Little One's pre school - Malabe

Little One's pre school - Malabe Building a bright future through the best early education for your little ones! 📚👶 Great preschool to learn in Malabe

Happy Birthday ලොකු ටීචර්  🥳🎂 Nadeeka Karunarathne
26/11/2025

Happy Birthday ලොකු ටීචර් 🥳🎂 Nadeeka Karunarathne

ආදරණීය පුතේ,ඔයාට නිදුක් නිරෝගී සුභම  සුභ උපන් දිනයක් වේවා!💜️💜️💜️
09/09/2025

ආදරණීය පුතේ,
ඔයාට නිදුක් නිරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා!💜️💜️💜️

21/03/2025
සුභම සුභ උපන් දිනයක් වේවා ! මගේ ආදරණීය දෙනෙත් බබාට ❤❤
06/02/2025

සුභම සුභ උපන් දිනයක් වේවා !
මගේ ආදරණීය දෙනෙත් බබාට ❤❤

"ඉතාම සතුටින් හා සැහැල්ලුවෙන් මා ලියන වදන් පෙළ මෙසේය........................"2025 පෙබරවාරි පළවෙනිදා මගේ ජීවිතයට විශේෂ දව...
02/02/2025

"ඉතාම සතුටින් හා සැහැල්ලුවෙන් මා ලියන වදන් පෙළ මෙසේය........................"

2025 පෙබරවාරි පළවෙනිදා මගේ ජීවිතයට විශේෂ දවසක් එකතු වුණා.අවුරුදු විසි හතරක් පෙර පාසල් ගුරුවරියක් ලෙස සේවය කළ මම විශ්‍රාම ගිය බව හැමදෙනාම දැන් දන්න දෙයක්.

අවුරුදු විසි හතරක් පුරාවට මගේ ළඟට පැමිණි දරුවන්ගෙන් ලබාගත් ඇතුළත් වීමේ ගාස්තුවලින්, දරුවන්ගෙන් මාසිකව අයකරනුු ලැබූ පාසල් ගාස්තුවලින් මා ලබා ගත් වැටුපෙන්, වාර්ෂිකව පවත්වන ලද සිඟිති පොළෙන් ලැබූ ආදායමෙන් අප පාසලට ලබාගත් උපකරන හා ඇතැම් පුද්ගලයන්ගෙන් අපට තෑගි ලෙස ලැබුණු උපකරණ ඊයේ දිනයේදී අනුරාධපුර සේනපුර හමුදා කඳවුරේ මූලිකත්වයෙන් ඉදිවෙන ආදර්ශ පෙර පාසල සඳහා පරිත්‍යාග කරන ලදී . මෙම පරිත්‍යාගය මා ඉතා සතුටින් සිදු කළ අතර එහි ඡායාරූප කිසිවක් ගත්තේ නැත.අපට අයිති බොහෝ දේ සතුටෙන් තවත් අයෙකුට යහපත උදෙසා දෙන්නට පුළුවන් නම් ඒ තුලින් අප ලබන සතුට වචනයට පෙරලිය නොහැකි තරම්ය.

මා විසින් සිදුකළ මෙම ක්‍රියාවෙහි යම් කුසලයක් අත්වේද එම කුසලය මගේ පෙර පාසලේ අවුරුදු විසි හතරක් අධ්‍යාපනය ලැබූ සියලු දරුවන්ට හා දෙමාපියන්ට ලැබේවා'යි මගේ පැතුමයි.🙏

Happy birthday my loving sons ❤❤Anuk and Niluk ❤🎂
21/01/2025

Happy birthday my loving sons ❤❤
Anuk and Niluk ❤🎂

Happy birthday my loving Jenu ❤❤❤
14/01/2025

Happy birthday my loving Jenu ❤❤❤

08/01/2025

මගේ මතකයන් ගොන්න අතරින් එක්කාසු කරගත් නොලියාම බැරි මතකයන් ලියූ පොත මෙයයි......

පෙර පාසල් දරුවන් සමඟ ගෙවුණු වසර 24ක කාලය තුළ මා හිත් රිදවූ ,පසුතැවිලි වූ ,සිදුවීම් මේ "ලොකු ටීචර්ගේ මතක" අතර රැඳී ඇත.

මෙය කියවන පාඨක ඔබට මෙහි ඇතුළත් කෙටි කතා වලදී මා ගත් ඇතැම් තීරණ වැරදි යැ'යි සිතීමට ඉඩ ඇත.තවත් පාඨකයෙකුට මා ගත් ඇතැම් තීරණ නිවැරදි යැ'යි සිතිය හැක.
කෙසේ වෙතත්,

ඔබටත් කියන්නට යමක් ඇත්නම් ,ආසයි මමත් දැනගන්නට ඉතින්.............

දුක සතුට අතර පැමිණි අවුරුදු විසිහතරක පෙර පාසල් ගුරු දිවියේ මතකයන් කිසිදා අමතක නොවී......

"ලොකු ටීචර්ගේ මතක" කෘතිය ගෙදරටම ගෙන්වා ගැනීමට 👉 0770588240 අංකයට WhatsApp කර්න්න

#ලොකුටීචර්

Little One's pre school ...christmas party ❤
25/12/2024

Little One's pre school ...christmas party ❤

23/12/2024
22/12/2024

Address

918/1 Udawathta Road, Thalangama North , Malabe
Colombo

Opening Hours

Monday 08:30 - 12:00
Tuesday 08:30 - 12:00
Wednesday 08:30 - 12:00
Thursday 08:30 - 12:00
Friday 08:30 - 12:00

Telephone

+94770588240

Website

Alerts

Be the first to know and let us send you an email when Little One's pre school - Malabe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Little One's pre school - Malabe:

Shortcuts

Share

Category