බෑගය සමග

මුදල රු. 4495/= ඩිලිවරි නොමිලේ

භාණ්ඩ ලබාගැනීමට මුදල් තැන්පත් කල යුතුය.
දින 4 -5 ඇතුලත ඔබේ නිවසටම ලබා ගත හැක.

15/05/2026

දෙවියෙක් , දේවතාවියක් ලෙස ඉපදීමට ඔබ කලයුතු දේ - අතිපූජ්‍ය බැන්ඩිය මුල්ලේ විපස්සි තිස්ස මහා නාහිමි

14/05/2026

කුඩ පූජාකිරීමේ ආනිසංස - කාව්‍ය ශ්‍රී ශාස්ත්‍රවේදී පූජ්‍ය උඩලමත්තේ නන්දරතන හිමි

13/05/2026

අන්තරාය නිවාරණ පිරිත - ඔබට ඇතිවිය හැකි අනතුරු මාර බල සියල්ල සහමුලින්ම දුරුකර ගැනීමට

09/05/2026

පිරිත් දේශණාවලින් අපට ලැබෙන දේ - අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි

07/05/2026

දැඩි නියඟය නිවාලන මහා බලගතු "වැසි පිරිත" -
අපේ රටට නිසි කලට වැසි ලැබී , සිඳීගිය ජලාශ පිරීමට සහ කෙත්වතු සරුසාර වීමට - ඔබේ නිවසෙත් මෙය ඇසීමට සලස්වන්න.....

06/05/2026

නිවන් මාර්ගයට බාධා ඇතිකරණ කරුණු - අතිපූජ්‍ය කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමි

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Pirith posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Pirith:

Shortcuts

Share