20/08/2026
අගෝස්තු මස 21, 22, 23 තෙදින පුරා BMICH පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත "Profood Propack & Ag-Biz" ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා ඇක්වයිනස් උසස් අධ්‍යාපන ආයතනය නියෝජනය කරමින් කෘෂි විද්‍යා පිඨයේ විද්‍යාර්ථයින් කුටි අංක U 57 - UNIVERSITY PAVILION දී සහභාගී වේ.
අපගේ ශිෂ්‍ය නවෝත්පාදනයන් නිරීක්ෂණය කරන්න, දැනුම බෙදාගන්න ඔබත් පැමිණෙන්න!