Vidyadana College Kottawa

Vidyadana College Kottawa So far we have accomplished so many Victories and we are well planned and well Organized to continue

නිවන් සුව ලැබේවා සුමිත් සර්🥲අසනීපෙන් ඉදපු බව කාටවත් කියන්නෙපා කිවුවා,ලමයි එයාව බලන්න එන එක ලමයින්ට කරදරයක් නිසා.සල්ලි දෙ...
21/07/2024

නිවන් සුව ලැබේවා සුමිත් සර්🥲
අසනීපෙන් ඉදපු බව කාටවත් කියන්නෙපා කිවුවා,
ලමයි එයාව බලන්න එන එක ලමයින්ට කරදරයක් නිසා.
සල්ලි දෙද්දි බෙහෙත් වලට ඒවත් එපා කිවුවා,
සමාවෙන්න ඕනෙ කාටවත් කිවුවෙ නැති එකට,
සර් කැමති උනේම නෑ කාටවත් කියනවට,
සදුදා භූමදාන කටයුතු කරනවා මහරගම කනත්තෙදි,
මහරගම බොරලැස්ගමුව පාරේ කනත්ත ගාව රෝහීනි මල්ශාලාවෙ සර් ඉන්නවා,
යන්න පුලුවන් අය අවසන් ගෞරව දක්වන්න යන්න🥲

03/09/2022

කුඩා කල සිටම දක්ෂතා පෙන්වූ පුංචි පැටවුන්

විදුදන මව්බිමෙන් දැයට දායාද කළ අංකුර කලා ශිල්පීන්....
03/09/2022

විදුදන මව්බිමෙන් දැයට දායාද කළ අංකුර කලා ශිල්පීන්....

24/08/2022

හෙට දින සඳහා අද සූදානම

10/04/2020

දැනට විදු දන සෙවනේ පාසල් අද්‍යාපන කටයුතු හදාරන දුවා දරුවනි, මේ ඇතිවී තිබෙන අයහපත් වාතාවරණය හමුවේ ඔබේ කාලය ප්‍රයෝජවත් ලෙස ගත කිරීමේ ක්‍රම වේදයක් පාසල මගින් පවත්වගෙන යෑමට අදහස් කරයි.ඔබේ පන්තිභාර ගුරුතුමිය හා සම්බන්ධ වී ඉදිරි වැඩපිළිවෙළට සහාය වන්න.

26/02/2020
දක්ශයන් බෝහෝමයක් නිහඩවම බිහි කල අපේ විදු දන මෑණියන්
25/02/2020

දක්ශයන් බෝහෝමයක් නිහඩවම බිහි කල අපේ විදු දන මෑණියන්

ආදි සිසුන්ට කෙරෙන ගෞරවනීය ආරාධනයයි මේ
23/02/2020

ආදි සිසුන්ට කෙරෙන ගෞරවනීය ආරාධනයයි මේ

වසර 118 උවද උත්සහ කලත් කරගැනීමට නොහැකි වූ එම තෑගි ප්‍රධානෝත්සවය මෙවර සිදු කිරීමට මහත් වෙහෙසක් දැරූ ගරු විදුහල්පතිතුමාටද ...
20/02/2020

වසර 118 උවද උත්සහ කලත් කරගැනීමට නොහැකි වූ එම තෑගි ප්‍රධානෝත්සවය මෙවර සිදු කිරීමට මහත් වෙහෙසක් දැරූ ගරු විදුහල්පතිතුමාටද නියෝජය විදුහල්පතිතුමියටද ගුරුමන්ඩලයේ සියළු ගුරු මෑණිවරුන් හා පියවරුන්ටද මාගෙ උපහාරය පුද කරන අතර හසලක මහ පංසලේ නායක තනතුර ලැබීම හේතුවෙන් අද දින නොමැති උවත් මේ කාර්‍ය සදහා මහත් වෙහෙසක් දැරූ ගරු අනන්ද ස්වාමීන් වහන්සේටද මාගෙ නොමද ගෞරවය පුද කර සිටිමි.තවද මේ ගෙවෙන්නේ විද්‍යාදාන මහ විද්‍යාලයේ ස්වර්ණමය කාලය ලෙස හැදින් උවහොත් මා නිවැරදි යැයි සිතමි එම නිසා ඒ වෙනුවෙන් ආදිසිසුන්ගේ සහයෝගය අවශ්‍යම කාලයයි මේ.ඔබ සැම පැමිනෙනු ඇතැයි විදුදන මෑණියන් බලාපොරොත්තුවෙන් සිටී

Address

336 Bus Root
Colombo
10230

Opening Hours

Monday 07:30 - 13:30

Telephone

+94112847777

Website

Alerts

Be the first to know and let us send you an email when Vidyadana College Kottawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Vidyadana College Kottawa:

Shortcuts

Share

Category