Wow Maths - Nipuna Jayathilaka

Wow Maths - Nipuna Jayathilaka Grade 6 -11 Mathematics Classes 😎Jayodaya Institute, Athurugiriya. 🤩
English Medium 😍

ගිරවුන් බිහි කරන,හොරුන් ඇති කරන, System එක,අතුගා දැමීමට සැරසෙමු...😍❤  🤩   😍  ❤
26/09/2024

ගිරවුන් බිහි කරන,
හොරුන් ඇති කරන,
System එක,
අතුගා දැමීමට සැරසෙමු...😍❤

🤩
😍
❤

Maths ගුරුවරයෙක් වුණාට, මන් දන්නේ නැති Maths එහෙමත් තියෙනවා ඉතින්...😂💔  💯  😍  ❤
22/09/2024

Maths ගුරුවරයෙක් වුණාට, මන් දන්නේ නැති Maths එහෙමත් තියෙනවා ඉතින්...😂💔

💯
😍
❤

Teaching mathematics has always been more than just a hobby for me. I am passionate about seeing the spark of understand...
30/06/2024

Teaching mathematics has always been more than just a hobby for me. I am passionate about seeing the spark of understanding in a student's eyes. There's nothing more rewarding than helping others unlock the beauty and logic of mathematics. Whether it's simplifying complex concepts or igniting a love for numbers, I find joy in every step of the teaching process.






Wow Maths - Nipuna  Jayathilaka   එක්ක එකතු වෙලා ඉන්න යාලුවෝ හැමෝටම සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා !!! 🤩😍❤️
31/12/2023

Wow Maths - Nipuna Jayathilaka එක්ක එකතු වෙලා ඉන්න යාලුවෝ හැමෝටම සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා !!! 🤩😍❤️

හා හා පුරා කියලා අතුරුගිරියේ පටන් ගත්ත පළවෙනි Grade 10 English Medium Mathematics Class එකේ අපිත් එක්ක පුතාලා තුන්දෙනෙක්...
25/12/2023

හා හා පුරා කියලා අතුරුගිරියේ පටන් ගත්ත පළවෙනි Grade 10 English Medium Mathematics Class එකේ අපිත් එක්ක පුතාලා තුන්දෙනෙක් එකතු වුණා...🤩

ඒ මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පහන් අත්සර පුතායි, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ යුතික ඉමන්දිවු පුතායි, කොළඹ ජනාධිපති විද්‍යාලයේ තුනිත මෙත්සර පුතායි...😎

අපි කරපු වැඩවලට සාදාරණයක් වෙන්න, යුතික ඉමන්දිවු පුතාගෙයි, තුනිත මෙත්සර පුතාගෙයි වාර විභාග ලකුණු සාපේක්ෂව වැඩි වෙලා තිබුණ අතරේ පහන් අත්සර පුතා ලකුණු 95 ක් අරගෙන තිබුණා...ඒ පුතාට තෑග්ගක් දෙන්නත් Wow Maths with Nipuna Jayathilaka අපි අමතක කළේ නෑ... 😍

ඒ අතරේ අපේ Grade 10 English Medium Mathematics Class එකේ Third Term එකේ වැඩ කටයුතුත් එක්ක මාලබේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ තරුෂ හසරින්ද පුතායි, අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලයේ ඔසිත සෙහාන් පුතායි එකතු වුණා...🥰

ඉතින් විශේෂ වැඩපිළිවෙළත් එක්ක අපි ඉදිරියේ දී හම්බෙමු....❤️


😎
🤩
😍
🥰

Address

15/1, Sri Gnanawimala Mawatha, Athurugiriya
Colombo
10150

Alerts

Be the first to know and let us send you an email when Wow Maths - Nipuna Jayathilaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Wow Maths - Nipuna Jayathilaka:

Shortcuts

Share