Mahanama College Prefects' Guild

Mahanama College Prefects' Guild

Comments

Message from MC OBA

6 Steps to get inside the Radar!

Dear Mahanamians,
You are our biggest asset and connecting you back with our Alma Mater is our key objective. Please click the link below and follow the 6 steps in making your connection stronger.

ආදරණීය ආදි ශිෂ්‍ය සොයුරණි,
අප සංගමයට ඇති වටිනාම සම්පත ඔබයි. පහත දිගුව click කර පියවර 6 කින් අප සබඳතා වඩාත් ශක්තිමත් කරගමු. ඔබ WhatsApp Groups හා සම්බන්ඳ වීමේදී ඔබට වඩාත් ගැලපෙනම එක හා සම්බන්ඳ වීමට කාරුණිකවන්න

https://docs.google.com/document/d/1r9T6mxQFkffveKcHJI4VOmAETNqOD_Pge0aRRBuldt8/edit?usp=sharing

#MCOBA #BrotheHood #MCmeansLife
"මහනාමයේ ගිනිසිලුව" | ඉරුත් (සොත්ති 💪)
#LaLa_UnRated youtube channel එක පටන්ගත්ත දවස් වල හිට් වුන සුපිරිම වීඩියෝ එකක්..❤ 🎥

වීඩියෝ එක "LaLa UnRated " youtube channel එකේ..

https://youtu.be/TXROcplG9gM

channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා සෙට් වෙන්න සුපිරි Videos බලන්න..
"LaLa UnRated" ❤🎥
" MoraA පන්නරය 💪 "

වීඩියෝ එක "ලලා UnRated " youtube channel එකේ ...

https://youtu.be/5omyJiJypRI

Youtube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා සෙට් වෙන්න සුපිරි videos on the way..
"ලලා UnRated"
"ශාන්තුවරයින්ගේ රිදී ලකුණ 💪 "

වීඩියෝ එක "ලලා UnRated " youtube channel එකේ ...

https://youtu.be/A2mToMXFk7I

Youtube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා සෙට් වෙන්න සුපිරි videos on the way..
"ලලා UnRated" ❤️❤️
"මහනාමයේ ගිනිසිළුව" iruth - part II .. 💪 ❤️

වීඩියෝ එක ලලාගේ youtube channel එකේ ...

https://youtu.be/jQ9J8HPo_IQ

"ලලා UnRated" ❤️ Youtube Channel එක subscribe කරේ නැද්ද 🤦🤦.. subscribe කරලා සෙට් වෙන්න.. සුපිරි වීඩියෝස් on the Way❤️❤️
"සීතල දෙසැම්බරයේ රිදී තරුව - part 1 .. 💪 ❤️

වීඩියෝ එක ලලාගේ youtube channel එකේ ...

https://youtu.be/IF3f5qtRQJQ

"ලලා UnRated" ❤️
❤️
"මොරටුවේ රිදී ලකුණ 💪 තේනුවර❤️"

වීඩියෝ එක ලලාගේ youtube channel එකේ ...

https://youtu.be/UcjlaWG5DHA

"ලලා UnRated" ❤️
❤️
Dearest Ayyala / Mallila,

Im 100% agreed with Muditha Prematilaka Ayya (please refer annexed)

https://m.facebook.com/story.php?story_fbid=10161964100915187&id=740685186

That's how they are demolishing the Great History of our Alma Mater
&
destroying the GOLDEN efforts of our Great Principal Sir (Mr. K N P De Silva) originated since 1976.
Its took some particular period for him to get clear these properties from the existing community and to developed our GOLDEN History .......

But HOW it can destroy as per any crucked bunch of scrwed agendas ......

This is OUR TREASURY !!!

** Are YOU agreed to destroy this ????

Kind Attention -
Principal Sir & OBA,

Who have authorised to do that ?

&

Why, rather than protecting these valuable MONUMENTS ??

BR,
Nalin De Silva.
Group of 99.
මහානාමයේ - අපි වෙනුවෙන් අපි
හිතාදර සහෝදරවරුනි,

සුභ දවසක් වේවා ඔබ සියලුදෙනාටම !!!

ස්වභාවධර්මයාගේ කාරුණිකත්වයේ පිහිටාදාරයෙන්ද අප රත්තරo දෙමවිපියන්ගේ ආදරණීය ආශිර්වාදයෙන්ද, ඔබත් මමත් මෙම උතුම් වූ ජීවිතය තුළ අද වන තුරා නිදුක් නීරෝගීවම භුක්ති විදීමට වාසනාවන්ත වූයෙමු.

නමුත් අප නොදත් තවත් දරුවකුගේ හෝ දැරවියකගේ අම්මෙක්, තාත්තෙක් මෙන්ම සහෝදර සහෝදරියක් මෙම මොහොත වෙද්දිත් රෝගාතුර වී දුක්විදිනවා විය හැකිය.
එයද දරාගත නොහැකි වන්නේ ඔවුන් දරුණුවූ පිළිකා රකුසෙකුගේ ග්‍රහනයට නතුවූයේ නම්‍ය. සත්‍ය වනූයේ එසේ ලක්වූවන් පිරිසක් තට්ට තනිවම කාත්කවුරුවත් නොමැතිව තම ජීවීතය හා ඔට්ටු අල්ලමින් සුන්දරවූ ජීවිතය අත්වීදීමට වෛද්‍ය විද්‍යාවෙ උපකාරයෙන් මහත් වෙහෙසක් දරන්නේය.

ඉතින් කොහොමද ඔබත්, ඔවුන් සමග දවස් දෙකක් කුළුපග වී ඔවුන්ගේ එම සුන්දර සීනාව මුහුණපුරා අවදි කිරීමට ඔබටත් මහගු අවස්තාවක් සැරසුනොත්, උදාකරගතහොත් .........

මොහොතක් සිතන්න .......

අප ශ්‍රේෂ්ඨ පාසලේ, එනම් මහානාම විද්‍යාලයේ LEO සOගමය විසින් එම ශ්‍රීලංකාවාසී අපේම ජනතාව වෙනුවෙන් ඉතාමත් උත්කෘශ්ටවූ සමාජමය සත්කාරයකට අත ගසා ඇත.
එම පුන්‍යමය සත්කාරයට ඔවුන්ගේ කාරුනික ආරාධනාවෙන් අපහටද ( මහානාමයේ ආදිශිෂ්‍ය සOගමය-එක්සත් අරාබිඑමීර් රාජ්‍යය ) සම්බන්ධ වීමට ලැබීම ගැන අප සියලුම සාමාජිකයින් අවOකවම සතුටු වන්නෙමු.

මක් නිසාදයත් ශ්‍රීලංකාවේ ප්‍රථම වරට
"" අප බුදුරජාණන්වහන්සේගේ ධාතු වන්දනාවක් "" පිළිකා රෝහල් පරීශ්‍යයෙහි,
"" වෙසක් කලාපයක් "" සමග කරන්නට ලෑබීමයි.

එහි වීශේෂයක් වනුයේ මෙම උතුම්වූ අවස්තාවෙන් අවුරුදු ගනනක් තිස්සේ රෝහලේ රැදෙමින් ජීවත්ව උපස්ථාන වූ මෙන්ම අප බුදුරජාණන්වහන්සේගේ ධාතු වන්දනා නොකල සෑම රෝගියෙකුටම එම උතුම්වූ අවස්තාව උදා වීමයි.

ඉතින් මෙම පුන්‍යමය කටයුත්ත සදහා ඔබටත් ඔබගේ පවුලේ සමාජියන්ටත් සහ ඔබගේ නෑදෑහිත මිතුරන්ටත්, මෙම මස එනම් අප්‍රේල් මස 20 සහ 21 දින පැමිණ සම්බන්ද විය හැකිය. හැකිතාත් මෙය බෙදාහැර ඔබගේ අවOකවූ ශ්‍රමයෙන් මෙයට දායක වෙනමෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

මෙයින් උපයන්නාවූ ඒ ආද්‍යාත්මික ගුණවගාවත්, උතුම්වූ කුසලයත් ජීවිතයේ නොලද තවත් අද්දැකීමක් වන බව නොඅනුමානය .........

එය කොපමණ උතුම්වූ සOකල්පයක් වන්නේද කිවහොත් සත්‍යවශයෙන්ම මෙහි ගරුත්වය හිමිවිය යුත්තේ අප ශ්‍රේෂ්ඨ පාසලේ, එනම් මහානාමයේ LEO සOගමයටය.

එම සOගමයේ සියළුම කණිෂ්ඨ සහ ජේෂ්ඨ සහෝදරවරුහට මේ ආකාරයේම සමාජ සත්කාරකත්වයෙන් යුත් උතුම් වූ ව්‍යාපෘති තුළින්, ශ්‍රීලාංකික ජනතාවට ඇප උපකාර කිරීමට ශක්තියක්, දෛර්‍යයක් සහ අඪිශ්ටානශීලිව අභියෝග ජයගෙන ඉදිරියට යෑමට වාසනාව ශක්ට්ගිය උදාවේවායි පතමින් නිහඩවන මා,

නලින් ද සිල්වා.
මහානාම විද්‍යාලීය - ආදිශිෂ්‍ය සOගමය.
එක්සත් ආරාබිඑමීර් රාජ්‍යය.
"" මහානාමයේ - අපි වෙනුවෙන් අපි ""

https://m.facebook.com/story.php?story_fbid=10218239075784622&id=1122015851
Our Legends 💖

Mahanama College About the Mahanma College prefects guild And
Mahanama College is an excellent school among major schools in the country , which has six decade of bright history.

This school developed in very little time and holds an unique place in education and extra curricular activities. Currently there are 30+ societies involved in extracurricular activities. All these societies are working to bring honor and pride to the school and the nation. Today Mahanama College has both the physical and human resources to face the knowledge race of the 21st century

Operating as usual

Donate blood to save a life 16/07/2021

Blood is essential to life. Blood circulates through our body and delivers essential substances like oxygen and nutrients to the body’s cells. blood cannot be made or manufactured. Generous blood donors are the only source of blood for patients in need of a blood transfusion.every day, volunteer blood and platelet donors across the country are needed to help save lives.

So, in these dangerous times, we are all set to hold a blood donation drive organized by the Mahanama College Prefects' Guild on July 28, 2021 at 9 a.m. on the school premises

You are cordially invited to attend..!
Fill out this form if you wish to attend.

https://forms.gle/YZ65jMHpXsQC65rX9

#MCPG
#Mahanama_Prefects
#blood_donate
#stay_safe_stay_healthy

Photos from Mahanama College Prefects' Guild's post 27/06/2021

කොළඹ මහානාම විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන "මෙත්තාභිවන්දනා" පොසොන් කලාපයට සමගාමීව පැවැත්වෙන,

"සිතුවිලි සිත්තම්" පොසොන් චිත්‍ර තරඟය
- ප්‍රාථමික අංශය (වයස අවු.10 දක්වා තරඟරුවන්)

තරඟ මාතෘකාව - "අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඇතුලු පිරිස මිස්සක පව්වට වැඩම කිරීම"

#සිතුවිලිසිත්තම්
#මෙත්තාභිවන්දනා
#MCPG

Photos from Mahanama College Prefects' Guild's post 27/06/2021

කොළඹ මහානාම විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන "මෙත්තාභිවන්දනා" පොසොන් කලාපයට සමගාමීව පැවැත්වෙන,

"සිතුවිලි සංකලන" පොසොන් පද්‍ය රචනා තරඟය
- ජ්‍යෙෂ්ඨ අංශය (වයස අවු.15 සහ 19 දක්වා තරඟරුවන්)

තරඟ මාතෘකාව : "පොසොන් අසිරිය"

#සිතුවිලිසංකලන
#මෙත්තාභිවන්දනා
#MCPG

27/06/2021

Stay safe - Stay healthy

Fever is a rise in body temperature above the normal temperature, usually caused by infection. Normal body temperature is around 37°C (give or take a degree, depending on individual differences). There may also be minor fluctuations over the course of the day and night. Contrary to popular belief, the severity of fever isn’t necessarily related to the seriousness of the illness – for example, life-threatening meningitis might only cause a small temperature rise

The symptoms of fever can include,

1.Feeling unwell
2.Feeling hot and sweaty
3.Shivering
4.Chattering teeth
5.Flushed face.

We can protect ourselves from fever by,

1.Wash your hands regularly.
2.Avoid touching your eyes, nose and mouth.
3.Avoid being around sick people.
4.If you don't feel well, stay home.

#mcpg
#mahanama_prefects
#covid_19_updates

Photos from Mahanama College Prefects' Guild's post 25/06/2021

කොළඹ මහානාම විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන "මෙත්තාභිවන්දනා" පොසොන් කලාපයට සමගාමීව පැවැත්වෙන,

"සිතුවිලි සිත්තම්" පොසොන් චිත්‍ර තරඟය
- ජ්‍යෙෂ්ඨ අංශය (වයස අවු.15 සහ 19 දක්වා තරඟරුවන්)

තරඟ මාතෘකාව - "රට තුළ පවතින වත්මන් තත්වය හමුවේ මා දකින පොසොන් අසිරිය"

#සිතුවිලිසංකලන
#මෙත්තාභිවන්දනා
#MCPG

Photos from Mahanama College Prefects' Guild's post 25/06/2021

කොළඹ මහානාම විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන "මෙත්තාභිවන්දනා" පොසොන් කලාපයට සමගාමීව පැවැත්වෙන,

"සිතුවිලි සිත්තම්" පොසොන් චිත්‍ර තරඟය
- කණිෂ්ඨ අංශය (වයස අවු.11 සහ 14 දක්වා තරඟරුවන්)

තරඟ මාතෘකාව - "අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් දෙවන පෑතිස් රජු ඇතුලු 40,000ක් පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කිරීම."

24/06/2021

දේවධර්ම ජාතකය තේමා කරගත් පොසොන් තොරණ.

මෙරට සම්බුද්ධ ශාසනය ප්‍රතිස්ථාපනය කරන ලද පින්බර පොසොන් පොහෝ දින අසිරිය ලක් වාසී සියලු ජනයාට ළඟා කිරීමේ අරමුණින් අද දින කොළඹ මහානාම විද්‍යාලීය 2020/21 ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කර ඇති "මෙත්තාභිවන්දනා" මාර්ගගත පොසොන් කලාපය තුල දේවධර්ම ජාතකය තේමා කරගත් පොසොන් තොරණ.

#මෙත්තාභිවන්දනා
#MCPG
#MahanamaPrefects
#MahanamaCollege

24/06/2021

පූජ්‍ය සියඹලාගොඩ දම්මින්ද ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශනාව.

මෙරට සම්බුද්ධ ශාසනය ප්‍රතිස්ථාපනය කරන ලද පින්බර පොසොන් පොහෝ දින අසිරිය ලක් වාසී සියලු ජනයාට ළඟා කිරීමේ අරමුණින් අද දින කොළඹ මහානාම විද්‍යාලීය 2020/21 ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කර ඇති "මෙත්තාභිවන්දනා" මාර්ගගත පොසොන් කලාපය තුළින් පූජ්‍ය සියඹලාගොඩ දම්මින්ද ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශනාව.

#මෙත්තාභිවන්දනා
#MCPG
#MahanamaPrefects
#MahanamaCollege

[06/24/21]   මෙරට සම්බුද්ධ ශාසනය ප්‍රතිස්ථාපනය කරන ලද පින්බර පොසොන් පොහෝ දින අසිරිය ලක් වාසී සියලු ජනයාට ළඟා කිරීමේ අරමුණින් අද දින කොළඹ මහානාම විද්‍යාලීය 2020/21 ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කර ඇති "මෙත්තාභිවන්දනා" මාර්ගගත පොසොන් කලාපය යටතේ පැවැත් වූ සිතුවිලි සිත්තම් චිත්‍ර තරඟය - කනිෂ්ඨ අංශය

#මෙත්තාභිවන්දනා
#සිතුවිලිසිත්තම්
#MCPG
#MahanamaPrefects
#MahanamaCollege

23/06/2021

ලක්වාසී බෞද්ධ ජනයා හට කිසිලෙසකවත් කළගුණ සලකා නිම කිරීමට නොහැකි තරම්ම, ලක්වාසීන්ට කල්‍යාණ මිත්‍රයෙකු වූ මිහිඳු මහරහතන් වහන්සේව සුවහසක් සැදැහැවතුන්ගේ සිත් තුළ භක්ත්‍යාදරයෙන් සිහිපත් වන උතුම් දිනය අදයි. ඒ පින්බර පොසොන් පොහොයයි. පොසොන් පොහොය කී විට මහින්දාගමනය, මිහින්තලාව අනායාසයෙන් සිහිපත් වන තරමට එය ලක්වැසි බොදුනුවන්ගේ ජීවිතයට පටිබද්ධ වූ දිනයක්ය. ඒ මක් නිසාද යත්, මෙලොව පරලොව දෙලොවටම හිතසුව පිණිස පවතින බිය රහිතව සරණ යාහැකි උතුම්ම සරණ වූ තෙරුවන් සරණ මේ ලක්දිවට ලැබුනේ අද වැනි පොසොන් පෝය දිනයක දී බැවිනි. එම දායාදය මෙහි රැගෙන ආවෝ අනුබුදු මිහිඳු මහ රහත් තෙරපාණෝය.ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා...!

රට තුළ පවතින වත්මන් කොවිඩ් තත්වය හමුවේ සුපුරුදු පරිදි කිසිඳු ප්‍රායෝගික උත්සව කටයුත්තක් සිදු කල නොහැකි වුවද, මෙරට සම්බුද්ධ ශාසනය ප්‍රතිස්ථාපනය කරන ලද පින්බර පොසොන් පොහෝ දින අසිරිය ලක් වාසී සියලු ජනයාට ළඟා කිරීමේ අරමුණින් කොළඹ මහානාම විද්‍යාලීය 2020/21 ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කරන "මෙත්තාභිවන්දනා" මාර්ගගත පොසොන් කලාපය ජූනි මස 24 වන දින සිට 27 දක්වා කොළඹ මහානාම විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ෆේස්බුක් පිටුවේදී ප්‍රදර්ශනය කෙරේ.එහිදී ලාංකිය බෞද්ධයන් වෙත පොසොන් ධර්ම දේශනාව ,ඩිජිටල් තොරණ,මහින්දාගමන කතා වස්තුව ,පොසොන් චිත්‍ර ,පොසොන් පද්‍ය රචනා සමීප කිරීමට අපි සුදානම් . අසිරිමත් පොසොන් කලාපය දැක බලා බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා ගැනීමට ඔබ සැමට ආරාධනා...

21/06/2021

රට තුළ පවතින වත්මන් කොවිඩ් තත්වය හමුවේ සුපුරුදු පරිදි කිසිඳු ප්‍රායෝගික උත්සව කටයුත්තක් සිදු කල නොහැකි වුවද, මෙරට සම්බුද්ධ ශාසනය ප්‍රතිස්ථාපනය කරන ලද පින්බර පොසොන් පොහෝ දින අසිරිය ලක් වාසී සියලු ජනයාට ළඟා කිරීමේ අරමුණින් කොළඹ මහානාම විද්‍යාලීය 2020/21 ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කරන "මෙත්තාභිවන්දනා" මාර්ගගත පොසොන් කලාපය තුල දේවධර්ම ජාතකය තේමා කරගත් පොසොන් තොරණ ජූනි මස 24 වන දින සිට 27 දක්වා කොළඹ මහානාම විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ෆේස්බුක් පිටුවේදී ප්‍රදර්ශනය කෙරේ. අසිරිමත් පොසොන් තොරණ දැක බලා බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා ගැනීමට ඔබ සැමට ආරාධනා...

19/06/2021

Stay Safe - Stay Healthy

The virus that causes COVID-19 can spread from person to person through droplets that are expelled into the air when an infected person coughs or sneezes. If you are nearby, these droplets can enter your body through the nose, mouth or lungs.

Recent studies suggest that COVID-19 may be spread by people who show no symptoms, according to the U.S. Centers for Disease Control and Prevention. That is why it is extremely important to take the necessary precautions to stop the spread of this virus.

Let's do our part
•Wash hands frequently with soap.
•Wear a mask if you have a cough or runny nose.
•Cover your mouth with a tissue paper when coughing or sneezing
•Consult a doctor if you feel unwell
•Maintain your distance
#MCPG
#Mahanama_Prefects
#Covid-19_Updates
#Stay_Safe_Stay_Healthy

13/06/2021

කොළඹ මහානාම විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන "මෙත්තාභිවන්දනා" මාර්ගගත පොසොන් කලාපය ජූනි මස 24, 25, 26 සහ 27 දිනයන් වලදී මහානාම විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ෆේස්බුක් පිටුවේදී පැවැත්වේ.
පොසොන් කලාපයට සමගාමීව පැවැත්වෙන "සිතුවිලි සංකලන" පොසොන් පද්‍ය රචනා තරඟය මේ වන විටත් ආරම්භ කර ඇති අතර,
පහත සබැඳිය හරහා ගොස්, දී ඇති උපදෙස් සහ නීති කියවා පුරවනය හරහා ඔබ විසින් නිර්මාණය කරන ලද පද්‍ය නිර්මාණය උඩුගත කල හැක. 👇🏽

https://forms.gle/owiBgC4bMuxSBE5q8

පොසොන් කලාපයට සමගාමීව පැවැත්වෙන "සිතුවිලි සිත්තම්" පොසොන් චිත්‍ර තරඟය මේ වන විටත් ආරම්භ කර ඇති අතර,
පහත සබැඳිය හරහා ගොස්, දී ඇති උපදෙස් සහ නීති කියවා පුරවනය හරහා ඔබ විසින් අඳින ලද චිත්‍රය උඩුගත කල හැක. 👇🏽

https://forms.gle/XomtmZk8RemLRBj99

11/06/2021

රට තුළ පවතින වත්මන් කොවිඩ් තත්වය හමුවේ සුපුරුදු පරිදි කිසිඳු ප්‍රායෝගික උත්සව කටයුත්තක් සිදු කල නොහැකි වුවද, මෙරට සම්බුද්ධ ශාසනය ප්‍රතිස්ථාපනය කරන ලද ඓතිහාසික පොසොන් පොහොය දින අසිරිය ලක් වාසී සියලු ජනයා හට ළඟා කිරීමේ අරමුණෙන් කොළඹ මහානාම විද්‍යාලීය 2020/21 ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කරන "මෙත්තාභිවන්දනා" මාර්ගගත පොසොන් කලාපය ජූනි මස 24 වන දින සිට 27 දක්වා කොළඹ මහානාම විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ෆේස්බුක් පිටුවේදී පැවැත්වේ. මාර්ගගතව පොසොන් අසිරිය විඳගැනීමට ඔබ සැමට ආරාධනා...

10/06/2021

පොසොන් පුර පසලොස්වක පොහොය දිනය නිමිති කොට ගෙන කොළඹ මහානාම විද්‍යාලීය 2020/21 ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන "මෙත්තාභිවන්දනා" පොසොන් කලාපය රටේ පවතින වත්මන් තත්වය හේතු කොටගෙන මාර්ගගත අකාරයට සියලු කටයුතු සංවිධානය කර ඇත.
#MCPG #Mahanama_Prefects
#Mahanama_College

25/05/2021

ලෝ අදුර දුරුකරමින්, සිල් සුවඳින් ලොවම නැහැවූ, වෙසක් පුන් පොහෝ දිනය, ලෝ සියලු සත්වයන් හට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..........!!
#MCPG
#Mahanama_Prefects
#Mahanama_College

ලෝ අදුර දුරුකරමින්, සිල් සුවඳින් ලොවම නැහැවූ, වෙසක් පුන් පොහෝ දිනය, ලෝ සියලු සත්වයන් හට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..........!!
#MCPG
#Mahanama_Prefects
#Mahanama_College

13/04/2021

Wishing you a Happy Sinhala and Tamil New Year with the hope that you will have many blessings in the year to come.♥️✨

#MCPG

Wishing you a Happy Sinhala and Tamil New Year with the hope that you will have many blessings in the year to come.♥️✨

#MCPG

Our Story

About the Mahanma College prefects guild And
Mahanama College is an excellent school among major schools in the country , which has five decade of bright history. This school developed in very little time and holds an unique place in education and extra curricular activities.

Currently there are 30+ societies involved in extracurricular activities. All these societies are working to bring honor and pride to the school and the nation. Today Mahanama College has both the physical and human resources to face the knowledge race of the 21st century

Videos (show all)

දේවධර්ම ජාතකය තේමා කරගත් පොසොන් තොරණ.
පූජ්‍ය සියඹලාගොඩ දම්මින්ද ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශනාව.
Guru Abiman ‘17
Mahanama college Prefects' won the 1st Limited overs match !!!D. S. Senanayake College Prefects' Guild 60/6 (10 overs)Ma...

Location

Category

Telephone

Address

Prefects' Guild, Mahanama College, R.A.De Mel Mawatha
Colombo
00300

General information

Hansaja devinda ( Head prefect ) Thushintha hettige ( Senior deputy head prefect ) Dilum hewawasam ( Deputy head prefect ) Naveen lakshan ( Deputy head prefect ) Sasika viksura ( Deputy head prefect )

Opening Hours

Monday 06:00 - 16:00
Tuesday 06:00 - 16:00
Wednesday 06:00 - 16:00
Thursday 06:00 - 16:00
Friday 06:00 - 16:00
Other Schools in Colombo (show all)
Commerce Society Of  Ananda Balika Vidyalaya Colombo Commerce Society Of Ananda Balika Vidyalaya Colombo
Hikkaduwa Sri Sumangala Mawatha,colombo 10
Colombo, 01000

Welcome to the official fan page of Commerce Society Of Ananda Balika Vidyalaya Colombo-10 ( 2014 A/L Batch )

International Akupunktur uddannelse International Akupunktur uddannelse
Malabe Road
Colombo, 10120

Bliv uddannet International Akupunktør på Kaatzu International University i Sri Lanka. Uddannelsen er på akademisk niveau og billigere end i Danmark.

Mahanama College Astronomical Society Mahanama College Astronomical Society
Colombo

Mahanama Astronomical Society is one of the leading school based Astronomical Societies in Sri Lanka

Battle of Brothers - Thurstan Vs Isipathana Battle of Brothers - Thurstan Vs Isipathana
Colombo

This is the official page of Thurstan & Isipathana Brothers....

Preamsri Kulagedara Preamsri Kulagedara
18B, Perera Road, Nugegoda
Colombo, 10250

beauti salon and dessing

Dharmapala Vidyalaya Dharmapala Vidyalaya
Dharmapala Vidyalaya Pannipitiya - Sri Lanka
Colombo, 10230

AL - HIDHAYA AHADIYA SCHOOL AL - HIDHAYA AHADIYA SCHOOL
Sri Sangaraja Mawatha, Colombo - 10.
Colombo, 01000

School of Islam

Anthon's Old Boys Union 2002 O/L Batch Anthon's Old Boys Union 2002 O/L Batch
St.Anthony's Boys' M.V Colombo - 13
Colombo

We Create this union for Work Together to Build Our School....................

Yathama Private School,malwana. Yathama Private School,malwana.
Yathama School,Ulhitiwala,Malwana.
Colombo, 01, 00100

Mini Miracles Montessori Mini Miracles Montessori
No. 100, Dawalasingharama Mawatha
Colombo, MODARA,

Nurturing Future Leaders..