31/12/2025
Learn Commerce with Suranga Lakmal
10/11 - COMMERCE (Sinhala & English Medium)
A/L - ECON & BS
A/L - BS (English Medium)
31/12/2025
24/12/2025
🎄✨ We wish you a Merry Christmas and a Happy New Year! 🎆
May your days be merry, bright, and filled with love, joy & blessings ❤️
Celebrate this magical season with smiles, music & memories 🎶🎁
~ SURANGA LAKMAL ~
13/12/2025
*දස වසරක විශිෂ්ට ප්‍රතිඵල අභිමානය සමඟින්*
*10/11 ශ්‍රේණි COMMERCE*
*(ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය) ( සිංහල හා English Medium ) (Theory / Paper Class)*
පන්ති සඳහා සහභාගීවන සියලුම සිසුන්ට නිසැකවම *A* සාමාර්ථයක් ලබාදේ...
*කොළඹ කණ්ඩායම් පන්ති...*
රාජගිරිය
මාලබේ
කොට්ටාව
මහරගම
නුගේගොඩ
පිළියන්දල
යන ප්‍රධාන නගරවල
සහ
*Zoom Online* තාක්ෂණය ඔස්සේ මුළු දිවයිනටම පන්ති පැවැත්වේ.
10/11 ශ්‍රේණි COMMERCE
(සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යය) නම්,
සුරංග ලක්මාල්
විශිෂ්ට ප්‍රතිඵල සහ උත්තරීතර හදවත් තැනූ ගුරු භූමිකාව,
*සුරංග ලක්මාල්*
*(B.Com (USJP),CA-Corporate Level,SAT,MIP,MCPM,AITD (SL),Dip In English (RI) )*
*සියලුම විමසීම් සඳහා අමතන්න :*
*0715 823 343*
s
04/12/2025
අවතැන් වූ අපේම ජනතාව වෙනුවෙන් උදව් අවැසිම මොහොතයි මේ....!
විවිධ දුෂ්කරතා නිසාවෙන් තවමත් උපකාර අඩුවෙන් ලැබෙන අති දුෂ්කර ප්‍රදේශයන්හි පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් ලබා දීමට, ( හැමදේම ලැබෙන ප්‍රදේශ වලට වඩා දුශ්කර ප්‍රදේශ වලට )
පහත සදහන් දෑ අප වෙත ලබා දෙන්න.
( භාවිතා කල, පිරිසිදු පලුදු නොවුනු ඇඳුම් හෝ අලුත් ඇඳුම්)
◾කාන්තා ඇඳුම් (කාන්තාවන්ගේ සනීපාරක්ෂක ද්‍රව්‍ය)
◾පිරිමි ඇඳුම්
◾ළමා ඇඳුම්
◾️ කුඩා දරුවන්ට අවශ්‍ය දේවල්
◾කුඩා දරුවන්ගේ ඇඳුම්
◾බෙඩ් ශීට්
◾තුවා (Towel )
◾කොට්ට උර
◾පාවහන්
◾️සීතලට අඳින ඇඳුම් වැනි
🔵 භාවිත කිරිමට සුදුසු, දුර්වර්ණ නොවූ, පලුදු නොවූ පිරිසිදු ඇඳුම් අප වෙත ලබා දෙන්න.
🔵 ඔබ විසින් ලබා දෙන සියළු දෑ මේ මොහොතේ අවශ්‍යම අය වෙත ලබා දීමට අපි විසින් කටයුතු කරනවා ඇත.
ඔබේ පරිත්‍යාග ලබා දීමට අපිව සම්බන්ධ කරගන්න.
🔸 කොළඹ අවට - 0715 823 343 (Call/WhatsApp) (සුරංග ලක්මාල්)
📲 Whatsapp : wa.me/+94715823343
කොළඹ ප්‍රදේශ වලට අමරව වෙනත් ප්‍රදේශ වලින් හෝ එකතු කරල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් msg එකක් දාන්න.
04/09/2025
📊 දස වසරක විශිෂ්ට ප්‍රතිඵල අභිමානය සමඟින්!
🎓 O/L - COMMERCE (සිංහල මාධ්‍යය/ English Medium)
10/11 ශ්‍රේණි – COMMERCE
(ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය)
සිංහල මාධ්‍යය/ English Medium | Theory & Paper Classes
🎓 A/L - ECON / BS
ආර්ථික විද්‍යාව (ECON)
ව්‍යාපාර අධ්‍යයනය (BS)
සිංහල / English Medium | Theory / Revision / Paper
📍 කොළඹ කණ්ඩායම් පන්ති:
රාජගිරිය | කොස්වත්ත | මාලබේ | පන්නිපිටිය | මහරගම | නුගේගොඩ | පිළියන්දල | කටුබැද්ද
🌐 Zoom Online Classes – මුළු දිවයිනටම
👨🏫 ගුරු භූමිකාව:
සුරංග ලක්මාල්
(B.Com (USJP), CA-Corporate Level, SAT, MIP, MCPM, AITD (SL), Dip in English (RI))
📞 විමසීම් සඳහා: 0715 823 343 / 0743 053 343 (Call/WhatsApp)
class
13/04/2024
සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏
இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்
Wishing you a happy, prosperous and peaceful Sinhala and Tamil New Year !
- Best Wishes from Suranga Lakmal 🩷
05/02/2024
B.Com (USJP),SAT,MIP,MCPM,AITD (SL),MDP (Merit Prize),CMA,AIPFM (UK)
'Over 12 years specialized in Financial Accounting,Auditing,Costing,Management Accounting & Taxation'
'Over 10 years Lecturing Experience'
MD/Chairman - LCB Manufaturers
Managing Partner - LMS
AAT Senior Member (SAT),AAT Practising Member (MIP),Past Exam Member Supervisor,3 Times AAT Governing Counsil Election Contested Candidate,Covered by AAT 5 Business School Courses,AAT Committee Member (Conference Committee & PSPD Committee)
CPMSL - 4 Years Brand Development Committee Member
Chartered - Strategic Level
28/01/2024
Commerce is the exchange of goods and services between businesses. Commerce is the trade of goods, services, or other things of value between companies or organizations. In a broad sense, governments try to manage trade to make their people happier and healthier by creating jobs and making useful goods and services.
Since the beginning of trade, people have been trading goods and services. From the start of bartering to creating money to building trade routes, people have tried to trade goods and services and build distribution systems around this.
⚜️C❤️MMERCE⚜️
💠SURANGA LAKMAL💠
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo
10120