20/08/2026
🧪✨ ආවර්තිතා වගුව දැක්කාම “අනේ මේක මතක තියාගන්නේ කොහොමද?” කියලා හිතෙනවද? 😅🚀
No worries! 💪❤️
Science කියන්නේ කටපාඩම් කරන එක විතරක් නෙවෙයි… Smart tricks එක්ක learn කරන එක! 🧠⚡
මේ වගේ Easy Memory Tricks use කරලා Chemistry concepts ටික fun + simple විදිහට මතක තියාගමු! 🌈
🎯 Learn Smart
⚡ Remember Fast
🏆 Score High
💚 Grade 6 – 11 ආස හිතෙන Science
👩🏫 Dilumi Warnakulasooriya
🎓 BSc. University of Peradeniya
මේක යාළුවෙක්ටත් Share කරන්න! 🔄❤️🔬