St. Mary's Girls School Col 3

St. Mary's Girls School Col 3 St' Marys Girls School Past Pupil

09/02/2025

On going!!!! 💃💃💃💃

Mariance walk 2020 For further detail plz contact0112449973
27/02/2020

Mariance walk 2020
For further detail plz contact
0112449973

26/02/2020
26/06/2019

හෙට දින පැවැත්වීමට නියමිත ආදිශිෂ්‍ය හමුව දහවල් 12 . 30pm පාසලේ නව විදුහල්පතිතුමියගේමූලිකත්වයෙන් පාසලේම පැවැත්වෙන අතර සියළුම දෙනාගේ සහභාගිත්වය අප අපේක්ෂා කරමු.
තව ද ඔබගේ අසල්වැසි ආදිශිෂ්‍යයාවන් සිටීනම් ඒ අය පාසල පිළිබඳව සහ නව විදුහල්පතිනියගේ දැක්ම පිළිබඳ දැනුවත් කර පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් පාසලට රැගෙන එන ලෙස ඉතා කරුණාවෙන් දන්වා සිටිමි.
ස්තුතියි.

29/05/2019

අප පාසලේ නව විදුහල්පතිනිය හඳුනාගැනීම සහ ඉදිරි වැඩකටයුතු සාකච්ඡා කර පාසලේ අභිවෘද්ධිය තකා නව නිල මඬුල්ල සමඟ අත්වැල් බැඳගෙන පාසල වෙනුවෙන් මෙම බ්‍රහස්පතින්දා (2019/ 05 /30 12 : 30 ප.ව)පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට නියමිත රැස්වීමට සියළුම ආදිශිෂ්‍යයාවන්ගේ පැමිණීම කරුණාවෙන් අපේක්ෂා කරමු....
( නව ආදිශිෂ්‍යයාවන්ගේ පැමිණීම බලාපොරොත්තු වෙමි)
ශෙයාර් කර දැනුවත් කරන්න. ස්තුතියි.

21/05/2019

අප පාසලේ නව විදුහල්පතිනිය හඳුනාගැනීම සහ ඉදිරි වැඩකටයුතු සාකච්ඡා කර පාසලේ අභිවෘද්ධිය තකා නව නිල මඬුල්ල සමඟ අත්වැල් බැඳගෙන පාසල වෙනුවෙන් මෙම (25)සෙනසුරාදා උදෑසන 10.30ට පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට නියමිත රැස්වීමට සියළුම ආදිශිෂ්‍යයාවන්ගේ පැමිණීම කරුණාවෙන් අපේක්ෂා කරමු....
( නව ආදිශිෂ්‍යයාවන්ගේ පැමිණීම බලාපොරොත්තු වෙමි)
ශෙයාර් කර දැනුවත් කරන්න. ස්තුතියි.

31/03/2019

Dear friends, 2019
New committee
*V.president-Rinoza Cassim(proposed by principal.
*Secretary - Yasanthi
V.Secretary-Sherine
*treasure -Mifra
*V.Treasure -Inthan

29/03/2019

Heta colours night ekata ena ayata entrance eken tickets ganeemata puluvan bava Sathutin danum dhemi💙💙

09/03/2019

Pls deposit Rs.500/=per ticket for the DJ show
G.I.Johore (inthan), Sampath Bank - a/c no. 1002 5010 3810
When you come for the show pls bring the bank deposit slip to get the ticket at the entrance.
( last day - 2019 - 03 - 20)

Anoma Diasආදරණීය විදු මවුනි,,            ඔබගේ අභිනිෂ්ක්‍රමණය අප පාසලට කණකොකා හැඬීමක් වේදෝ,,,,,,,,,,ඔබට සිසුවියන් වෙනුවෙන...
09/03/2019

Anoma Dias
ආදරණීය විදු මවුනි,,
ඔබගේ අභිනිෂ්ක්‍රමණය අප පාසලට කණකොකා හැඬීමක් වේදෝ,,,,,,,,,,
ඔබට සිසුවියන් වෙනුවෙන් තව තවත් දෑ කිරීමට අවැසි බව ඔබේ කඳුළින් හදවතටම දැණුනි. විටෙක හිරු කිරණ සේ දැඩිවත් තවත් විටෙක සඳ කිරණ සේ සෞම්‍ය ලෙස ඔබ අප් හදවතේ ලැගුම්ගෙන ඇත. මේ සා වූ තැවුලක් විදුහල්පතිනියක් වෙනුවෙන් ගුරුවරුන්ගේ පාසල් සිසුවියන්ගේ , දෙමව්පියන් ගෙන් මා දුටු ප්‍රථම වතාව මෙයයි...
ඔබතුමියගේ නිරෝගී සුවය වෙනුවෙන්ම පමණයි අවසර මෙම නික්මයාමට,,,,,,,
නැතිනම් ඔබ නවත්වාලීමට උපවාසයකට උව අප සූදානම්,,,,,,,,,,,

08/03/2019

Smart Class Room Opening Ceremony at St. Mary's Girls School Col 3.
All praise goes to our school Principal Ms.Anoma Dias who took a great effort to develop our small school to higher range.. we are always gratitude to you Madam Dias

Video selected from Ada Derana Sinhala News

Address

Polwatta
Colombo

Opening Hours

Monday 09:00 - 14:00
Tuesday 09:00 - 14:00
Wednesday 09:00 - 14:00
Thursday 09:00 - 14:00
Friday 09:00 - 14:00

Telephone

0112449973

Website

Alerts

Be the first to know and let us send you an email when St. Mary's Girls School Col 3 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category