Sadana Higher Education Center

Sadana Higher Education Center

Share

Sadhana Higher Education Institution has earned the trust of thousands of local students and parents through discipline and results for over two decades.

26/03/2026

වර්ථමානයේ මව් භාශාවට, සාහිත්‍යට දක්වන ඇල්ම ඉතාම අඩුයි. මේක රටක අනාගතයට ඉතා විශාල බලපෑමක් එල්ල කරනවා.දේශක දයන්ත කේ හේවගේ (සිංහල භාෂාව) Link in 1st Comment

23/03/2026

මේ subject එක ඉගෙනගැනීම අපේ ජීවිතයට එකතුවෙන අමතර පෞර්ෂයක්.දේශක තේමිය අමරතුංග ( ඉතිහාසය ) සම්පූර්න වැඩසටහන නැරඹීමට පිවිසෙන්න Youtube අවකාශයට. (Link In Comments)

22/03/2026

ඔබ දැන සිටියාද මේ හර Subject ගැන? Media කරන්න මෙතරම් ළමුන් කැමත්තක් දක්වන්නෙ එකයි.දේශක චාමර අමරසූරිය(Media AL).සම්පූර්න වැඩසටහන නැරඹීමට පිවිසෙන්න Youtube අවකාශයට(link In Comments) .

22/03/2026

ඔබ කුමන විශය හැදැරුවත්, උසස් පෙළින් ඔබ්බට කුමක් කරන්නේ ද යන්න ගැන අවබෝදයක් තිබිය යුතුයි. දේශක කසුන් හෙට්ටිආරච්චි (A/L Engineering Technology)සම්පූර්න වැඩසටහන නැරඹීමට පිවිසෙන්න Youtube අවකාශයට(link in comments)

20/03/2026

We bring our experience, inspiration, and energy to help our students achieve their goals.
Lecture Roshan Jayantha - A/L Accounting (English Medium)

20/03/2026

ව්‍යාපාර සංඛ්‍යානය කියන්නේ මොකක්ද?දේශක ඔසද ලක්මාල් (ව්‍යාපාර සංඛ්‍යානය ) සම්පූර්න වැඩසටහන නැරඹීමට පිවිසෙන්න Youtube අවකාශයට(link in comments)

19/03/2026

"අපි ඉගෙනගන්න එක පාඩමකින් විතරක් ජීවිතයේ එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැ." දේශක උපුල් අමරසූරිය (Accounting A/L)සම්පූර්න වැඩසටහන නැරඹීමට පිවිසෙන්න Youtube අවකාශයට. (Link In Comments)

18/03/2026

උපකාරක පංති කියන්නේ අධ්‍යාපන විශමතාවයන් වෙනස් වෙන තැනක්. ගමේ පාසලේ ළමයත් නාගරික පාසලේ ළමයත් එකට ඉගෙනගන්න තැනක්.දේශක නිරෝශන් දැඩිගමුව ( දේශපාලන විද්‍යාව )සම්පූර්න වැඩසටහන නැරඹීමට පිවිසෙන්න Youtube අවකාශයට. (Link In Comments)

17/03/2026

කටපාඩම් කිරීම නොව අවබෝධ කරවීමයි අපි කල යුත්තේ.දේශක තේමිය අමරතුංග ( ඉතිහාසය ) සම්පූර්න වැඩසටහන නැරඹීමට පිවිසෙන්න Youtube අවකාශයට. (Link In Comments)

17/03/2026

You have to be prepared for what comes next. Opportunities do not present themselves to those who are not prepared. Lectured - Deepika Nethsinghe ( A/L chemistry Eng Medium) Visit our your channel to watch full video. (link in Comments)

16/03/2026

You might fail severel times but when you do fail better each time. Consistency is the key to any goal. we here in Sadhana give all the push you need. Lecture Roshan Jayantha - A/L Accounting (English Medium)

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


215/1, Thalawathugoda Road, Hokandara
Colombo
10230