The Sinhala Literature Association of T.B.Jayah Zahira College

The Sinhala Literature Association of T.B.Jayah Zahira College

Share

The Sinhala Literature Association of T.B.Jayah Zahira College
Since 2022 ��

13/03/2024

සිංහල සාහිත්‍යය සංගමය නිලධාරී මණ්ඩලය හා විදුහල්පතිතුමා,නියෝජ්‍ය විදුහල්පතිතුමිය හා විෂය භාර ආචාරීන් එක්ව ඡායාරූපයක් ❤️ ...




01/03/2024

89" 💕✨️




04/02/2024

76 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු.




03/01/2024

අප පාසලේ අ.පො.ස. උසස්පෙළ විභාගයට පෙනී සිටින අපගේ සහෝදරයන්ට ඉතා උසස් ප්‍රතිඵල ලබා ගැනීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරන්නෙමු...!





Photos from T.B Jayah Zahira College Colombo's post 24/12/2023

Successfully done ❤️✨

21/12/2023

අභිමානවත් හෙළ සාහිත්‍ය කලාවෙහි
ටී.බී.ජායා සහිරා ඉතිහාසයේ රනින් සනිටුහන් කරනු වස්...

ටී.බී.ජායා සහිරා විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය

ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරනු ලබන

ටී.බී.ජායා සිහල කලා සිත්තම්'23

අද ❤‍🔥.

උත්කර්ෂවත් අන්දමින් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ පැවැත්වීමට නියමිතයි ...





Photos from T.B Jayah Zahira College Colombo's post 20/12/2023

❤️✨️

20/12/2023

අභිමානවත් හෙළ සාහිත්‍ය කලාවෙහි
ටී.බී.ජායා සහිරා ඉතිහාසයේ රනින් සනිටුහන් කරනු වස්...

ටී.බී.ජායා සහිරා විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය

ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරනු ලබන

ටී.බී.ජායා සිහල කලා සිත්තම්'23

සාහිත්‍ය කලා මහෝත්සවයට,

තව දින 01 ...




19/12/2023

ලොකුවට සිහින දකින්න .
පොඩියට පටන් ගන්න ,
දැන්ම ක්‍රියාත්මක වෙන්න...


ටී.බී.ජායා සහිරා සිහල කලා සිත්තම් 2023 ට,

තව දින 2 යි...





18/12/2023

The Tbjzc sinhala literature association with principal , vice principal & incharge teacher ❤️...





18/12/2023

ටී.බී.ජායා සහිරා සිංහල සාහිත්‍යය සංගම් නිලධාරී මණ්ඩලයට,

නිල ලාංඡන පැලදවීම,

විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර,

සාර්ථකව නිමා කරන ලදි...





Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo