25/08/2021
Kadda - කඩ්ඩ
We're here to build up your English language. Etc
This page will help you to improve your English language daily, we post all kind of English lessons & Materials, Common Mistakes, Quizzes, Quotes and jokes..
25/08/2021
25/08/2021
ඔබට කෙනෙක් පැවසුවොත් නින්දෙන් ඔබට English ඉගෙන ගන්න පුළුවන් කියලා ඔබට ඔහු හෝ ඇය ගැන කුමක් සිතෙයි ද ?
ඔබට සිතෙයි පිස්සු කියලා ....... නැහැ තවදුරටත් පිස්සුවක් වත් කල නොහැකි දෙයක් නෙවෙයි .. යුරෝපයනු රටවල දැනටමත් වෙනත් භාෂාවන් ඉගෙන ගැනීම සදහා මෙම විද්‍යාත්මක ක්‍රමය බාවිතා කරනවා ..
ලංකාවේ පලවෙනි වතාවට අප විසින් ඔබට මෙම සාර්ථක ක්‍රමය හදුන්වා දෙනු ලබන්නේ.. පැය 3ක කොටස් 3කට නිපදවා ඇති මෙම English සවන්දීමේ MP එක ඔබ නිදාගන්න විට ඇසීමට පුළුවන් ආකාරයට සකසා ඇත.
ඔබ කොතරම් English භාෂාව ඉගෙන ගත්තත් English වචන ඔබගේ ඔලුවේ තැම්පත් උනේ නැත්තම් ඔබට English කතා කිරීමට නොහැකි වේ . අප විසින් සකස් කරපු මෙම English සවන්දීමේ MP එක ඔබ නිදා සිටින විට පවා ඔබට English වචන / සංවාදයන් / ප්‍රශ්න අසිම් / ප්‍රශ්නවලට උත්තර ලබාදීම් සහ English වැකි 5000ක් ඔබගේ මනසට ඔබ නොදෙනුවත්වම ඔලුවේ මතකයන් විදියට ගබඩාවෙනු ඇත.
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo
01400