Anyone Can Learn German

Anyone Can Learn German

Share

Study ✔️
German ✔️
Best Solution ✔️
Best Place ✔️

Photos from Anyone Can Learn German's post 03/02/2026

Congratulations to my students for achieving such excellent results.🥰🥰🥰

03/02/2026

So happy to hear this!🥰🥰

03/02/2026

Congratulations 🥰🥰

01/02/2026
Photos from Anyone Can Learn German's post 28/01/2026

Congratulations to my dear students🥰🥰🥰

Photos from Anyone Can Learn German's post 03/01/2026

Congratulations to all my students🥰🥰

01/01/2026

🥰🥰

25/12/2025

🥰🥰🥰🥰🥰

Photos from Anyone Can Learn German's post 12/12/2025

Seeing my students’ great results makes me very happy. I’m proud of all of them.🥰🥰🥰🥰🥰

08/11/2025

🔰පලමු දින නොමිලේ සම්බන්ධ විය හැකි.

💥Anyone Can Learn German💥

💥Bachelor degree එකක් Master degree එකක් කරන්න Europe country එකකට migrate වෙන්න බලාපොරොත්තුවෙන්ද ඉන්නේ?

💥Ausbildung ( vocational training ) එකකට ජර්මනි apply කරන්න බලාපොරොත්තු වෙනවාද?

💥හෙද සේවය සදහා ජර්මනියට යෑමට බලාපොරොත්තු වෙනවද?

🔰එසේ නම් මේ සදහා ඔබට ජර්මන් භාෂා දැනුම අපෙන්.

🔴ජර්මන් භාෂාව මාස දෙක හමාරකින් ඉගෙන ගන්න අපි ඔබට සහය වෙනවා.
🔴නව පන්ති ඇරඹුනා , දැන්ම ලියාපදිංචි වෙන්න.

🥰🥰🥰🥰🥰🥰🥰

🔴දිවයිනේ ප්‍රථම වතාවට මෙතෙක් ඔබ වෙන වෙනම හැදෑරූ A1 හා A2 පාඨමාලාවන් එකම පාඨමාලාවක් ලෙස හැදෑරීමට
අවස්ථාවක්.

(මෙම පාඨමාලාව සදහා සම්බන්ධ වන සිසුන් ඉක්මනින් ලියාපදිංචි වන්න.)

🔴A1, A2 හා B1 පාඨමාලා ඉතා සාධාරන මුදලකට සම්පූර්න කරගැනීමට ඔබට හැකියාව ලැබෙයි.

✅සියලුම Recordings ලබාදීම.(Learning matiriels,papers,worksheets)🥳

✅ඉතා කෙටි කාලයක් තුලදී ඔබව විභාග වලට සූදානම් කිරීම.

✅ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි සරල කෙටි ක්‍රම මගින් භාෂාව ඉගැන්වීම

✅ඉතා පලපුරුදු ගුරුවරුන් විසින් පාඨමාලා මෙහෙයවීම.(ජර්මන් භාෂාව පිලිබද විශේෂවේදී ගෞරව උපාධි ලැබූ ගුරුවරුන්)

✅සියලූම විභාග පෙරහුරු සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කිරීම.

✅ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම පන්තිය තුල සිදු කරයි.😌

✅ජර්මන් භාෂාව ලිවීම, කියවීම, සවන්දීම හා කතාකිරීමට ඔබව මෙහෙයවනු ලබයි.

✅තනි හා කණ්ඩායම් පන්ති.

Zoom තාක්ෂණයෙන් පැවැත් වේ

පාඨමාලා සදහා සම්බන්ධ වීමට Whatsapp මගින් කෙටි පණිවිඩයක් යොමුකරන්න.

☎️Contact :- 075 230 8037 | 074 191 9699

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo